Elakir On Sawarnawahini (Must Read)

GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
මුල්ම නිව්ස් එක දාපු සයිට් එක අල්ලගන්නේ නැතුව මොන මගුලකට එලකිරි එකේ ෆෝරම් එක පෙන්නුවද මන්ද
 
TROJAN-MAN

Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    meke ona kenekta puluwanne ban thamanta labena news ekak meke daanna,e nisa e post eka damma kenata waraddak kiyala wadak na,eath post ekak daaddi tikak kalpana karala daana eka kokatath hodai
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    ඕකට එළකිරි එක වගකියන්න ඕන නෑනේ..

    මං දැක්කා දිවයින ඔන්ලයින් එකෙත් EAP පොරක් ඔය ගැන කියලාතිබුනා බොරු නිව්ස් දාන සයිට් වලට විරුද්දව පියවර ගන්නවා කියලා
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    මුල්ම නිව්ස් එක දාපු සයිට් එක අල්ලගන්නේ නැතුව මොන මගුලකට එලකිරි එකේ ෆෝරම් එක පෙන්නුවද මන්ද

    උන්ට පිස්සු බන්...........
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,445
    5,777
    113
    හෝම් ස්වීට් හෝම්
    ඕව් බන්... ඒත් නම චාටර් වෙන එක තමයි වෙන්නෙ....

    එහෙම වෙන්න දෙන්නෙ නැත :angry:

    මුල්ම නිව්ස් එක දාපු සයිට් එක අල්ලගන්නේ නැතුව මොන මගුලකට එලකිරි එකේ ෆෝරම් එක පෙන්නුවද මන්ද

    මම දැක්කෙ නැනෙ
    උන් කෙලිංම පෙන්නුවෙ ලන්කා නිව්ස් නෙමෙද ?:confused:
     
    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    එලකිරි එකේ පොලිටිකල් සෙක්ශන් එක චන්දෙ ඉවරවෙනකම් වැහුවොත් හොදයි වගේ :dull:
    කොහෙ වහන්නද බන් මුං කොහෙ හරි සෙක්ශන් එකකින් පටන් ගන්නවමයි!
    එහෙනම් එළකිරි එකම ඩවුන් කල්ලා තියන්න වෙනවා
    ඒක ප්‍රැක්ටිකල් නෑනෙ
    එකම දෙයයි කරන්න තියෙන්නෙ
    ඔය ඉන්නවා කිව්ව සීක්‍රට් මොඩ් පැනල් එකට නියෝග කලානම් හරි පොලිටිකල් ත්‍රෙඩ් දාන මෙම්බර්ස් ලව සති දෙක තුනකට හරි ඉන්ස්ටන්ට් බෑන් කල්ලා දාන්න!
    අවශ්‍යය නීති GT ට දාන්න තියෙන්නෙ!
    කිසිම අයුරකින් පොලිටිකල් ත්‍රෙඩ්ස් එපා කියලා! අඩුමගානෙ ඡන්දෙ ඉවරවෙනකං
     
    R_L

    Well-known member
  • Jan 21, 2007
    3,064
    46
    48
    Colombo
    මුල්ම නිව්ස් එක දාපු සයිට් එක අල්ලගන්නේ නැතුව මොන මගුලකට එලකිරි එකේ ෆෝරම් එක පෙන්නුවද මන්ද

