EK SINHALA LANGUAGE DAY 2008

harshafx

Member
Nov 8, 2007
8,690
7
0
tharinda76 said:
ලයිට් ගියා බන් දැනුයි ආවේ !!:baffled: :baffled: :baffled: :baffled:
ආහ්..ලයිට් මගේ හොඳ යාලුවෙක් කෝ දැන් ඉන්නවද? :lol:
 
tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    cj4ever said:
    ඇයි මල්ලි නෙහාරා වෙනුවෙන් රාජ්*ය භාණ්ඩාගාරයම වුවත් කැප කරමි

    උඹ රජ වුනොත් මම මහ ඇමතිට හර්ෂයාව ගනිං රටත් නැතේ ගෑනුත් නැතේ !!! උඹ නෙහාරට භාණ්ඩාගාරය කැප කළොත් රං ගොජෝ ලගින්න වෙන්නේ ඉස්පිරිතාලේ තමයි !!
    :P :P :P :P :P :P :lol: :lol: :lol: :lol: :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    harshafx said:
    ආහ්..ලයිට් මගේ හොඳ යාලුවෙක් කෝ දැන් ඉන්නවද? :lol:

    උඹට ඉතින් රටෙන් භාගයක්ම යාලුවොනෙ !! පල පල යන්න !! කරන්ට් එක අල්ලන්න ඕන බොගෙ පිස්සුව හොඳ වෙන්න !!
    :lol: :lol: :lol: :lol: :lol:
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    tharinda76 said:

    උඹ රජ වුනොත් මම මහ ඇමතිට හර්ෂයාව ගනිං රටත් නැතේ ගෑනුත් නැතේ !!! උඹ නෙහාරට භාණ්ඩාගාරය කැප කළොත් රං ගොජෝ ලගින්න වෙන්නේ ඉස්පිරිතාලේ තමයි !!
    :P :P :P :P :P :P :lol: :lol: :lol: :lol: :lol:

    කලින් පාර වගේ දණු* මොණරේ ගිහිල්ලා නෙහාරාව ගේනවා:P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    pooh27 said:
    මම බැලුවා මොකො සද්ද නැත්තේ කියලා:nerd:

    ඔයා මොනව හරි කියන්නකෝ !! අර හර්ෂ කියන චණ්ඩාලයත් එක්ක කථා කරල මට දැන් පිස්සු වගේ !!
    :lol: :lol: :lol: :lol: :lol:
     
    harshafx

    Member
    Nov 8, 2007
    8,690
    7
    0
    tharinda76 said:

    උඹ රජ වුනොත් මම මහ ඇමතිට හර්ෂයාව ගනිං රටත් නැතේ ගෑනුත් නැතේ !!! උඹ නෙහාරට භාණ්ඩාගාරය කැප කළොත් රං ගොජෝ ලගින්න වෙන්නේ ඉස්පිරිතාලේ තමයි !!
    :P :P :P :P :P :P :lol: :lol: :lol: :lol: :lol:
    අප්පේ..මං ගැන වර්ණනා කරල තියෙන තරමක්...විශ් යූ ද සේම් මචං......උඹ ඉතින් මගේ යාලුවනේ :lol: :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    cj4ever said:
    කලින් පාර වගේ දණු* මොණරේ ගිහිල්ලා නෙහාරාව ගේනවා:P

    බලාගෙන මොණරෙට වල්ගෙ අහුවෙයි !! වල්ගෙ අල්ලගෙන ඉන්න හර්ෂයා හොඳයි රං ගොජෝ !!! :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :P :P :P
     
    harshafx

    Member
    Nov 8, 2007
    8,690
    7
    0
    tharinda76 said:

    ඔයා මොනව හරි කියන්නකෝ !! අර හර්ෂ කියන චණ්ඩාලයත් එක්ක කථා කරල මට දැන් පිස්සු වගේ !!
    :lol: :lol: :lol: :lol: :lol:
    කවුද බොලේ චණ්ඩාලය?අම්මපල්ල ඔහොම එකෙක් ඉන්නව කියල ඇහුවමයි...හිකෑස් හික් හික්.....ඔය ටික එකතු කර ගන්න මුට්ටියක් ගේන්න වෙයි මචෝ...හිටපන් මං ඉක්මනට අරන් එන්නම්...නැත්නම් ඇඹලයො එනව :lol: :lol:
     
    harshafx

    Member
    Nov 8, 2007
    8,690
    7
    0
    tharinda76 said:

    උඹට ඉතින් රටෙන් භාගයක්ම යාලුවොනෙ !! පල පල යන්න !! කරන්ට් එක අල්ලන්න ඕන බොගෙ පිස්සුව හොඳ වෙන්න !!
    :lol: :lol: :lol: :lol: :lol:
    ඔව් බං..උඹ ඉතින් මගේ යාලුවනේ...වෙලාවක වරෙන් අපි කරන්ට් එක අල්ලමු...මම අර්ත් වයර් එක අල්ල ගන්නම්...උඹ නියුට්*රල් එකයි ලයිව් එකයි අල්ල ගනින්. :baffled: ....හික් හික්
    hksj2.gif
    hksj2.gif
    hksj2.gif
    hksj2.gif
    hksj2.gif
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    harshafx said:
    කවුද බොලේ චණ්ඩාලය?අම්මපල්ල ඔහොම එකෙක් ඉන්නව කියල ඇහුවමයි...හිකෑස් හික් හික්.....ඔය ටික එකතු කර ගන්න මුට්ටියක් ගේන්න වෙයි මචෝ...හිටපන් මං ඉක්මනට අරන් එන්නම්...නැත්නම් ඇඹලයො එනව :lol: :lol:

    මුට්ටියට දාගං උඹෙ ඔලුව උල ලේනා !! චණ්ඩාලයා කියන්නෙ කවුද දන්නෑ !! බලපං ඉතිහාස පොත..

    ආ මේ තියෙන්නේ -

    චණ්ඩාලයා = හර්ෂයා

    :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:
     
    harshafx

    Member
    Nov 8, 2007
    8,690
    7
    0
    tharinda76 said:
    මුට්ටියට දාගං උඹෙ ඔලුව උල ලේනා !! චණ්ඩාලයා කියන්නෙ කවුද දන්නෑ !! බලපං ඉතිහාස පොත..

    ආ මේ තියෙන්නේ -

    චණ්ඩාලයා = හර්ෂයා

    :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:
    ඉතිහාස පොත හෝම් වර්ක් කරල මිස්ට දුන්න බං බලල දෙන්න කියල...උඹ ඔය බලල තියෙන්නෙ පන්සිය පනස් ජාතක පොතද කොහෙද...හික් හික්.... :lol: :lol:
     
    maleemsg

    Member
    :( :( :( :( :( :( :( ane mage unicode wala aulak wage.... mata help karanna plssssssssssss:( :( :( :(

    1. mulinma sinhala unicode walin direct word doc. ekaka type karanna behe ne:( :( kombuwa type karala anith akura type karaddi e deka athara hidesak enawa
    ෙම් බලන්න ෙමාකද ෙම්කට කරන්ෙන්?:(

    kalin mehema une nehe ada ude idan thamai mehema wenna gaththe.

    2. sinhala "e" akura liyawenne nehe "ee" akura liya wenne

    ane mata udau karanna plss..... meeta kalin mehema wela nehenee:( :(
     
    pooh27

    Member
    Nov 5, 2006
    3,727
    2
    0
    LoSt........
    tharinda76 said:
    මුට්ටියට දාගං උඹෙ ඔලුව උල ලේනා !! චණ්ඩාලයා කියන්නෙ කවුද දන්නෑ !! බලපං ඉතිහාස පොත..

    ආ මේ තියෙන්නේ -

    චණ්ඩාලයා = හර්ෂයා

    :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:

    hksj2.gif
    hksj2.gif
    hksj2.gif
    hksj2.gif
    hksj2.gif
    hksj2.gif
    hksj2.gif
    hksj2.gif
    hksj2.gif
    hksj2.gif
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඒයි උඹ පූහ්ට මොනව හරි ගිනි ගෙඩියක් දුන්නද ??? පූ වෙආර් යූ ??? පුපු පු පූ වෙආර් යූ ????? :lol: :lol: :lol: :lol: :lol: :lol:
     
    pooh27

    Member
    Nov 5, 2006
    3,727
    2
    0
    LoSt........
    maleemsg said:
    :( :( :( :( :( :( :( ane mage unicode wala aulak wage.... mata help karanna plssssssssssss:( :( :( :(

    1. mulinma sinhala unicode walin direct word doc. ekaka type karanna behe ne:( :( kombuwa type karala anith akura type karaddi e deka athara hidesak enawa
    ෙම් බලන්න ෙමාකද ෙම්කට කරන්ෙන්?:(

    kalin mehema une nehe ada ude idan thamai mehema wenna gaththe.

    2. sinhala "e" akura liyawenne nehe "ee" akura liya wenne

    ane mata udau karanna plss..... meeta kalin mehema wela nehenee:( :(

    ane malee mama unicord gan wadiya danne naha. :no: :no: :no:
     
    harshafx

    Member
    Nov 8, 2007
    8,690
    7
    0
    maleemsg said:
    :( :( :( :( :( :( :( ane mage unicode wala aulak wage.... mata help karanna plssssssssssss:( :( :( :(

    1. mulinma sinhala unicode walin direct word doc. ekaka type karanna behe ne:( :( kombuwa type karala anith akura type karaddi e deka athara hidesak enawa
    ෙම් බලන්න ෙමාකද ෙම්කට කරන්ෙන්?:(

    kalin mehema une nehe ada ude idan thamai mehema wenna gaththe.

    2. sinhala "e" akura liyawenne nehe "ee" akura liya wenne

    ane mata udau karanna plss..... meeta kalin mehema wela nehenee:( :(
    මටත් ඔය ටිකම දැන් උනානේ අක්කෙ..අනේ මන්ද ඇයි කියල...නිකන්ම හරිගියා...සීජේ ගෙන් ඇහුවනම් කියයි
     
    pooh27

    Member
    Nov 5, 2006
    3,727
    2
    0
    LoSt........
    tharinda76 said:
    ඒයි උඹ පූහ්ට මොනව හරි ගිනි ගෙඩියක් දුන්නද ??? පූ වෙආර් යූ ??? පුපු පු පූ වෙආර් යූ ????? :lol: :lol: :lol: :lol: :lol: :lol:
    මම ඉන්නවා මම මලීට උදව් කරන්න විදිහක් බැලුවා:baffled: :baffled: