Meke sanwidayaka djnick vote karanna be neda.tarange etanama tikak awul wage apakshapati wenna one metiwarana komasaris
ඇමරිකාව හොල්ලන ලංකාවේ ගෑණු පරාණයක් ගේ ත්රෙඩ් එකක් උඩ දමමින් පවතිනවා![]()
තොගේ ඡන්දෙ අවලංගුයි..
......
....
..
.
මනාප විස්ලේශනය,
මේ වන විට scurvy මහතා හා crazybuddy මහතා ප්‍රතම ස්ථානය වෙනුවෙන් ඉතා තියුනු අන්දමින් තරග කරන අතර, djgamaya මහතා තම තෙවන ස්තානය තහවුරු කරගෙන සිටින අතර 1වැනි ස්තානයට අභියොග කිරිමේ උස්සහයකද නිරත වේ.මේ අතර මැතිවරන නිති රිති කඩකිරිම් පිලිබද පැමිනිලි අප වෙත ලැබී ඇති අතර ඒ පිලිබදව කරන ලද සියුම් නිරීක්ශයන්ගෙන් හෙලිවුයේ ප්‍රධාන තරග කරුවන් දෙදෙනාම වෙනුවෙන් හොර චන්ද 3 කට වඩා පලව් ඇති බවයි. ඒ පිලිබදව ඉදිරියේදි අවශය ක්‍රියාමර්ග සoවිධායකතුමා විසින් ගනු ඇතැයි අපේක්ශා කරමු.
මම එකෙක්ට වෝට් කලා. . තව එවුන් දෙන්නෙක්ට වෝට් කරන්න දෙන්නේ නෑනේ බන්?
vote eka eka parai bn gahanna puluwan


උපරිම මනාප 3ක් ලබාදිය හැක කියලා දාලා තිබ්බේ?
මම දැක්කනේ සමහරු 3 දෙනෙක්ට වෝට් කරලා තියෙනවා?![]()