Elakiri අවුරුදු කුමාරයා 2016

Elakiri අවුරුදු කුමාරය


  • Total voters
    234
  • Poll closed .

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    Meke sanwidayaka djnick vote karanna be neda.tarange etanama tikak awul wage apakshapati wenna one metiwarana komasaris

    na macho mage balahan 10tama vote gahala athi
    aul thama wade
    karanna deyak na
    result eka balanna epa wenawa
    mehema kelinma pennanawa result eka
    katawath paksha pata balala na 10tama man gahala athi
    valid na vote eka a hinda
    fake ain karaddi ekat ain karannam
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    මං හැමෝටම vote කරා :rofl:
    avatar530674_3.gif
     

    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    ......
    ....
    ..
    .

    මනාප විස්ලේශනය,

    මේ වන විට
    scurvy මහතා හා crazybuddy මහතා ප්‍රතම ස්ථානය වෙනුවෙන් ඉතා තියුනු අන්දමින් තරග කරන අතර, djgamaya මහතා තම තෙවන ස්තානය තහවුරු කරගෙන සිටින අතර 1වැනි ස්තානයට අභියොග කිරිමේ උස්සහයනිරත වේ.මේ අතර මැතිවරන නිති රිති කඩකිරිම් පිලිබද පැමිනිලි අප වෙත ලැබී ඇති අතර ඒ පිලිබදව කරන ලද සියුම් නිරීක්ශයන්ගෙන් හෙලිවුයේ ප්‍රධාන තරග කරුවන් දෙදෙනාම වෙනුවෙන් හොර චන්ද 3 කට වඩා පලව් ඇති බවයි. ඒ පිලිබදව ඉදිරියේදි අවශය ක්‍රියාමර්ග සoවිධායකතුමා විසින් ගනු ඇතැයි අපේක්ශා කරමු.

    :cool::cool:


    මැතිවරණ විශ්ලේෂණ කටයුතු අතර මේ දැන් ලැබුණු පුවතකට අනුව crazybuddy මහතා තම ජයග්‍රහණය තහවුරු කරගැනීම සඳහා අන් අයගේ ෆේක් accounts වල සහය පතන බවත් scurvy මහතා කිසිදු ෆේක් සහයක් නොමැතිව කරට කර තරගයක් ලබාදෙන බවත් දැනගන්නට ලැබී ඇත. මාද්‍ය සාකච්චාවක් සඳහා එතුමා ඇමතූ අවස්ථාවේ "මන් තොගේ අම්මත් එක්ක, තොපිලට කොයින්ද මෙව්වා" යනුවෙන් පවසා දුරකථනය විසඳි කර ඇති බවද සඳහන් වේ. පළමු ස්ථානයට පත්වීමේ අසාර්ථක උත්සාහයක djgamaya මහතා නිරතවන බවත් අල්ලස් ලෙස ගල් බෝතල් බාගය බැගින් ලබාදීමට පොරොන්දු වී ඇති බවත් අපට දැනගන්නට ලැබී ඇත.

    -රැදී සිටින්න අපගේ මැතිවරණ විශ්ලේෂණය සමග.
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    මම එකෙක්ට වෝට් කලා. . තව එවුන් දෙන්නෙක්ට වෝට් කරන්න දෙන්නේ නෑනේ බන්?
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    vote eka eka parai bn gahanna puluwan

    උපරිම මනාප 3ක් ලබාදිය හැක කියලා දාලා තිබ්බේ? :baffled:
    මම දැක්කනේ සමහරු 3 දෙනෙක්ට වෝට් කරලා තියෙනවා? :baffled: