Elakiriයේ සිව් වසක් ගෙවුනි. වර්ථමානය මගේ ඇසින්

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile


    සමහර වෙලාවට මම මේකෙන් ගත්තේ අධ්‍යාපනික දැනුම. තවත් සමහර වෙලාවට අධ්‍යාපනික නොවන නමුත් මිනිසෙකු විසින් දැන සිටිය යුතු ගොඩක් දේවල් මම මේකෙන් ලබාගන්නවා. පොත්පත්වල මුද්‍රණය කරලා නැති. මුලු පුස්තකාලයක් පීරුවත් හොයා ගන්න බැරි තරම් වටින කරුණු මම මේ වෙබ්අඩවිය හරහා ලබාගත්තා කිව්වොත් අතිශෝක්තියක් නෙවෙයි.

    අපි මේ ජීවත් වෙන සැබෑ සමාජයේ නොදකින්, මිනිසුන්ගේ පැතිකඩක් මේ හරහා මට දකින්න පුලුවන් උනා. එක එක මිනිසුන්ගේ අදහස් මොනතරම් විවිධා කාරද කියන එක මට මේ හරහා ඉගෙන ගන්න ලැබුනා. වෙනස් පුද්ගලයින්ගේ මත හමුවේ 100% ක් නැතත් යම්තාක් දුරකට සමබරව හිතන්න මම පුරුදු වුනේ එලකිරිය නිසා. මෙන්න මේ මිනිස් ආකල්ප හදුනා ගැනීමත්, ඒ අනුව සමබරව හිතන්න පුරුදු වීමත් කියන කරුණු අපිට විශ්‍යවිද්‍යාලයකින් වත් ගන්න බැරි තරම්.

    1000% agree machan

    :D:D Thanks machan
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    දැන් පිනක් දහමක් කරගෙන ඉන්න කාලේ හරි නේද ? ;);):P සුභපැතුම් ! මචෝ එලකිරියේ සිටින සියලූ දෙනා සමඟ හොඳින් ගණුදෙනු කරන හොඳ මිත්‍රයෙක් ඔබ
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif

    ඔව් අෆ්ෆා බනපොත් ටිකක් කියවනවා ඉතිං :D
    කමෙන්ට් එකට බොහෝම ස්තූති මචං.
    විල් තෙරත් නැති එකේ :nerd: සිංදු ගැන මොනව හරි කරමුකෝ මචං.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    උඹ මටත් ගොඩක් හෙල්ප් කරලා තියෙනවා උදව්වක් ඉල්ලුවම.... කීප් ගොයින්ග්... හැපි ෆියුචර්...:yes::yes::yes: +11


    .....
    You must spread some Reputation around before giving it to Mr.Tom again. :growl:

    :D කමෙන්ට් එකට ස්තූතී මචං.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Elakiri yaluwa
    oya kiyana de aththa thama
    math meken hugak dewal igena gaththa thamath igena gannawa
    meken igena gahtthu igena ganna dewal kohediwath igena ganna beri dewal hugak aewa wetenawa
    ekath ekkama rupen danne nethi wunath meke api athara marama suhadathwayak tiyenawa .
    math methanata ewilla inne hugak dewal Elakiri eken igena gena
    jaya wewa
    :yes::yes:
    :D Thanks bro
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එළකිරියෙ මට මුණගැහුන හොඳම මිතුරන් අතරින් කෙනෙක් Mr. Tom......

    ජය වේවා

    :D මටත් මුල් කාලයේම මුනගැහුන මිත්‍රයෙක්.
    දැන් කොහොමද ප්‍රශ්න අඩු උනාද?
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මෙම පෝස්ට් එකෙහි සඳහන් කරුනු සියල්ල ඉතා නිවැරදියි.මමත් අවුරුදු 10ක් පැරණි සාමාජිකයෙක් .මෙහි සිටින සමහර අයට ලිවීමේ හැකියාව අඩු ඇතැයි(මමත් එවැනි කෙනෙක්) කියා මම හිතනවා.ඒ නිසා ඒ අයගෙ නිල් කොටු අඩු ඇති. නමුත් මෙහි ගතයුතු දේ බොහෝයි.එම නිසා තමයි කොටු නැතත් ආශාවෙන් රැඳීඉන්නෙ.ඔබට බොහෝම ස්තූතියි.

    නිල් කොටු නම් මොනවද මචං :D නිල්කොටු එක දෙක තියන, එහෙම වත් නැති හිත හොද මොන තරම් පිරිසක් ඉන්නවද.
     

    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    එළකිරියෙ මට මුණගැහුන හොඳම මිතුරන් අතරින් කෙනෙක් Mr. Tom.....
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    සුපුරුදු විදිහට ටිකක් පරක්කු වෙලා ගොඩ වැදුනා..:P

    එලකිරිය කියන්නේ හෙන පට්ටම පෙලේස් එකක්..:love: සමහරවිට අපි හැබෑ ජීවිතේදී සර් කියලා කතා කළත් ගනන් නොගන්න මිනිස්සු පවා මෙතනදි අපිට මචන් කියලා කතාබහ කරනවා..
    :rolleyes:


