ඔව් දැන් මොහොතකට ප්‍රථමයෙන් crazybuddy මහතා තමන්ගේ නවතම ෆේක් කිහිපයකින් වෝට් ලබා දී ප්‍රථම ස්ථානයට පත් වී තිබෙන අතරම විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් දැනගන්නට ලැබෙන පරිදි scurvy මහතා තම මන්නය මුවහත් කරන බවයි. ඔහුගෙන් කල විමසීමකදී සඳහන් කලේ "මම දෙයියෝ, වෙන එකෙක් ගේමට අවොත් මන්නෙන් කොටනවා" යනුවෙනි.


මා හට චන්දය දැමු අය කොමෙන්ටුවකින් දැනුවත් කරන මෙන් ඉල්ලා සිටිමි .... එතකොට මෙතනදීම රේප් 25+ දීලා අවුරුදු කුමරියත් ලබාදීමට හැකිය
mmm......
....
..
.
මනාප විස්ලේශනය,
මේ වන විට scurvy මහතා හා crazybuddy මහතා ප්‍රතම ස්ථානය වෙනුවෙන් ඉතා තියුනු අන්දමින් තරග කරන අතර, djgamaya මහතා තම තෙවන ස්තානය තහවුරු කරගෙන සිටින අතර 1වැනි ස්තානයට අභියොග කිරිමේ උස්සහයකද නිරත වේ.මේ අතර මැතිවරන නිති රිති කඩකිරිම් පිලිබද පැමිනිලි අප වෙත ලැබී ඇති අතර ඒ පිලිබදව කරන ලද සියුම් නිරීක්ශයන්ගෙන් හෙලිවුයේ ප්‍රධාන තරග කරුවන් දෙදෙනාම වෙනුවෙන් හොර චන්ද 3 කට වඩා පලව් ඇති බවයි. ඒ පිලිබදව ඉදිරියේදි අවශය ක්‍රියාමර්ග සoවිධායකතුමා විසින් ගනු ඇතැයි අපේක්ශා කරමු.