Elakiri එකෙන් thread එක මකලා

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
එලකිරියේ ඇඩ්මින් GTයා කවදාවත් ත්‍රෙඩ් එකක් මකනවා නම මම අහලා අත්විදලා නැහැ :no: එක්කෝ'
01 දාපු එකා බැන් වෙනවා ,
02 ත්‍රෙඩ් එක Close කරනවා ,
03 ත්‍රෙඩ් එක ලොඩ් එක වැඩි වුනහම වෙන එකක් පටන් ගන්න කියලා PM දාලා, ත්‍රෙඩ් එක Close කරලා දානවා :cool:
 
Last edited:

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    Spamcheck අයිය ත්‍රේඩ් මකනවා.. ඇඩ්මින් අයියට වඩා හම්බානෙක දරුණුයි..:cool:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡
    එලකිරියේ ඇඩ්මින් GTයා කවදාවත් ත්‍රෙඩ් එකක් මකනවා නම මම අහලා අත්විදලා නැහැ :no: එක්කෝ'
    01 දාපු එකා බැන් වෙනවා ,
    02 ත්‍රෙඩ් එක Close කරනවා ,
    03 ත්‍රෙඩ් එක ලොඩ් එක වැඩි වුනහම වෙන එකක් පටන් ගන්න කියලා PM දාලා, ත්‍රෙඩ් එක Close කරලා දානවා :cool:

    makanawa :yes: mage ekakkuth mekuwa hebei mage weredda ;)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :lol: GTRZ තග් සින්ඩිකේටර්ස් ...... :P :P
    :eek::eek::eek:
    ආදරණිය බුද්ධිමතා සමාජයට සම්පතකි

    kattiya kiyanawa ubalu e :eek:
    :lol::lol::lol:
    මොකාද කියන්නෙ.. පිස්සුද බං.. මට දෙයි මේං කියලා මොඩ් පට්ටං..