බලපන් උබල අපිව දාන අමාරුව කොහොමද එකෙක්ට චන්දෙ දෙන්නෙ කියපන්, එක්කො නම් පේන්ඩ නැති වෙන්ඩ දාපන් ෆොල් එක නැත්තන් ඔක්කොටම වොට් කරන්ඩ පුලුවන් විදිහකට දාමු.
closed poll ekakda open poll ekakda?
ekathama ilaga randu wena wade
moko karanne?
බලපන් උබල අපිව දාන අමාරුව කොහොමද එකෙක්ට චන්දෙ දෙන්නෙ කියපන්, එක්කො නම් පේන්ඩ නැති වෙන්ඩ දාපන් ෆොල් එක නැත්තන් ඔක්කොටම වොට් කරන්ඩ පුලුවන් විදිහකට දාමු.
සොහොන;19982958 said:awrudu kumarawaru මේ ඊලග ත්‍රෙඩ් එකට ලොගෝ එකක් එහෙම හදමු එළකිරි අවුරුදු කුමාරයා කියලා
හදල දාපං ගන්න කොලුවට වැදගත් වෙයි 
බලපන් උබල අපිව දාන අමාරුව කොහොමද එකෙක්ට චන්දෙ දෙන්නෙ කියපන්, එක්කො නම් පේන්ඩ නැති වෙන්ඩ දාපන් ෆොල් එක නැත්තන් ඔක්කොටම වොට් කරන්ඩ පුලුවන් විදිහකට දාමු.

දන්නෙ නෑ මචන් උබට හොදයි හිතෙන දෙයක් කරපන්,closed poll ekakda open poll ekakda?
ekathama ilaga randu wena wade
moko karanne?
සොහොන;19982958 said:awrudu kumarawaru මේ ඊලග ත්‍රෙඩ් එකට ලොගෝ එකක් එහෙම හදමු එළකිරි අවුරුදු කුමාරයා කියලා

closed poll ekakda open poll ekakda?
ekathama ilaga randu wena wade
moko karanne?
එහෙම දාලා හරියන්නේ නෑ බන්. . මතකනේ එලකිරි අවෝඩ් එක. .![]()

අපො බොලාගෙ අවොඩ් ලොල්එහෙම දාලා හරියන්නේ නෑ බන්. . මතකනේ එලකිරි අවෝඩ් එක. .![]()

ෆොල් එක ඔපන් කරල කමති ගානකට වොට් කරන්ඩ පුලුවන් වෙන්ඩ දාමු,වැඩේ ෆිනිස් කාගෙවත් සිත සිදව ගන්ඩ වෙන්නෙ නැ,එහෙනම් පොල් එක ක්ලොස් කරන්ඩ ඔනෙ, නැතුව කොහොමද මුන් ගෙන් එකක් තොරන්නෙ, එහෙම කරන්ඩ් බැනෙ,එකාට එක වෝට් එකයි. සාදාරනයිනෙ ඒ වැඩේ.![]()
එකාට එක වෝට් එකයි. සාදාරනයිනෙ ඒ වැඩේ.![]()
අපො බොලාගෙ අවොඩ් ලොල්ෆොල් එක ඔපන් කරල කමති ගානකට වොට් කරන්ඩ පුලුවන් වෙන්ඩ දාමු,වැඩේ ෆිනිස් කාගෙවත් සිත සිදව ගන්ඩ වෙන්නෙ නැ,

එහෙනම් පොල් එක ක්ලොස් කරන්ඩ ඔනෙ, නැතුව කොහොමද මුන් ගෙන් එකක් තොරන්නෙ, එහෙම කරන්ඩ් බැනෙ,

එකාට එක වෝට් එකයි. . ඕපන් පෝල්. .
ඔය විදියට කරමු. . වලන්ගු මනාපයක් වෙන්න අවශ්‍ය සුදුසුකමුත් දාමු.
එතකොට අවුලක් නෑනේ. .![]()

එක හරි එහෙනම් පොස්ට් 6500 වැඩි අයට විතරක් චන්ද බලය දෙන්ඩ ඔනෙ,
එකාට එක වෝට් එකයි. . ඕපන් පෝල්. .
ඔය විදියට කරමු. . වලන්ගු මනාපයක් වෙන්න අවශ්‍ය සුදුසුකමුත් දාමු.
එතකොට අවුලක් නෑනේ. .![]()

එක හරි එහෙනම් පොස්ට් 6500 වැඩි අයට විතරක් චන්ද බලය දෙන්ඩ ඔනෙ,![]()

6000
රෙප්+
එක හරි එහෙනම් පොස්ට් 6500 වැඩි අයට විතරක් චන්ද බලය දෙන්ඩ ඔනෙ,![]()