    මේක ඇතුළේ සීමා මායිම් නැතුව ඕන විදිහටකට කතා බහ කරල ඉන්න පුලුවන් තැනක්.. කවුරුත් කවුරුත්ම දන්නේ නැති, අඳුරන්නේ නැති තැනක් නිසා ඕන කෙනෙකුට හිතට එන ඕනම දෙයක් කියලා යන්නත් නිදහස තියෙනවා..:yes: ඒත් ඉතින් එහෙමයි කියලා ඔක්කොම පිස්සු නැටුවොතින් මේකේ සමබරතාවය නැති වෙනවා..;) ඉතින් ඒකෙ සමබරතාවය රකින්න ඔයා වගේ අයත් ඕනේමයි.. මොකද මම දැකලා නෑ කාටවත් කුණුහරුපෙන් බැනලා තියෙනවා කොහෙදිවත්.. ඒවගේම කවුරුහරි විවේඡනයක් කරල තිබුණත් ඒකට බොහොම නිවුණු විදිහට උත්තර දෙනවත් මම ගොඩක් දැකලා තියෙනවා.. ඒක හැමෝටම කරන්න බෑ..:yes: කොටින්ම කුණුහරුපයක් කිව්වාම කුණුහරුපෙන් උත්තර දෙන පරිසරයක එහෙම නොවෙන මිනිස්සු හොයන්න නැති තරම්..;)

    අනිත් කාරණේ අපිට කාවවත් වෙනස් කරන්නවත්, කාගෙවත් හුරු පුරුදු වෙනස් කරන්නවත් බෑ.. සමහර වෙලාවට දාපු සංවේදී ත්‍රෙඩ් වලදි පවා අජූත කෙමෙන්ට් වැටෙන වෙලාවල් තියෙනවා..:dull: ඒක වෙන්නේ මෙතන තියෙන විවිධත්ත්වේ නිසා.. අපි ඉතින් ඒ හැමදේම ඉවසන්න පුරුදු වෙන්න ඕනේ..:D

    ටොම් අයියනම් ඉතින් එලකිරියෙ දාල තියෙන ත්‍රෙඩ් ටික දැක්කාම එලකිරියට මොනවද දීලා තියෙන්නේ කියලා
    ඕනම කෙනෙකුට තේරෙනවා..:cool: ඕනම යූසර් කෙනෙක් කාලයක් ගිහින් තමන්ගෙම යූසර් නේම් එක ක්ලික් කරලා All thread started by user click කරලා බලද්දී පොඩි හරි සතුටක් එන විදිහේ ත්‍රෙඩ් තමුන්ගේ අතින් වැටිලා තියෙනවනම් අනිවාර්යෙන් "එලකිරි" හැඟීමක් දැනෙයි..:) ටොම් අයියට අනිවාර්යෙන් ඒක දැනෙන්න ඇති ඔය ත්‍රෙඩ් ටිකේ ලින්ක් හොයද්දී..:yes:

    සමහර විට අපි දාපු පරණ ත්‍රෙඩ් ගැන අපිටම ලැජ්ජ හිතෙන්නත් ඉඩ තියෙනවා..:lol: ඒත් හිතුවොතින් ඕනම කෙනෙකුට වෙනස් වෙන්න පුලුවන්..
    ඉතින් හොඳම දේ තමනුත් එලකිරියෙන් ගන්න දේට පුංචි හරි දෙයක් එකතු කරන එක.. :yes:

    ජීවිතේට දකින්නවත් නොහිතපු තැන් ගැන,
    රට රටවල් ගැන පවා එලකිරි සාමාජිකයින්ගෙන් දැන ගන්නවා.. සමහරු ගොඩක් වැදගත් ලිපි හෙන කට්ටක් කාගෙන සිංහලට පරිවර්ථනය කරනවා.. රටේ නැති ප්‍රශ්න ඇහුවාම පොඩ්ඩක් හිටපං මචන් හොයලා කියන්නම් කියලා ඒව කියල දෙනවා.. ඒ අතින් මේකනම් මාරම තැනක්..:love:
    ඕනෙම දේක දෙපැත්තක් තියෙනවා වගේ සමහර අවුල් එහෙමත් නැතුව නෙමෙයි ඉතින්.. තමුන් හොඳින් ඉන්නවනම් ඒ දේවල් වැදගත් නෑ..:cool:


    දීර්ග කමෙන්ටුවට ගොඩක් ස්තූතී මල්ලි.
    ඒ වගේම මම වැරදි තීරණ ගත්තු සමහර තැන් තිබුනා. ඒ වගේ තැන් වලදි මාව නිවැරදි කරන්න ඔයා එවපු පීඑම් ගොඩක් දායක උනා මල්ලි. ඒවට ස්තූතී. :D
    සමහර වැරදි තියනවා ඒවා කරනකොට අපි කරන්නේ වැරැද්දක් කියලා දැනෙන්නෙ නෑ. එහෙම වැරදි පෙන්නලා දෙන්න හිතවතුන් ඉදිරිපත් වෙනවා නම් ඒ වැරදි හදාගන්න එක අමාරු නෑ.
     

    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    :D මටත් මුල් කාලයේම මුනගැහුන මිත්‍රයෙක්.
    දැන් කොහොමද ප්‍රශ්න අඩු උනාද?

    Wisthra kiyanam aiye ..prashna godakma adu une na eeth thrmak shape aa unata awul mama yantham gemak ghagena yanwa aiuee..oyata wisthra kiyanamkoo nidahasee
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    tom අයියා ජීවමානයි :rofl::rofl:
    කවුද මේ ටැග දාන්නේ

    මන් දන්නේ ටොම් අයිය කියන්නේ වාහන ගැන,it ගැන,ජීවිතය ගැන හසල දැනුමක් තියෙන කෙනෙක් විදියට.
    අනික ගොඩක් නිහතමානී වගේම අනුන්ගේ දුකේදී පුළුවන් මට්ටමකින් උදවු අකරණ
    සංවේදී ,යහපත් කොල්ලෙක්

    :shocked::shocked::lol: tom අයියා ජීවමානයි :rofl::rofl:

    :D බොහෝම ස්තූතී මල්ලි..