Elakiriයේ හිටිය සුපිරිම පොරවල්

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,263
    15,363
    113
    Honest Killer
    Ek eke hitapu kelin katha karana supiri bullet ekak.
    Thawa hitiya Posthu Man kiyala ekekuth.
     

    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,267
    1,166
    113
    @lalindutj mu bokkenma helpak dunna
    true.. elama kollek...

    68747470733a2f2f616d32342e616b616d61697a65642e6e65742f746d732f636e742f75706c6f6164732f323031342f30392f646f672d796f7572652d617765736f6d652e676966
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,263
    15,363
    113
    ඉස්සර ඉදන්ම Elakiriයෙ හිටිය අයගෙන් අහන්න තියෙන ප්‍රශ්නයක්...

    2006 විතර ඉදන් අපේ මේ Forum එකේ හිටිය සුපිරිම චරිත කව්ද? අමතක වෙන්නෙ නැති,කැපිලා පෙනුන පට්ට චරිත කව්ද හිටියේ? :shocked::shocked:

    එයාලා එහෙම චරිත වෙන්න හේතු මොනවද?


    අලුත් අයට මේකේ උන දේවල් දැනගන්න එක වටිනවා.:love:

    Mark Haloce oya? :D:D
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    Ron silva
    Dolly
    Dath kiubala
    Sallit
    crazy buddy
    Malpappa
    Somapala
    Mr.perera
    Dj gamaya
    Danushka
    Redrum

    තව සෑහෙන්න හිටියා දැන් මතක නෑ.
    මේ ඇතරින් සසිලිට් අයියා අකාලේ අපි අතරින්වෙන්වුනා.
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)


    hamme adare :love::love:

    ara
    BLACKLIST_MEMBER
    kiyala ekek innawa ne... puluwan nam ena thred eke multiple rply thiyena widiyata hadapan. kattiya dana ewata rply danna widiyak na msg ekak enawa parana ekama edit karanna kiyala.... mona malawadayakda yako eka....

    තාමත් සමහර සාමාජිකයින්ගේ මතකයේ රැදී සිටීමට හැකිවීම සතුටක් :love::love::love:
     
    Last edited:
    • Love
    • Like
    Reactions: tshirtZ and Indikaz

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    මම ඇත්තටම 2004-2005 ඉඳන් හිටියා වෙන නමකින්
     

    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    මට නම් පොරක් හිටියෙ වයිට්වෝකරයා විතරයි. වෙන එකෙක් වත් පොර වල් නෙමෙයි😅
     
    • Like
    Reactions: KrishanL89