Ekman.lk හොරු

chantel123

Well-known member
  • Jan 8, 2010
    503
    268
    63
    මෙකයි මන් ad එකක් දැන්ම.සල්ලි ගෙවලා දාන්න ඇප් එකක්..හැබැයි ඇඩ් එක ඇඩ් එක public උනේ නෑ ..මන් සල්ලි refound ඉල්ලුව..මුන් කිඋවා 1 week වලින් return කරන්නවා කියලා..පස්සෙ මුන් sms එකක් එවනවා සල්ලි return කරා කියලා..

    LKR 2,100.00 remitted via Sampath Bank to your Peoples Bank - Galle Fort branch A/C No XXXX7042 - IKMAN (PVT) LTD

    ඔය තියෙන්නෙ මට එවපු sms එක..නමුත් සල්ලි bank එකට එවලා නෑ ....accout එකෙ number අඩුවෙන් එවල කියලා..බයිලා ගහන්නවා....
    මොකද මන් කරන්නේ.....
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,256
    113
    Dubai, UAE
    රෙෆරන්ස් නම්බර් එකක් තියේ නම් සම්පත් බැන්කුවකට ගිහින් අහලා බලපන් මේ ට්‍රාන්සෙක්ශන් එක වෙලාද කියලා... :yes: :yes:
     

    Fire1994

    Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    ඉතින් යකෝ බලපන් තෝ යවපු message or email වල ඇත්තටම account number එක හරියට යවල නැද්ද කියල.හරියට යවල නම් screenshot shot එකක් යවපන්.

    Ikman වගේ කම්පැනි එකක් රු 2500/= ට ඔච්චර හොර ගේම් ගහයි කියල හිත්න්ඩ බෑ
     

    chantel123

    Well-known member
  • Jan 8, 2010
    503
    268
    63
    මුන
    ඉතින් යකෝ බලපන් තෝ යවපු message or email වල ඇත්තටම account number එක හරියට යවල නැද්ද කියල.හරියට යවල නම් screenshot shot එකක් යවපන්.

    Ikman වගේ කම්පැනි එකක් රු 2500/= ට ඔච්චර හොර ගේම් ගහයි කියල හිත්න්ඩ බෑ
    මන් online සල්ලි දැන් මේ ..මන් කිව්ව සල්ලි මන් දාපු accout එකටම refund කරන්න කියලා..
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,911
    1
    9,712
    113
    Gampaha
    oka machan godak un karana waraddak. ad eka publish wela nath nam payment karanna epa.
    Payment onema ad ekak nam sell fast agent kenek haraha dapan. ethakota un refund denawa awlak giyoth.
     

    chantel123

    Well-known member
  • Jan 8, 2010
    503
    268
    63
    un ubata salli damma kiyala msg karala thiyanakota bank ekata salli awilla nathnan ithin un boru thamaa karala thiyenne
    complain karapan
    උන්ගෙ hotline එකට call කරලා කියුවා..මුන් කියන්නවා financial එකට කියල මට call එකක් ගන්නම් ලූ....

    Kapruka karyath mata 4000 ++ ganaka polak tibba bun.
    Consumer affairs complain kala. un refund kala kiyala boru document unta yawanawa.
    ඔකම තමයි මටත් කරේ...සල්ලි දන්නේ නතුව..බොරු document එවන්නවා දන්මකියලා..
    ------ Post added on Mar 18, 2021 at 2:10 PM
     

    Fire1994

    Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    මුන

    මන් online සල්ලි දැන් මේ ..මන් කිව්ව සල්ලි මන් දාපු accout එකටම refund කරන්න කියලා..
    උන්ට එහෙම උබ ගෙවපු account එකේ විස්තර බලන්ඩ බෑ. උබෙන් අහන්ඩ ඇති refund කරන්ඩ ඕනෙ account එක.උබ යවන්ඩ ඇති අන්ක වැරදියට
     
    • Like
    Reactions: Piyathissa

    chantel123

    Well-known member
  • Jan 8, 2010
    503
    268
    63
    උන්ට එහෙම උබ ගෙවපු account එකේ විස්තර බලන්ඩ බෑ. උබෙන් අහන්ඩ ඇති refund කරන්ඩ ඕනෙ account එක.උබ යවන්ඩ ඇති අන්ක වැරදියට
    නෑ නෑ මන් කිඋවා යවපු accout accout එකට සල්ලි refund කරන්න කියලා ?