අනේ මටත් ඔයටික කරගන්න පුළුවන් නම්..??
digatama NIBM karapan ithin 
එහෙනම් මෙහෙම කරහන්....
ලොකු නෝනට හාද්දක් දීලා
මහසෝනාව බදා ගනින්
හරි සිම්පල් ප්ලෑන් එකක් නේ
නෑ බං..
එහෙම නෙවෙයි..
මහසෝනට හාදුවක් දීලා හැංගෙනවා..
එතකොට මහසෝනා හිතන්නේ ඒක ලොකු නෝනා දුන්න කියලා..
පස්සේ මහසෝනත් ලොකුනෝනට හාදුවක් දෙයි..
ඊට පස්සේ ඒ දෙන්නා කරගන්න එකක් කරගනියි..
ඒවා මට අදාල නෑ..
මම Shape එකේ මාරුවෙනවා මට ඕනි තැනට..