multiple select කරන්න පුළුවන් poll එකේ.
මනාප 3 ක් පුළුවන් දෙන්න

multiple select කරන්න පුළුවන් poll එකේ.



මනාප විස්ලේශනය,
මේ වන විටත් scurvy මහතා ප්රතම ස්ථානයේ ජ්රයග්රාහීව රැදි සිටින අතර දෙවන ස්තානයේ තවදුරටත් crazybuddy මහතා රැදි සිටි.තවද තෙවන ස්ථානය සදහා djgamaya මහතා හා පෙර නොසිටි dath kimbula මහතා අතරද තරගයක් හටගෙන තිබෙන බව පෙනි යයි.මේ වන විටත් මනාප ප්රකාශ වෙමින් පවතින නිසා තරගය ඉතාම උනුසුම් අන්දමයි ඇදි යයි.
ඔව් දැන් මොහොතකට ප්රථමයෙන් crazybuddy මහතා තමන්ගේ නවතම ෆේක් කිහිපයකින් වෝට් ලබා දී ප්රථම ස්ථානයට පත් වී තිබෙන අතරම විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් දැනගන්නට ලැබෙන පරිදි scurvy මහතා තම මන්නය මුවහත් කරන බවයි. ඔහුගෙන් කල විමසීමකදී සඳහන් කලේ "මම දෙයියෝ, වෙන එකෙක් ගේමට අවොත් මන්නෙන් කොටනවා" යනුවෙනි.

4 denekta vote karanna baridha danne nane![]()

magenuth thawama kawuryth illuwe nehe.කවුරුවත් මගේ සහයෝගය ඉල්ලුවද? ඉල්ලුවද?![]()
සොහොන;19988807 said:මට දෙන්න![]()


කෙල්ලෝ ඔහොම්මමයි. . එක්කෙනෙක් තෝරගන්නකෝ. .![]()
ekko kaatath vote karanne nathuwa innava
magenuth thawama kawuryth illuwe nehe.
katada one

ඔව්. . ඔබගේ වටිනා මනාපය සොහොන සහෝදරයාට ලබාදී, සියලු පහසුකම් සහිත සොහොනක රාත්රියක් ගතකිරීමට වරම් හිමිකර ගන්න. .
රාත්රියේ පාලුව මකාගැනීමට දරුවෙක් අතැති යුවතියක් ලබාදේ. .
![]()
ehema baneekko kaatath vote karanne nathuwa innava
![]()


