Elakiri අවුරුදු කුමාරයා 2016

Elakiri අවුරුදු කුමාරය

  • Total voters
    234
  • Poll closed .

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මනාප විස්ලේශනය,

    මේ වන විටත්
    scurvy මහතා ප්‍රතම ස්ථානයේ ජ්‍රයග්‍රාහීව රැදි සිටින අතර දෙවන ස්තානයේ තවදුරටත් crazybuddy මහතා රැදි සිටි.තවද තෙවන ස්ථානය සදහා djgamaya මහතා හා පෙර නොසිටි dath kimbula මහතා අතරද තරගයක් හටගෙන තිබෙන බව පෙනි යයි.මේ වන විටත් මනාප ප්‍රකාශ වෙමින් පවතින නිසා තරගය ඉතාම උනුසුම් අන්දමයි ඇදි යයි.
    :cool::cool:

    • Like
    Reactions: Roamstar

    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    මනාප විස්ලේශනය,

    මේ වන විටත්
    scurvy මහතා ප්‍රතම ස්ථානයේ ජ්‍රයග්‍රාහීව රැදි සිටින අතර දෙවන ස්තානයේ තවදුරටත් crazybuddy මහතා රැදි සිටි.තවද තෙවන ස්ථානය සදහා djgamaya මහතා හා පෙර නොසිටි dath kimbula මහතා අතරද තරගයක් හටගෙන තිබෙන බව පෙනි යයි.මේ වන විටත් මනාප ප්‍රකාශ වෙමින් පවතින නිසා තරගය ඉතාම උනුසුම් අන්දමයි ඇදි යයි.
    :cool::cool:

    ඔව් දැන් මොහොතකට ප්‍රථමයෙන් crazybuddy මහතා තමන්ගේ නවතම ෆේක් කිහිපයකින් වෝට් ලබා දී ප්‍රථම ස්ථානයට පත් වී තිබෙන අතරම විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් දැනගන්නට ලැබෙන පරිදි scurvy මහතා තම මන්නය මුවහත් කරන බවයි. ඔහුගෙන් කල විමසීමකදී සඳහන් කලේ "මම දෙයියෝ, වෙන එකෙක් ගේමට අවොත් මන්නෙන් කොටනවා" යනුවෙනි.
     
    • Like
    Reactions: erozan

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඔව් දැන් මොහොතකට ප්‍රථමයෙන් crazybuddy මහතා තමන්ගේ නවතම ෆේක් කිහිපයකින් වෝට් ලබා දී ප්‍රථම ස්ථානයට පත් වී තිබෙන අතරම විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් දැනගන්නට ලැබෙන පරිදි scurvy මහතා තම මන්නය මුවහත් කරන බවයි. ඔහුගෙන් කල විමසීමකදී සඳහන් කලේ "මම දෙයියෝ, වෙන එකෙක් ගේමට අවොත් මන්නෙන් කොටනවා" යනුවෙනි.

    :D
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    සොහොන;19988807 said:
    මට දෙන්න :D

    ඔව්. . ඔබගේ වටිනා මනාපය සොහොන සහෝදරයාට ලබාදී, සියලු පහසුකම් සහිත සොහොනක රාත්‍රියක් ගතකිරීමට වරම් හිමිකර ගන්න. .
    රාත්‍රියේ පාලුව මකාගැනීමට දරුවෙක් අතැති යුවතියක් ලබාදේ. . :rolleyes:

    :rolleyes:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    magenuth thawama kawuryth illuwe nehe.
    katada one

    වෙන්දේසියක් දාමු. .

    වැඩිම ඉල්ලුමට මනාප විකිනේ. .
    දෙන්නම් කාසි වලට මනාප නොමැත. .
    ප්‍රතමයෙන් රෙප් ලබාදී දෙවනුව ඉල්ලුම කල හැක. .
    රෙප් නොමැතිනම් මල්/ගල් ශොට් එකක් වුවද සලකා බැලිය හැක. . :D
     
    ඔව්. . ඔබගේ වටිනා මනාපය සොහොන සහෝදරයාට ලබාදී, සියලු පහසුකම් සහිත සොහොනක රාත්‍රියක් ගතකිරීමට වරම් හිමිකර ගන්න. .
    රාත්‍රියේ පාලුව මකාගැනීමට දරුවෙක් අතැති යුවතියක් ලබාදේ. . :rolleyes:

    :rolleyes:
    avatar438996_1.gif
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ehema bane:dull: ekko kaatath vote karanne nathuwa innava:baffled:

    එහෙමනම් ඔයාට ජිවිත කාලෙම තනිවම තමා ඉන්න වෙන්නේ. .
    දෙන්නම කෙනෙක් නැත්තන් අපේ අන්කල් කෙනෙක්ට වෝට් කරන්න. .
    නැත්තන් අපේ ගෝඩ් තමයි ඉතින්. . :D
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    ...........::::::::සොහොනාට ඔබගේ වටිනා මනාපය ලබා දෙන්න පමාවී පසුතැවිලි නොවන්න සලකනු ලැබේ +++ :::::::::::.........