(EK Radio) march 3 - 2011 - Chill with -Mysterious-

Status
Not open for further replies.

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    Mendis Nam Hodai Muralith Innama Ona
    Herath Gena Nam Wedi Idea Ekak Ne Dai Kiyala
    පකිස්තාන් කාරයොත් කොර උනේ හේරත්ට විතරයි අනිවාරෙයෙන් දානවා හේරත්ව
     

    fernandokasu

    Well-known member
  • Apr 30, 2008
    19,448
    125
    63
    HeLL
    :dull: අපෝ කොයි කාලෙ ඉදලද අෆ්ෆා :oo:
    කොහොමද ඉතින් ලෙසිද? :rofl: :love:
    ow ithn one year ne ane..:dull: bt thawa maasa 2k wage adiiiii
    exams okkoma 15k hav
    8.gif
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ela ela hondata karanna :D apitanum varashava ha geravili nisaa danui radio ahanna puluvan vune :D
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    නෑ අම්මෙ නයෙක් නෙවේ මේ බලන්න මේ මේ

    "තොට මම කිව්වෙ ඔය නයා ගිය තැන බලාපිය"අම්ම හංදියේ දී නැති වෙච්ච නයා වත්තට ඇවිල්ලා කියලා හිතාගෙන පෙන්ටට ඔරවල කිවලු

    "අම්මට පිස්සුද ඉන්න කෝ මෙ අබලන්න කෝ"පෙන්ට කිව්වලු

    "අහවල් එකක්ද බොල කෝ දිය බලන්න තොගෙ අපූරු එක" අම්ම අහපි පෙන්ට ගෙන්

    ඔන්න දැන් අම්මට දුන්නලු පෙන්ට ඒක බලන්න
    ඒක දැකපි අම්මට අසූ හාරදාහට නැගපි

    ඊළග ටික අහන්න රැදී ඉන්න
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    වරුසාව හා ගෙරවිල්ල ?? :rolleyes: :P කාගෙද? වයිෆ් ද? :lol:

    අපිට වයිෆ්ල නෑ එහෙම වෙන්න :lol::lol: මේ අහසේ ගෙරවිල්ල ගැන කියුවෙ :rofl:
     
    Status
    Not open for further replies.