

+11




ජය වේවා ටොමා
Thanks BroGood Luck brother....
Thanks Broරෙප් කපන්න හැදුවෙ.. කරුමෙට කලින් රෙප් කපල තියෙනවලු මම
You must spread some Reputation around before giving it to Mr.Tom again.
හිටපන්කො..රතු වෙන්න රෙප් කපන්න පුලුවන් වෙච්ච දවසට..
බම්ප්
හොද වෙලාවට රව්මේ ගිහින් එන්න කියලා. නැත්තං මං ඉවරයි අෆ්ෆා.. 
good luck
Thanks Brobump


bump


මට කියන්න තියෙන්නෙත් උඹ කියපු දේම තමයි. අන්‍ය මත ඉවසීම, මිනිසුන්ගේ ආකල්ප, සමාජයේ හැටි, විවිධාකාර පුද්ගලයන් වගේම,
මමත් ජීවිතයට එලකිරියෙන් ගොඩක් දේවල් ගත්තා... ජීවත් වෙන්න ඔ්න විදිය, සාමාන්‍ය දැනුම වගේ දේවල්.
rep++++++++++++


Thanks Broඔබ ලියපු දේ වලිනුත් අපි ගොඩක් දේවල් ඉගෙන ගෙන තියෙනවා, බොහෝම ස්තුතියි Mr.Tom.
4 වෙනි සංවත්සරයට උනුසුම් සුභපැතුම්!
![]()
![]()
![]()
![]()

බොහෝම ස්තූතී සහෝදරයා. 
සමහරවිට අපි හැබෑ ජීවිතේදී සර් කියලා කතා කළත් ගනන් නොගන්න මිනිස්සු පවා මෙතනදි අපිට මචන් කියලා කතාබහ කරනවා..
ඒත් ඉතින් එහෙමයි කියලා ඔක්කොම පිස්සු නැටුවොතින් මේකේ සමබරතාවය නැති වෙනවා..
ඉතින් ඒකෙ සමබරතාවය රකින්න ඔයා වගේ අයත් ඕනේමයි.. මොකද මම දැකලා නෑ කාටවත් කුණුහරුපෙන් බැනලා තියෙනවා කොහෙදිවත්.. ඒවගේම කවුරුහරි විවේඡනයක් කරල තිබුණත් ඒකට බොහොම නිවුණු විදිහට උත්තර දෙනවත් මම ගොඩක් දැකලා තියෙනවා.. ඒක හැමෝටම කරන්න බෑ..
කොටින්ම කුණුහරුපයක් කිව්වාම කුණුහරුපෙන් උත්තර දෙන පරිසරයක එහෙම නොවෙන මිනිස්සු හොයන්න නැති තරම්..
ඒක වෙන්නේ මෙතන තියෙන විවිධත්ත්වේ නිසා.. අපි ඉතින් ඒ හැමදේම ඉවසන්න පුරුදු වෙන්න ඕනේ..
ඕනම යූසර් කෙනෙක් කාලයක් ගිහින් තමන්ගෙම යූසර් නේම් එක ක්ලික් කරලා All thread started by user click කරලා බලද්දී පොඩි හරි සතුටක් එන විදිහේ ත්‍රෙඩ් තමුන්ගේ අතින් වැටිලා තියෙනවනම් අනිවාර්යෙන් "එලකිරි" හැඟීමක් දැනෙයි..
ටොම් අයියට අනිවාර්යෙන් ඒක දැනෙන්න ඇති ඔය ත්‍රෙඩ් ටිකේ ලින්ක් හොයද්දී..
ඒත් හිතුවොතින් ඕනම කෙනෙකුට වෙනස් වෙන්න පුලුවන්.. ඉතින් හොඳම දේ තමනුත් එලකිරියෙන් ගන්න දේට පුංචි හරි දෙයක් එකතු කරන එක.. 

සුපුරුදු විදිහට ටිකක් පරක්කු වෙලා ගොඩ වැදුනා..
එලකිරිය කියන්නේ හෙන පට්ටම පෙලේස් එකක්..සමහරවිට අපි හැබෑ ජීවිතේදී සර් කියලා කතා කළත් ගනන් නොගන්න මිනිස්සු පවා මෙතනදි අපිට මචන් කියලා කතාබහ කරනවා..
මේක ඇතුළේ සීමා මායිම් නැතුව ඕන විදිහටකට කතා බහ කරල ඉන්න පුලුවන් තැනක්.. කවුරුත් කවුරුත්ම දන්නේ නැති, අඳුරන්නේ නැති තැනක් නිසා ඕන කෙනෙකුට හිතට එන ඕනම දෙයක් කියලා යන්නත් නිදහස තියෙනවා..ඒත් ඉතින් එහෙමයි කියලා ඔක්කොම පිස්සු නැටුවොතින් මේකේ සමබරතාවය නැති වෙනවා..
ඉතින් ඒකෙ සමබරතාවය රකින්න ඔයා වගේ අයත් ඕනේමයි.. මොකද මම දැකලා නෑ කාටවත් කුණුහරුපෙන් බැනලා තියෙනවා කොහෙදිවත්.. ඒවගේම කවුරුහරි විවේඡනයක් කරල තිබුණත් ඒකට බොහොම නිවුණු විදිහට උත්තර දෙනවත් මම ගොඩක් දැකලා තියෙනවා.. ඒක හැමෝටම කරන්න බෑ..
කොටින්ම කුණුහරුපයක් කිව්වාම කුණුහරුපෙන් උත්තර දෙන පරිසරයක එහෙම නොවෙන මිනිස්සු හොයන්න නැති තරම්..
අනිත් කාරණේ අපිට කාවවත් වෙනස් කරන්නවත්, කාගෙවත් හුරු පුරුදු වෙනස් කරන්නවත් බෑ.. සමහර වෙලාවට දාපු සංවේදී ත්‍රෙඩ් වලදි පවා අජූත කෙමෙන්ට් වැටෙන වෙලාවල් තියෙනවා..ඒක වෙන්නේ මෙතන තියෙන විවිධත්ත්වේ නිසා.. අපි ඉතින් ඒ හැමදේම ඉවසන්න පුරුදු වෙන්න ඕනේ..
ටොම් අයියනම් ඉතින් එලකිරියෙ දාල තියෙන ත්‍රෙඩ් ටික දැක්කාම එලකිරියට මොනවද දීලා තියෙන්නේ කියලා ඕනම කෙනෙකුට තේරෙනවා..ඕනම යූසර් කෙනෙක් කාලයක් ගිහින් තමන්ගෙම යූසර් නේම් එක ක්ලික් කරලා All thread started by user click කරලා බලද්දී පොඩි හරි සතුටක් එන විදිහේ ත්‍රෙඩ් තමුන්ගේ අතින් වැටිලා තියෙනවනම් අනිවාර්යෙන් "එලකිරි" හැඟීමක් දැනෙයි..
ටොම් අයියට අනිවාර්යෙන් ඒක දැනෙන්න ඇති ඔය ත්‍රෙඩ් ටිකේ ලින්ක් හොයද්දී..
සමහර විට අපි දාපු පරණ ත්‍රෙඩ් ගැන අපිටම ලැජ්ජ හිතෙන්නත් ඉඩ තියෙනවා..ඒත් හිතුවොතින් ඕනම කෙනෙකුට වෙනස් වෙන්න පුලුවන්.. ඉතින් හොඳම දේ තමනුත් එලකිරියෙන් ගන්න දේට පුංචි හරි දෙයක් එකතු කරන එක..
ජීවිතේට දකින්නවත් නොහිතපු තැන් ගැන, රට රටවල් ගැන පවා එලකිරි සාමාජිකයින්ගෙන් දැන ගන්නවා.. සමහරු ගොඩක් වැදගත් ලිපි හෙන කට්ටක් කාගෙන සිංහලට පරිවර්ථනය කරනවා.. රටේ නැති ප්‍රශ්න ඇහුවාම පොඩ්ඩක් හිටපං මචන් හොයලා කියන්නම් කියලා ඒව කියල දෙනවා.. ඒ අතින් මේකනම් මාරම තැනක්..![]()
ඕනෙම දේක දෙපැත්තක් තියෙනවා වගේ සමහර අවුල් එහෙමත් නැතුව නෙමෙයි ඉතින්.. තමුන් හොඳින් ඉන්නවනම් ඒ දේවල් වැදගත් නෑ..

