Answered ElaKiri ඇප් එකක් විදිහට යූස් කරමු!! (IOS)

thesasindu

Well-known member
  • Feb 2, 2023
    2,100
    3,590
    113
    San Ricardo
    ඇප් එකක් කිව්වට ඇප් එකක්ම නෙමේ.;-) IOS Shortcut ඇප් එක use කරල කරන පොඩි trick එකක්.

    මුලින්ම ඔයාලට ඕනෙ වෙනවා shortcut එකක්.
    පහළ ලින්ක් එක ක්ලික් කරල ඒක ඇඩ් කර ගන්න.
    Make app from URL

    ඊට පස්සෙ පහළ තියන video එකෙ steps ටික follow කරන්න.🌝