EK SINHALA LANGUAGE DAY 2008

Kronic

Well-known member
  • Jun 15, 2008
    9,071
    167
    63
    In the Kronic arena
    අනෙ මෙ කට්ටිය සොර්*රය් වෙන්න ඔනෙ!!
    ගරම් මසලා හින්ඩි ෆිල්ම් එක පටන් ගන්නෙ කීයටඩ??
     
    maleemsg

    Member
    GNS said:
    ඈහ්?

    අක්කගේ?? :nerd: :nerd:

    එහෙනම් අක්කලෑ ගෙදර යන්නකෝ. මෙහෙ එන්නේ මොන එහෙකටද? :rofl: :rofl:

    අක්කටත් Wish HER da Same කිවුව කියල කියන්න :lol: :lol:

    ඔයා මට ගුවන් ටිකට් පත් වියදම දෙනවා නම් මම එකපාරට දෙපාරක් ගිහිං එන්නම් කෝ.....:P :P
     
    Billl Gates

    Well-known member
  • May 4, 2008
    11,573
    82
    48
    39
    Pita KOtte
    Kronic said:
    අනෙ මෙ කට්ටිය සොර්*රය් වෙන්න ඔනෙ!!
    ගරම් මසලා හින්ඩි ෆිල්ම් එක පටන් ගන්නෙ කීයටඩ??

    GRAM MASALA FILM EKA BALANNE EPAAAA............
     
    GNS

    Member
    Jan 3, 2007
    11,148
    16
    0
    UF., Gampaha.
    maleemsg said:
    ඔයා මට ගුවන් ටිකට් පත් වියදම දෙනවා නම් මම එකපාරට දෙපාරක් ගිහිං එන්නම් කෝ.....:P :P

    පිස්සු කතා කරන්න එපා :lol: :lol: :lol:

    අපි බස් එකක, කෝච්චියක ගියත් ටිකට් ගන්න මිනිස්සුයැ.
     
    sri_lion

    Member
    Sep 14, 2006
    12,908
    102
    0
    Kuala Lumpur
    maleemsg said:
    :no: අයියෝ වැරදි...!

    Bill - තුණ්ඩු
    Gates - ගේට්ටුව

    Bill Gates - තුණ්ඩු ගේට්ටු :P

    :lol: :lol: :lol: එකත් ඈත්ත තමා!!

    ගේට්ටු තුණ්ඩා කියල දාමු!!!
    :lol: :lol: :lol:
     
    GNS

    Member
    Jan 3, 2007
    11,148
    16
    0
    UF., Gampaha.
    Kronic said:
    අනෙ මෙ කට්ටිය සොර්*රය් වෙන්න ඔනෙ!!
    ගරම් මසලා හින්ඩි ෆිල්ම් එක පටන් ගන්නෙ කීයටඩ??

    12.00ට
     
    eranga_m

    Well-known member
  • Sep 16, 2007
    5,215
    71
    48
    හෙ හෙ ! මදැයි ඊයෙ උදේ බස් එකේ එන ගමන් ලියන්න කවියක් හිතුවා... හිටියෙ හිටගෙන... එක අතක පොත් ටික අනික් අතින් බස් එකේ ආධාරකයක් අල්ල ගෙන (ආධාරකය වෙනුවට නියම වචනෙ - පොල්ල කියල කිව්වනම් කට්ටිය වැරදියට හිතයි :P :P ).

    බරටම හිතන ගමන් සිහිය නැතුව පොඩ්ඩක් පොත නැති අතින් ඔළුව කැසුවා... ගැහුවා බ්*රේක් එකක්..... තව පොඩ්ඩෙන් එහා පැත්තෙ හිටපු කෙල්ලෙකුත් යට කරගෙන වැටෙනවා... හොඳ වෙලාවට ලඟ තිබ්බ සීට් එකක කකුල පටලවගෙන වැටෙන්නෙ නැතුව බේරුනා.... නැත්තන් තුවාල වෙනව මදිවට ගුටි කන්නත් වෙනවා:baffled: :baffled: ..........
     
    GNS

    Member
    Jan 3, 2007
    11,148
    16
    0
    UF., Gampaha.
    maleemsg said:
    :no: අයියෝ වැරදි...!

    Bill - තුණ්ඩු
    Gates - ගේට්ටුව

    Bill Gates - තුණ්ඩු ගේට්ටු :P

    Mrs. Dictionary :P :P

    එතකොට Billl කියන්නෙ මොකකටද? :lol: :lol:
     
    harshafx

    Member
    Nov 8, 2007
    8,690
    7
    0
    maleemsg said:
    ආවා මම ආවා *දැන් මොකෝ වෙන්නේ ?:nerd:

    මට කවි 6ක් ලැබිලා තියනවා...මම ඒක අංශ දෙකකින් පවත් වන්න තීරණය කලා :) :)
    ආහ්...මාත් ආවා.....මොකද්ද මේ අන්ශ දෙකේ කතාව?
    තව ටිකක් පැහැදිලි කලොත්...
    :confused:
     
    GNS

    Member
    Jan 3, 2007
    11,148
    16
    0
    UF., Gampaha.
    eranga_m said:
    හෙ හෙ ! මදැයි ඊයෙ උදේ බස් එකේ එන ගමන් ලියන්න කවියක් හිතුවා... හිටියෙ හිටගෙන... එක අතක පොත් ටික අනික් අතින් බස් එකේ ආධාරකයක් අල්ල ගෙන (ආධාරකය වෙනුවට නියම වචනෙ - පොල්ල කියල කිව්වනම් කට්ටිය වැරදියට හිතයි :P :P ).

    බරටම හිතන ගමන් සිහිය නැතුව පොඩ්ඩක් පොත නැති අතින් ඔළුව කැසුවා... ගැහුවා බ්*රේක් එකක්..... තව පොඩ්ඩෙන් එහා පැත්තෙ හිටපු කෙල්ලෙකුත් යට කරගෙන වැටෙනවා... හොඳ වෙලාවට ලඟ තිබ්බ සීට් එකක කකුල පටලවගෙන වැටෙන්නෙ නැතුව බේරුනා.... නැත්තන් තුවාල වෙනව මදිවට ගුටි කන්නත් වෙනවා:baffled: :baffled: ..........

    ඇයි මචං උඹ ඒ වෙලාවෙ අර ආධාරකය :-)P) අල්ලන් නෙමෙයිද හිටියේ? :rofl: :rofl: :rofl:
     
    ඔන්න මම නම් කිව්වේ නෑ ලියන්න කියලා....!:P :P

    නරක් වෙලා තියෙයි එහා පැත්තේ හිටියේ ගෑණු ළමයෙක්නම්...!:rofl:
     
    ඉතින් කෙල්ල කිව්වෙ නැද්ද ඔයා මාරයිනෙ කියල..හිකිස්!:lol:
     
    eranga_m

    Well-known member
  • Sep 16, 2007
    5,215
    71
    48
    GNS said:
    ඇයි මචං උඹ ඒ වෙලාවෙ අර ආධාරකය :-)P) අල්ලන් නෙමෙයිද හිටියේ? :rofl: :rofl: :rofl:

    නෑ නෙ ! ඒක අල්ල ගෙන හිටපු අතින් නෙ ඔළුව කැසුවෙ......:baffled:
     
    GNS

    Member
    Jan 3, 2007
    11,148
    16
    0
    UF., Gampaha.
    eranga_m said:
    නෑ නෙ ! ඒක අල්ල ගෙන හිටපු අතින් නෙ ඔළුව කැසුවෙ......:baffled:

    චැහ්! ඉතින් කෙල්ල මොකෝ කිව්වෙ? :lol:
     
    eranga_m

    Well-known member
  • Sep 16, 2007
    5,215
    71
    48
    maleemsg said:
    ඔන්න මම නම් කිව්වේ නෑ ලියන්න කියලා....!:P :P

    නරක් වෙලා තියෙයි එහා පැත්තේ හිටියේ ගෑණු ළමයෙක්නම්...!:rofl:

    ගෑනු ළමය තම*යි... තව පොඩ්ඩෙන් එයාගෙ මව්තුමියගෙන් හොඳ කුඩා පාරක් කනව!!:lol: :lol: