EK SINHALA LANGUAGE DAY 2008

harshafx

Member
Nov 8, 2007
8,690
7
0
tharinda76 said:
ලයිට් ගියා බන් දැනුයි ආවේ !!:baffled: :baffled: :baffled: :baffled:
ආහ්..ලයිට් මගේ හොඳ යාලුවෙක් කෝ දැන් ඉන්නවද? :lol:
 

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    cj4ever said:
    ඇයි මල්ලි නෙහාරා වෙනුවෙන් රාජ්*ය භාණ්ඩාගාරයම වුවත් කැප කරමි


    උඹ රජ වුනොත් මම මහ ඇමතිට හර්ෂයාව ගනිං රටත් නැතේ ගෑනුත් නැතේ !!! උඹ නෙහාරට භාණ්ඩාගාරය කැප කළොත් රං ගොජෝ ලගින්න වෙන්නේ ඉස්පිරිතාලේ තමයි !!
    :P :P :P :P :P :P :lol: :lol: :lol: :lol: :lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    harshafx said:
    ආහ්..ලයිට් මගේ හොඳ යාලුවෙක් කෝ දැන් ඉන්නවද? :lol:


    උඹට ඉතින් රටෙන් භාගයක්ම යාලුවොනෙ !! පල පල යන්න !! කරන්ට් එක අල්ලන්න ඕන බොගෙ පිස්සුව හොඳ වෙන්න !!
    :lol: :lol: :lol: :lol: :lol:
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    tharinda76 said:

    උඹ රජ වුනොත් මම මහ ඇමතිට හර්ෂයාව ගනිං රටත් නැතේ ගෑනුත් නැතේ !!! උඹ නෙහාරට භාණ්ඩාගාරය කැප කළොත් රං ගොජෝ ලගින්න වෙන්නේ ඉස්පිරිතාලේ තමයි !!
    :P :P :P :P :P :P :lol: :lol: :lol: :lol: :lol:

    කලින් පාර වගේ දණු* මොණරේ ගිහිල්ලා නෙහාරාව ගේනවා:P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    pooh27 said:
    මම බැලුවා මොකො සද්ද නැත්තේ කියලා:nerd:


    ඔයා මොනව හරි කියන්නකෝ !! අර හර්ෂ කියන චණ්ඩාලයත් එක්ක කථා කරල මට දැන් පිස්සු වගේ !!
    :lol: :lol: :lol: :lol: :lol:
     

    harshafx

    Member
    Nov 8, 2007
    8,690
    7
    0
    tharinda76 said:

    උඹ රජ වුනොත් මම මහ ඇමතිට හර්ෂයාව ගනිං රටත් නැතේ ගෑනුත් නැතේ !!! උඹ නෙහාරට භාණ්ඩාගාරය කැප කළොත් රං ගොජෝ ලගින්න වෙන්නේ ඉස්පිරිතාලේ තමයි !!
    :P :P :P :P :P :P :lol: :lol: :lol: :lol: :lol:
    අප්පේ..මං ගැන වර්ණනා කරල තියෙන තරමක්...විශ් යූ ද සේම් මචං......උඹ ඉතින් මගේ යාලුවනේ :lol: :lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    cj4ever said:
    කලින් පාර වගේ දණු* මොණරේ ගිහිල්ලා නෙහාරාව ගේනවා:P


    බලාගෙන මොණරෙට වල්ගෙ අහුවෙයි !! වල්ගෙ අල්ලගෙන ඉන්න හර්ෂයා හොඳයි රං ගොජෝ !!! :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :P :P :P
     

    harshafx

    Member
    Nov 8, 2007
    8,690
    7
    0
    tharinda76 said:

    ඔයා මොනව හරි කියන්නකෝ !! අර හර්ෂ කියන චණ්ඩාලයත් එක්ක කථා කරල මට දැන් පිස්සු වගේ !!
    :lol: :lol: :lol: :lol: :lol:
    කවුද බොලේ චණ්ඩාලය?අම්මපල්ල ඔහොම එකෙක් ඉන්නව කියල ඇහුවමයි...හිකෑස් හික් හික්.....ඔය ටික එකතු කර ගන්න මුට්ටියක් ගේන්න වෙයි මචෝ...හිටපන් මං ඉක්මනට අරන් එන්නම්...නැත්නම් ඇඹලයො එනව :lol: :lol:
     

    harshafx

    Member
    Nov 8, 2007
    8,690
    7
    0
    tharinda76 said:

    උඹට ඉතින් රටෙන් භාගයක්ම යාලුවොනෙ !! පල පල යන්න !! කරන්ට් එක අල්ලන්න ඕන බොගෙ පිස්සුව හොඳ වෙන්න !!
    :lol: :lol: :lol: :lol: :lol:
    ඔව් බං..උඹ ඉතින් මගේ යාලුවනේ...වෙලාවක වරෙන් අපි කරන්ට් එක අල්ලමු...මම අර්ත් වයර් එක අල්ල ගන්නම්...උඹ නියුට්*රල් එකයි ලයිව් එකයි අල්ල ගනින්. :baffled: ....හික් හික්
    hksj2.gif
    hksj2.gif
    hksj2.gif
    hksj2.gif
    hksj2.gif
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    harshafx said:
    කවුද බොලේ චණ්ඩාලය?අම්මපල්ල ඔහොම එකෙක් ඉන්නව කියල ඇහුවමයි...හිකෑස් හික් හික්.....ඔය ටික එකතු කර ගන්න මුට්ටියක් ගේන්න වෙයි මචෝ...හිටපන් මං ඉක්මනට අරන් එන්නම්...නැත්නම් ඇඹලයො එනව :lol: :lol:

    මුට්ටියට දාගං උඹෙ ඔලුව උල ලේනා !! චණ්ඩාලයා කියන්නෙ කවුද දන්නෑ !! බලපං ඉතිහාස පොත..

