කිරි මචන්ලා, උඹලා අහල ඇතිනේ අර මෝර්ටල් එන්ජින් ෆිල්ම් එක. ලොකු වාහනයකින් අර වාහන පලෝ කරන්නේ පස්සෙන් පන්නන්නේ අල්ලගන්න සහ ඒකෙම අර හෙලිකොප්ටරේකින් මිනිස්සු දෙන්නව හොයන්නේ..අන්න ඒ වගේ මිනිස්සු පස්සේ පස්සස, චේස් කරන නමුත් අල්ලගන්න අමාරු ඕනම ජාතියේ ෆිල්ම් ඇත්නම් කියපල්ලකො. මම ආසයි එහෙම පස්සෙන් අල්ලගන්න පන්නන් ෆිල්ම්ස් බලන්න. ඒකේ පොඩි ත්‍රිල් එකක් තියෙනවා. හැංගි හිංගි ඉන්න එහෙම ආතල්
,

.