Elakiriයේ මරා විරුද්ද සෙට් එක

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    :lol::lol::lol:
    එල මචං උබ නම් පට්ට අද තමයි මමත් මේ කතාව ඇහුවේ ... සුජීව දක්ෂ උගත් බය නැති කෙලින් කතාකරන කතිකයෙක් ඒවගේම රටට වැඩක් කරන්න පුළුවන් කෙනෙක් ,,, UNP එකේ අනාගතේ ගැන බය වෙන්න දෙයක් නැ මෙහෙම තරුණ දක්ෂ උගත් දේශපාලකයන් මාරාගේ කැබිනට් එකේ නැ අඩුම ගානේ කලින් වත් ඉදලා නැ .....


    ඒවගේම මේ කතාවේ මචං හාස්‍යට වඩා දෙයක් තියෙනවා ..මුළු රටේම බාගයකට වඩා අදවෙනකොට රාජපක්ෂලා හොරා කාලා ඉවරයි , :shocked: ...:yes::yes:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    උතුරෙත් දකුණෙත් මිනිසත් හදවත් ගැහේ ගැහේ ......
    පොදු ජන, ජය හද හද හද රෑව්දී ඇහේ... ,, ඇහේ......
    බියෙන් පිරි දේශයේ.... දියෙන් කිරි වෙන් කරනා.....
    හස ලකුණ හද ලකුණ කර ගන්න ......

    රටකට ඕනෑ අපමණ අගයක් ...
    හෙටකට ඕනෑ මෛත්‍රී යුගයක් ....

    ගැහිලම ගියානේ මචං :):):P
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    reputation_neg.gif
    Elakiriයේ මරා විරුද්ද... 09-08-2017 08:06 PM obata sathutuyida den?
    ලොල්ලෙක්ට රිදිලාහ්.........
     

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,884
    1,056
    113
    Hamilton, NZ
    thread එක ඩාෆු ෆොන්ස්ගේ ජිවන බර දැන් ෆුකෙන් ගාලා බහිනවා ඇත්තේ :lol: මරා ලක්ෂ 14ට දුන්න ඇල්ටො එක දැන් ලක්ෂ 22ක්ලු, මරා ලක්ෂ 2.53ට දුන්න fz බයික්ස් එම දැන් ලක්ෂ 4.40ලු තව කියන්න ගියෙත් GTය මවා බැන් කරනවා එලකිරිය flood කරනවා කියලා. :rofl: අනේ උබේ මව්තුමියගේ උට්ටේ යහපාලනේ. Online ඉදන් මේවා බලලා ආතතිය වැඩි කරගන්නැතුව රිප්ලියි එකක් දාපන් පැටියො :love::love::rofl:
     
    Last edited:

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,426
    20,885
    113
    Panadura
    ȜMA X;22206790 said:
    thread එක ඩාෆු ෆොන්ස්ගේ ජිවන බර දැන් ෆුකෙන්ද ගාලා බහිනවා ඇත්තේ :lol: මරා ලක්ෂ 14ට දුන්න ඇල්ටො එක දැන් ලක්ෂ 22ක්ලු, මරා ලක්ෂ 2.53ට දුන්න fz බයික්ස් එම දැන් ලක්ෂ 4.40ලු තව කියන්න ගියෙත් GTයි මවා බැන් කරනවා එලකිරිය flood කරනවා කියලා. අනේ උබේ මව්තුමියලේ උට්ටේ යහපාලනේ. Online ඉදන් මේවා බලලා ආතතිය වැඩි කරගන්නැතුව රිප්ලියි එකක් දාපන් පැටියො :love::love::rofl:

    :lol: :lol: :lol:
     

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    ȜMA X;22206790 said:
    thread එක ඩාෆු ෆොන්ස්ගේ ජිවන බර දැන් ෆුකෙන් ගාලා බහිනවා ඇත්තේ :lol: මරා ලක්ෂ 14ට දුන්න ඇල්ටො එක දැන් ලක්ෂ 22ක්ලු, මරා ලක්ෂ 2.53ට දුන්න fz බයික්ස් එම දැන් ලක්ෂ 4.40ලු තව කියන්න ගියෙත් GTය මවා බැන් කරනවා එලකිරිය flood කරනවා කියලා. :rofl: අනේ උබේ මව්තුමියගේ උට්ටේ යහපාලනේ. Online ඉදන් මේවා බලලා ආතතිය වැඩි කරගන්නැතුව රිප්ලියි එකක් දාපන් පැටියො :love::love::rofl:

    :lol::lol::lol:

    ponila bump