    ආ මේ තියෙන්නේ -

    චණ්ඩාලයා = හර්ෂයා



    :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:
     

    harshafx

    Member
    Nov 8, 2007
    8,690
    7
    0
    tharinda76 said:
    මුට්ටියට දාගං උඹෙ ඔලුව උල ලේනා !! චණ්ඩාලයා කියන්නෙ කවුද දන්නෑ !! බලපං ඉතිහාස පොත..

    ආ මේ තියෙන්නේ -

    චණ්ඩාලයා = හර්ෂයා



    :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:
    ඉතිහාස පොත හෝම් වර්ක් කරල මිස්ට දුන්න බං බලල දෙන්න කියල...උඹ ඔය බලල තියෙන්නෙ පන්සිය පනස් ජාතක පොතද කොහෙද...හික් හික්.... :lol: :lol:
     

    maleemsg

    Member
    :( :( :( :( :( :( :( ane mage unicode wala aulak wage.... mata help karanna plssssssssssss:( :( :( :(

    1. mulinma sinhala unicode walin direct word doc. ekaka type karanna behe ne:( :( kombuwa type karala anith akura type karaddi e deka athara hidesak enawa
    ෙම් බලන්න ෙමාකද ෙම්කට කරන්ෙන්?:(

    kalin mehema une nehe ada ude idan thamai mehema wenna gaththe.

    2. sinhala "e" akura liyawenne nehe "ee" akura liya wenne

    ඒ

    ane mata udau karanna plss..... meeta kalin mehema wela nehenee:( :(
     

    pooh27

    Member
    Nov 5, 2006
    3,727
    2
    0
    LoSt........
    tharinda76 said:
    මුට්ටියට දාගං උඹෙ ඔලුව උල ලේනා !! චණ්ඩාලයා කියන්නෙ කවුද දන්නෑ !! බලපං ඉතිහාස පොත..

    ආ මේ තියෙන්නේ -

    චණ්ඩාලයා = හර්ෂයා



    :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:

    hksj2.gif
    hksj2.gif
    hksj2.gif
    hksj2.gif
    hksj2.gif
    hksj2.gif
    hksj2.gif
    hksj2.gif
    hksj2.gif
    hksj2.gif
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඒයි උඹ පූහ්ට මොනව හරි ගිනි ගෙඩියක් දුන්නද ??? පූ වෙආර් යූ ??? පුපු පු පූ වෙආර් යූ ????? :lol: :lol: :lol: :lol: :lol: :lol:
     

    pooh27

    Member
    Nov 5, 2006
    3,727
    2
    0
    LoSt........
    maleemsg said:
    :( :( :( :( :( :( :( ane mage unicode wala aulak wage.... mata help karanna plssssssssssss:( :( :( :(

    1. mulinma sinhala unicode walin direct word doc. ekaka type karanna behe ne:( :( kombuwa type karala anith akura type karaddi e deka athara hidesak enawa
    ෙම් බලන්න ෙමාකද ෙම්කට කරන්ෙන්?:(

    kalin mehema une nehe ada ude idan thamai mehema wenna gaththe.

    2. sinhala "e" akura liyawenne nehe "ee" akura liya wenne

    ඒ

    ane mata udau karanna plss..... meeta kalin mehema wela nehenee:( :(

    ane malee mama unicord gan wadiya danne naha. :no: :no: :no:
     

    harshafx

    Member
    Nov 8, 2007
    8,690
    7
    0
    maleemsg said:
    :( :( :( :( :( :( :( ane mage unicode wala aulak wage.... mata help karanna plssssssssssss:( :( :( :(

    1. mulinma sinhala unicode walin direct word doc. ekaka type karanna behe ne:( :( kombuwa type karala anith akura type karaddi e deka athara hidesak enawa
    ෙම් බලන්න ෙමාකද ෙම්කට කරන්ෙන්?:(

    kalin mehema une nehe ada ude idan thamai mehema wenna gaththe.

    2. sinhala "e" akura liyawenne nehe "ee" akura liya wenne

    ඒ

    ane mata udau karanna plss..... meeta kalin mehema wela nehenee:( :(
    මටත් ඔය ටිකම දැන් උනානේ අක්කෙ..අනේ මන්ද ඇයි කියල...නිකන්ම හරිගියා...සීජේ ගෙන් ඇහුවනම් කියයි
     

    pooh27

    Member
    Nov 5, 2006
    3,727
    2
    0
    LoSt........
    tharinda76 said:
    ඒයි උඹ පූහ්ට මොනව හරි ගිනි ගෙඩියක් දුන්නද ??? පූ වෙආර් යූ ??? පුපු පු පූ වෙආර් යූ ????? :lol: :lol: :lol: :lol: :lol: :lol:
    මම ඉන්නවා මම මලීට උදව් කරන්න විදිහක් බැලුවා:baffled: :baffled: