එලකිරිය සෑහෙන්න SLOW වෙලා වගේ මට දැනෙනවා...
සෑහෙන්න වෙලාවක් ගන්නව LOAD වෙන්න....
මට ඒක හොදටම තේරෙනවා....
මටනම් එපා වෙලා තියෙන්නෙ.
මගේ පැත්තෙන් කරන්න පුලුවන් හැම දෙයක්ම කලා.ඒත් තාමත් SLOW...
ඔයාලටත් එහෙමද?
සෑහෙන්න වෙලාවක් ගන්නව LOAD වෙන්න....
මට ඒක හොදටම තේරෙනවා....
මටනම් එපා වෙලා තියෙන්නෙ.
මගේ පැත්තෙන් කරන්න පුලුවන් හැම දෙයක්ම කලා.ඒත් තාමත් SLOW...

ඔයාලටත් එහෙමද?