ඔයාලා එළකිරි එකේ මෙම්බෙර්ස්ලාව හම්බවෙලා අඳුරගන්න කැමතිද? අකමැතිද?
තමන්ගේ අදහස ප්රකාශ කරලා යන්න අමතක කරන්න එපා
තමන්ගේ අදහස ප්රකාශ කරලා යන්න අමතක කරන්න එපා
කොයි කවුරු වුනත්..
මේකට උත්තරයක් හැටියට කැමති කියලා
තමයි කියන්නේ..
කවුද අකමැති වෙන්නේ..


කොයි කවුරු වුනත්..
මේකට උත්තරයක් හැටියට කැමති කියලා
තමයි කියන්නේ..
කවුද අකමැති වෙන්නේ..

එළකිරි එකෙන් දෙසැම්බර්වල get together එකක් කරනවා කියලා කථාවක් තියෙනවා, හරියටම දන්නේ නෑ

sure නැහැ.
මට ඇත්තටම win8 ව හම්බ උනොත් හෙන කෙලියක් යනවා.![]()


අනිවා,, හොට කපනවා මම ඕකාගේ..sure නැහැ.
මට ඇත්තටම win8 ව හම්බ උනොත් හෙන කෙලියක් යනවා.![]()

hehehe.. kawru hari loku danayak wage set karala sermallatama invite kala nam goda thama