    aiyoo easy answer... moko EK eka witharai lankawe wedima hits thiyena site eka.. :) dailymirror, adaderana, okkoma news site paradai.. :) hahaha.. anna eka hinda thama egollanta ochchara kekkumak ethi wela thiyenne..
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,445
    5,777
    113
    හෝම් ස්වීට් හෝම්
    කොහෙ වහන්නද බන් මුං කොහෙ හරි සෙක්ශන් එකකින් පටන් ගන්නවමයි!
    එහෙනම් එළකිරි එකම ඩවුන් කල්ලා තියන්න වෙනවා
    ඒක ප්‍රැක්ටිකල් නෑනෙ
    එකම දෙයයි කරන්න තියෙන්නෙ
    ඔය ඉන්නවා කිව්ව සීක්‍රට් මොඩ් පැනල් එකට නියෝග කලානම් හරි පොලිටිකල් ත්‍රෙඩ් දාන මෙම්බර්ස් ලව සති දෙක තුනකට හරි ඉන්ස්ටන්ට් බෑන් කල්ලා දාන්න!
    අවශ්‍යය නීති GT ට දාන්න තියෙන්නෙ!
    කිසිම අයුරකින් පොලිටිකල් ත්‍රෙඩ්ස් එපා කියලා! අඩුමගානෙ ඡන්දෙ ඉවරවෙනකං

    බලං හිටහං
    මෙකෙ මෙම්බර් කවුන්ට් එක බලං ඉද්දි වැඩි වෙනව
    ෆෙක් අයිඩි වලිං :rofl::rofl:
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC

    මම දැක්කෙ නැනෙ
    උන් කෙලිංම පෙන්නුවෙ ලන්කා නිව්ස් නෙමෙද ?:confused:
    අපේ මෙම්බගේ ඈවේටර් ඉමේජ් එක දැක්කහම මගේ ඉහ මොල රත් වුනා :no:
    උන්ට පිස්සු බන්...........
    අනිවා
     
    gayannr

    Member
    Sep 29, 2006
    3,479
    4
    0
    The City of Lost Heaven
    කොහෙ වහන්නද බන් මුං කොහෙ හරි සෙක්ශන් එකකින් පටන් ගන්නවමයි!
    එහෙනම් එළකිරි එකම ඩවුන් කල්ලා තියන්න වෙනවා
    ඒක ප්‍රැක්ටිකල් නෑනෙ
    එකම දෙයයි කරන්න තියෙන්නෙ
    ඔය ඉන්නවා කිව්ව සීක්‍රට් මොඩ් පැනල් එකට නියෝග කලානම් හරි පොලිටිකල් ත්‍රෙඩ් දාන මෙම්බර්ස් ලව සති දෙක තුනකට හරි ඉන්ස්ටන්ට් බෑන් කල්ලා දාන්න!
    අවශ්‍යය නීති GT ට දාන්න තියෙන්නෙ!
    කිසිම අයුරකින් පොලිටිකල් ත්‍රෙඩ්ස් එපා කියලා! අඩුමගානෙ ඡන්දෙ ඉවරවෙනකං

    machan me kunu magul patan aran ewwa members lata bo kale ape Athula uncle, :oo:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    කොහෙ වහන්නද බන් මුං කොහෙ හරි සෙක්ශන් එකකින් පටන් ගන්නවමයි!
    එහෙනම් එළකිරි එකම ඩවුන් කල්ලා තියන්න වෙනවා
    ඒක ප්‍රැක්ටිකල් නෑනෙ
    එකම දෙයයි කරන්න තියෙන්නෙ
    ඔය ඉන්නවා කිව්ව සීක්‍රට් මොඩ් පැනල් එකට නියෝග කලානම් හරි පොලිටිකල් ත්‍රෙඩ් දාන මෙම්බර්ස් ලව සති දෙක තුනකට හරි ඉන්ස්ටන්ට් බෑන් කල්ලා දාන්න!
    අවශ්‍යය නීති GT ට දාන්න තියෙන්නෙ!
    කිසිම අයුරකින් පොලිටිකල් ත්‍රෙඩ්ස් එපා කියලා! අඩුමගානෙ ඡන්දෙ ඉවරවෙනකං

    :lol::lol::lol::lol::lol:
    ලොක්ක තමයි දන්නෙ.....
    කියන්න බෑ මාත් ඕකෙ ඉන්නවද කියල....
    :lol::lol::lol::rofl::rofl: