ආහ්..ලයිට් මගේ හොඳ යාලුවෙක් කෝ දැන් ඉන්නවද?tharinda76 said:ලයිට් ගියා බන් දැනුයි ආවේ !!![]()
![]()
![]()
![]()

cj4ever said:ඇයි මල්ලි නෙහාරා වෙනුවෙන් රාජ්*ය භාණ්ඩාගාරයම වුවත් කැප කරමි

harshafx said:ආහ්..ලයිට් මගේ හොඳ යාලුවෙක් කෝ දැන් ඉන්නවද?![]()

tharinda76 said:
උඹ රජ වුනොත් මම මහ ඇමතිට හර්ෂයාව ගනිං රටත් නැතේ ගෑනුත් නැතේ !!! උඹ නෙහාරට භාණ්ඩාගාරය කැප කළොත් රං ගොජෝ ලගින්න වෙන්නේ ඉස්පිරිතාලේ තමයි !!![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
pooh27 said:මම බැලුවා මොකො සද්ද නැත්තේ කියලා![]()

අප්පේ..මං ගැන වර්ණනා කරල තියෙන තරමක්...විශ් යූ ද සේම් මචං......උඹ ඉතින් මගේ යාලුවනේtharinda76 said:
උඹ රජ වුනොත් මම මහ ඇමතිට හර්ෂයාව ගනිං රටත් නැතේ ගෑනුත් නැතේ !!! උඹ නෙහාරට භාණ්ඩාගාරය කැප කළොත් රං ගොජෝ ලගින්න වෙන්නේ ඉස්පිරිතාලේ තමයි !!![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()

cj4ever said:කලින් පාර වගේ දණු* මොණරේ ගිහිල්ලා නෙහාරාව ගේනවා![]()

කවුද බොලේ චණ්ඩාලය?අම්මපල්ල ඔහොම එකෙක් ඉන්නව කියල ඇහුවමයි...හිකෑස් හික් හික්.....ඔය ටික එකතු කර ගන්න මුට්ටියක් ගේන්න වෙයි මචෝ...හිටපන් මං ඉක්මනට අරන් එන්නම්...නැත්නම් ඇඹලයො එනවtharinda76 said:
ඔයා මොනව හරි කියන්නකෝ !! අර හර්ෂ කියන චණ්ඩාලයත් එක්ක කථා කරල මට දැන් පිස්සු වගේ !!![]()
![]()
![]()
![]()
![]()

ඔව් බං..උඹ ඉතින් මගේ යාලුවනේ...වෙලාවක වරෙන් අපි කරන්ට් එක අල්ලමු...මම අර්ත් වයර් එක අල්ල ගන්නම්...උඹ නියුට්*රල් එකයි ලයිව් එකයි අල්ල ගනින්.tharinda76 said:
උඹට ඉතින් රටෙන් භාගයක්ම යාලුවොනෙ !! පල පල යන්න !! කරන්ට් එක අල්ලන්න ඕන බොගෙ පිස්සුව හොඳ වෙන්න !!![]()
![]()
![]()
![]()
![]()
....හික් හික්
harshafx said:කවුද බොලේ චණ්ඩාලය?අම්මපල්ල ඔහොම එකෙක් ඉන්නව කියල ඇහුවමයි...හිකෑස් හික් හික්.....ඔය ටික එකතු කර ගන්න මුට්ටියක් ගේන්න වෙයි මචෝ...හිටපන් මං ඉක්මනට අරන් එන්නම්...නැත්නම් ඇඹලයො එනව![]()
![]()

ඉතිහාස පොත හෝම් වර්ක් කරල මිස්ට දුන්න බං බලල දෙන්න කියල...උඹ ඔය බලල තියෙන්නෙ පන්සිය පනස් ජාතක පොතද කොහෙද...හික් හික්....tharinda76 said:මුට්ටියට දාගං උඹෙ ඔලුව උල ලේනා !! චණ්ඩාලයා කියන්නෙ කවුද දන්නෑ !! බලපං ඉතිහාස පොත..
ආ මේ තියෙන්නේ -
චණ්ඩාලයා = හර්ෂයා
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()

ane mage unicode wala aulak wage.... mata help karanna plssssssssssss
kombuwa type karala anith akura type karaddi e deka athara hidesak enawa
tharinda76 said:මුට්ටියට දාගං උඹෙ ඔලුව උල ලේනා !! චණ්ඩාලයා කියන්නෙ කවුද දන්නෑ !! බලපං ඉතිහාස පොත..
ආ මේ තියෙන්නේ -
චණ්ඩාලයා = හර්ෂයා
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
maleemsg said:![]()
![]()
![]()
![]()
![]()
![]()
ane mage unicode wala aulak wage.... mata help karanna plssssssssssss
![]()
![]()
![]()
![]()
1. mulinma sinhala unicode walin direct word doc. ekaka type karanna behe ne![]()
kombuwa type karala anith akura type karaddi e deka athara hidesak enawa
ෙම් බලන්න ෙමාකද ෙම්කට කරන්ෙන්?![]()
kalin mehema une nehe ada ude idan thamai mehema wenna gaththe.
2. sinhala "e" akura liyawenne nehe "ee" akura liya wenne
ඒ
ane mata udau karanna plss..... meeta kalin mehema wela nehenee![]()
![]()

මටත් ඔය ටිකම දැන් උනානේ අක්කෙ..අනේ මන්ද ඇයි කියල...නිකන්ම හරිගියා...සීජේ ගෙන් ඇහුවනම් කියයිmaleemsg said:![]()
![]()
![]()
![]()
![]()
![]()
ane mage unicode wala aulak wage.... mata help karanna plssssssssssss
![]()
![]()
![]()
![]()
1. mulinma sinhala unicode walin direct word doc. ekaka type karanna behe ne![]()
kombuwa type karala anith akura type karaddi e deka athara hidesak enawa
ෙම් බලන්න ෙමාකද ෙම්කට කරන්ෙන්?![]()
kalin mehema une nehe ada ude idan thamai mehema wenna gaththe.
2. sinhala "e" akura liyawenne nehe "ee" akura liya wenne
ඒ
ane mata udau karanna plss..... meeta kalin mehema wela nehenee![]()
![]()
මම ඉන්නවා මම මලීට උදව් කරන්න විදිහක් බැලුවාtharinda76 said:ඒයි උඹ පූහ්ට මොනව හරි ගිනි ගෙඩියක් දුන්නද ??? පූ වෙආර් යූ ??? පුපු පු පූ වෙආර් යූ ?????![]()
![]()
![]()
![]()
![]()
![]()