Umbalata podi kale expenses mathakada
Mata mathakai ape thatta pan gediyai biththara dekai genawa ballata ganna denna rupiyal 10ta
Mata mathakai ape thatta pan gediyai biththara dekai genawa ballata ganna denna rupiyal 10ta

Adoo. Ape canteen eke hotdog eka 12i chinese rolls eka 8i dan wage melo rahak nathi ewa nemei bn. Garlic sauce dapu hotdog2003 දීත් ඉස්කෝලේ කැන්ටිමෙන් cake එකයි coke එකයි ගන්නවා රු 20 (10 + 10 )ට. ටිකක් ලොකු චොක්ලට් කේක් කෑල්ලකුයි , coke cup එකයි .![]()
ඔව් බන් . ඒ කාලේ ඔය හොට්ඩොග් , බර්ගර් වගේ ඒවා පට්ට රසයි සෝස් එකත් එක්ක. දැන් මහා වේලුන , සැර රහක් තියෙන්නේ ගොඩක් .Adoo. Ape canteen eke hotdog eka 12i chinese rolls eka 8i dan wage melo rahak nathi ewa nemei bn. Garlic sauce dapu hotdog