මුල්ම නිව්ස් එක දාපු සයිට් එක අල්ලගන්නේ නැතුව මොන මගුලකට එලකිරි එකේ ෆෝරම් එක පෙන්නුවද මන්ද

ela ela anu aiya hurry up![]()

your actions sir, by putting a thread like this, deserves a boot shoved up your ass, for the reactions it created.![]()

එතකොට උන්ට පඩි ගෙවන්නේ කවුදඑලකිරි එකේ පොලිටිකල් සෙක්ශන් එක චන්දෙ ඉවරවෙනකම් වැහුවොත් හොදයි වගේ![]()

මුල්ම නිව්ස් එක දාපු සයිට් එක අල්ලගන්නේ නැතුව මොන මගුලකට එලකිරි එකේ ෆෝරම් එක පෙන්නුවද මන්ද
ඕව් බන්... ඒත් නම චාටර් වෙන එක තමයි වෙන්නෙ....

මුල්ම නිව්ස් එක දාපු සයිට් එක අල්ලගන්නේ නැතුව මොන මගුලකට එලකිරි එකේ ෆෝරම් එක පෙන්නුවද මන්ද

කොහෙ වහන්නද බන් මුං කොහෙ හරි සෙක්ශන් එකකින් පටන් ගන්නවමයි!එලකිරි එකේ පොලිටිකල් සෙක්ශන් එක චන්දෙ ඉවරවෙනකම් වැහුවොත් හොදයි වගේ![]()
but yours was the first and all the other threads related to this are the responses created by those reactions.open your eyes Sir, there are many more threads around![]()

මුල්ම නිව්ස් එක දාපු සයිට් එක අල්ලගන්නේ නැතුව මොන මගුලකට එලකිරි එකේ ෆෝරම් එක පෙන්නුවද මන්ද
dailymirror, adaderana, okkoma news site paradai..
hahaha.. anna eka hinda thama egollanta ochchara kekkumak ethi wela thiyenne..කොහෙ වහන්නද බන් මුං කොහෙ හරි සෙක්ශන් එකකින් පටන් ගන්නවමයි!
එහෙනම් එළකිරි එකම ඩවුන් කල්ලා තියන්න වෙනවා
ඒක ප්‍රැක්ටිකල් නෑනෙ
එකම දෙයයි කරන්න තියෙන්නෙ
ඔය ඉන්නවා කිව්ව සීක්රට් මොඩ් පැනල් එකට නියෝග කලානම් හරි පොලිටිකල් ත්‍රෙඩ් දාන මෙම්බර්ස් ලව සති දෙක තුනකට හරි ඉන්ස්ටන්ට් බෑන් කල්ලා දාන්න!
අවශ්‍යය නීති GT ට දාන්න තියෙන්නෙ!
කිසිම අයුරකින් පොලිටිකල් ත්රෙඩ්ස් එපා කියලා! අඩුමගානෙ ඡන්දෙ ඉවරවෙනකං

පිස්සු කොර ඕයි(සී)
![]()

අපේ මෙම්බගේ ඈවේටර් ඉමේජ් එක දැක්කහම මගේ ඉහ මොල රත් වුනාඑ
මම දැක්කෙ නැනෙ
උන් කෙලිංම පෙන්නුවෙ ලන්කා නිව්ස් නෙමෙද ?![]()

අනිවාඋන්ට පිස්සු බන්...........
කොහෙ වහන්නද බන් මුං කොහෙ හරි සෙක්ශන් එකකින් පටන් ගන්නවමයි!
එහෙනම් එළකිරි එකම ඩවුන් කල්ලා තියන්න වෙනවා
ඒක ප්‍රැක්ටිකල් නෑනෙ
එකම දෙයයි කරන්න තියෙන්නෙ
ඔය ඉන්නවා කිව්ව සීක්රට් මොඩ් පැනල් එකට නියෝග කලානම් හරි පොලිටිකල් ත්‍රෙඩ් දාන මෙම්බර්ස් ලව සති දෙක තුනකට හරි ඉන්ස්ටන්ට් බෑන් කල්ලා දාන්න!
අවශ්‍යය නීති GT ට දාන්න තියෙන්නෙ!
කිසිම අයුරකින් පොලිටිකල් ත්රෙඩ්ස් එපා කියලා! අඩුමගානෙ ඡන්දෙ ඉවරවෙනකං

vid is uploading................
ඔව් බන්බලං හිටහං
මෙකෙ මෙම්බර් කවුන්ට් එක බලං ඉද්දි වැඩි වෙනව
ෆෙක් අයිඩි වලිං![]()