Ela kiri forum kiyanne mehema thanakda???????

Status
Not open for further replies.

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මචන්...
    ගනන් ගන්න එපා බන්. කවුරු හරි පත්තරේක තියන ආටිකල් එකක් දැක්කහම, ඒක අනිත් අයට ඉස්සෙල්ල දාන්න බලන්නෙ.
    කාටවත් දිවැස් නෑ නේ, ඉස්සෙල්ල ඕක දාලද කියල බලන්න.
    හී හී.. ඕව මචන් සාමාන්‍ය දෙවල් ඔච්චර තදින් හිතට ගන්න ඕනෙ දේවල් නෙමෙයි.
    සමහර විට ඔයා වෙන්න ඇති ඕක මුලින්ම දාන්න ඇත්තේ.
    ඒත් අනිත් අය ඔයාගෙ ත්‍ර්ඩ් එක දකින්න නැතුව ඇති.
    ඒක හින්දා, ඒගොල්ලො පත්තරේ බැලුව වෙලාක.. පත්තරේ තිබිල ඕක දාන්න ඇතිනුඹ ඕව ගනන් ගන්න එපා.



    හැබැයි....මම දැක්ක උයාගෙ ත්‍ර්ඩ් එකේ මහලොකු සීනියර් කියල හිතාගෙන ඉන්න එකෙක් දාල තියන පෝස්ට් එකක්.

    මූ හිතාගෙන ඉන්නවද දන්නෙ නෑ, අලුතින් ආවයි කියලා සිනියර් කියන මෙම්බර්ස්ලට ඔලුව නවාගෙන ඉන්න ඕනෙ කියලා:frown:
    අපේ පැත්තෙ පොල් කඩන උන් කතා කරන්නෙත් ඔය වගේ:lol:
    උබේ සීනියර් කම දෙපිටින් යනවා උබ ඔය පාවිච්චි කරල තියන වචන වල හැටියට.
    පුලුවන් නම් උබේ ඔය සීනියර් මෙම්බර් කම උඩින් තියල වාඩිවියන්.:yes:


    මොකද ලකියෝ මේ දරුනු වෙලා..

    මොනා උනත් ඇත්ත මචන් උඹ කියලා තියෙන්නේ. කලින් වෙන එකෙක් දැම්මද නැද්ද කියලා අපිට 100% හොයන්න බෑනේ. ඒක නිසා රී පෝස්ට් වැටෙන එකට කරන්න දෙයක් නෑ.
    අද උදේ වෙන එකෙක් දාලා තිබ්බ 1ක් මම දාලා තිබ්බා ඊට පැයකට පස්සේ.මොනා කරන්නද ඉතින් මම දැක්කායැ

    ඒත් අරූ අර ත්‍රෙඩ් එකේ කතා කරලා තියෙන විදිහනම් අන්තිමයි. කුජීතයි. මොනා කරන්නද සීනීයර්ස්ලානේ..හිකි හිකි
    තියෙන මෝඩකම ප්‍රදර්ශණය කිරිමක්. වෙල් සේඩ් මචන්:)
     
    • Like
    Reactions: lucky_lakshitha

    rockcity68

    Well-known member
  • Nov 19, 2009
    6,790
    338
    83
    35
    ~~~~*****~~~~
    machan senior junior katha na meke inna okkoma ekai onna member kenkera meke inna members la eka vidiyata sala kanne uba oka paper eken ara dama vage anith ekath aran danna athi dakkine nathiwa dakkanam kiyatavath danne na ne repost wena nisa so ganna ganna epa keep posting;);)
     

    weerasinghe

    Well-known member
  • Aug 15, 2007
    2,530
    94
    48
    Galgamuwa
    කව්රුහරි වැරුද්දක් කරල තියනව නේ.... වැරුද්ද කරපු එකා කව්රු උනත් ඒක පිලිගත්තනං හොදයි
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    එකම news එකකට නේද මේ ප්‍රශ්නේ... ඔක්කොම කරලා තියෙන්නේ ලංකාදීපේ තිබ්බ news එකක් දාලා තියෙන එකනේ.. macywolf කරලා තියෙන්නේ ඒ පින්තූර ටික වෙන තැනකට upload කරපු එක.. ඒක ඉතිං එච්චර දෙයක් නෙමෙයි... අනිත් අය ඒක කොපි කරලා දාපු එකත් මහ දෙයක් නෙමෙයි... මොකද ඕවා ඇත්තටම අයිති ලංකාදීපෙටනෙ.. :lol: . ඒත් RapidDark macywolf ට කතා කරලා තියෙන විදිහ වැරදියි.. macywolf අලුත් මෙම්බර් කෙනෙක් වුනා කියලා RapidDark ට අයිතියක් නෑ එහෙම කියන්න. ඒ වගේම තමන් එයා upload කරපු ලින්ක් එක copy කරා කියලා පිලිගන්නත් ඕනේ.. එහෙම නැතුව macywolf ට බනින එක නෙමෙයි වැඩේ. මෙතනදි RapidDark වැරදියි.
     

    sachithmax

    Member
    Jun 9, 2007
    6,597
    88
    0
    39
    de_dust 2
    yes. meka umbe news ekak nemei..so kauru kohoma dammath umbata ekata mokuth kiyanna ba...meka samanya deyak...repost kiyala comnt ekak dapan.echcharai ne...boruwata andanne nathuwa...hariyata..gani dala giya wage ne
     

    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    මෙතන කරලා තියෙන්නේ elakiri එකේ macywolf දාලා තිබ්බ පින්තූරේ එහෙම්මම කොපි කරලා වෙන තැනක දාපු එක. පින්තූර දෙකේ ම ලින්ක්ස් දෙක එකයි.

    දෙන්න ම ලංකාදීපෙන් ගත්තා වත් නිකන් repost එකක් වත් නෙමෙයි.

    අමු අමුවේ වෙන මෙම්බර් කෙනෙක්ගෙන් කොපි කිරීමක්.
     

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    hoadiye ewun wagey ban ubala shik..

    Ubala mey thread eka adgena gihin EK chater karanna epa waraddha kawru karath EK ekek karala thiyenney.Waradha karapu eka waraddha piligatthey natthan oowa ganan ganna epa eccharai.

    okkoma ekathuwela prashne iwara karala daapalla ban.Thwath adinney nathuwa.waraddha karapau eka kawadha kiyala therunanam oo piligannatham oowa ganan ganna epa meeta passey.eccharai

    prashney thiyena dennama silant ubala maragannawa hikzz.:lol:
     
    Status
    Not open for further replies.