Elakiriයේ සිව් වසක් ගෙවුනි. වර්ථමානය මගේ ඇසින්

May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
tom අයියා ජීවමානයි :rofl::rofl:
කවුද මේ ටැග දාන්නේ

මන් දන්නේ ටොම් අයිය කියන්නේ වාහන ගැන,it ගැන,ජීවිතය ගැන හසල දැනුමක් තියෙන කෙනෙක් විදියට.
අනික ගොඩක් නිහතමානී වගේම අනුන්ගේ දුකේදී පුළුවන් මට්ටමකින් උදවු අකරණ
සංවේදී ,යහපත් කොල්ලෙක්
 
Last edited:

akshalikas

Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    ඇත්තටම ගොඩක් වටිනා තොරතුරු බෙදා හදාගෙන තියෙනවා .
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එල අයියේ එල එල...!!! අපිට කරපු උදව් වලට ගොඩාක් පින් ....

    :yes::yes::yes:

    :D

    :Dඔයාලා වගේ අය ආශ්‍රය කරන්න ලැබීම මගේ භාග්‍යක් මල්ලි.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එළකිරියට කරපු සේවයට බොහොමත් ම පින් සහ ස්තූතියි මල්ලී......
    විශේෂයෙන් ම බොහොම ස්තූතියි ඔබේ නියම නමින් ම මා සමග දැන හැදුණුම්කම් පවත්වන එකට. මා ගැන ඒ තබපු විශ්වාසය මට ගෞරවයක්....

    කිඹුලා අයියා වගේ කෙනෙක් ආශ්‍රය කරන්න ලැබිමත් මට ගෞරවයක්.
    ඒ වගේම අයියා එළකිරිය වෙනුවෙන්, මේකේ මිත්‍රයින් වෙනුවෙන් කරපු උපකාර වලට වගේම එළකිරි රේඩියෝව හරහා මිනිස්සුන්ට සිංදුවක රසය විදින්න පුරුදු කරාට බොහෝම පිං.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Elakiri ටොම් අයියේ..
    මේ වගේ වටින දේවල් අපිත් එක්ක බෙදාහදා ගන්නවට බොහෝම ඉස්තූතියි

    :D:D කමෙන්ට් කලාට බොහෝම ස්තූතී මල්ලි.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :cool: එළකිරි ටොම් අයියේ ,

    සමහරු ඉන්නවනේ කිරිය දැන් වැඩක් නෑ අසහන කාරයෝ විතරයි මේකේ ඉන්නේ කියන එහෙම කියන ගොඩක් උන් තමන් දන්නා දෙයක්වත් මේකේ දාන්නේ නැති උන් ,තව සමහරු ඉන්නවා කව්රු හරි උදව්වක් ඉල්ලලා තිබ්බත් BUMP එකක්වත් දාන්නෙ නැති, එහෙම කාලෙක වැඩ අස්සේ මහන්සිය නොබලා ඔය දාපු ත්‍රෙඩ් ගොඩක් වටිනවා ගොඩක් දේවල් දැනගත්ත. ඉස්සරහටත් මේ වගේ වැදගත් දේවල් අපි එක්ක බෙදාගමු


    අනික මගේ එළකිරියේ මුල්ම යාළුවා MR.TOM ;)

    බොහෝම ස්තූතී මල්ලි.
    නම වගේම හැමදාම හිතවත් මචං :D
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    සුබපැතුම් ටොමයියේ.ඔයාගේ ත්‍රෙඩ් වලින් මමත් සෑහෙන දේවල් ඉගෙනගත්තා.ඉස්සරහටත් හොඳ ත්‍රෙඩ් දාන්න වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.