Elakiri එකේ ඉන්න සම්හරු කරන වැඩ

$Gangster$

Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    සක්කිලි වැඩ කරන්න එපා යකුනේ. අවුල් තියෙන්න පුලුවන්. හැබැයි මූ මේව කරන්නෙ කාටවත් කරදරයක් නැතුව ජීවත් වෙන්න. තමන්ගෙ මහන්සියෙන්. ඒ වගේ උන්ට කුප්ප වැඩ කරන්න එපා. කරන උන් ඒ වෙලාවට ආතල් එකක් ගත්තට උබල කරන එව්ව පස්සෙන් එනව.
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    කාට කාටත් කියන්නේ මේ.

    මේකේ නියම සිංහලු (පට්ට කුහක, ඉරිසියාකාර, මරි මෝඩ ආදී ලක්ෂණ වලින් යුත්) ටිකක් ඉන්නවා.

    Business details වගේ දේවල් share කරන්න හොඳ තැනක් නෙවෙයි.

    වැදගත් මිනිස්සුත් අතලොස්සක් හරි තවම ඉන්න නිසයි ආතල් දන්නා අපි තවම රැඳෙන්නේ.
     

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    මේකේ එක එක ජාතියේ සත්තු ඉන්නවා මචං. කොහොමත් ප්‍රසිද්ධ රහසක් නේ කිරියේ දාන ලින්ක් වලට කෙළවෙනවා කියන එක.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,174
    12,715
    113
    38
    machan umba systems paththa danna eke job ekak hoya ganinko
    side eken freelance karanna, reliable income ekak nathuwa amarui ne dan
    Hosting එක පටන් අරන් ජොබ් වලට යන්න වෙලාවක් නෑ බන් කට්ටිය Support ඉල්ලනවා පාරේ ඉන්නකොටත් අමාරුවෙන් ඒ ටික කරලා දෙනවා තව කෙනක් ට Call එකක් දීලා කරනවා මට පාරේ ඉදලා බැරිම උනොත්.
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,998
    153,005
    113
    කරන වාද විවාදයක් එළකිරියෙ ඇතුළෙ තියාගන්න. තමන්ට විරුද්ධ මතේක ඉන්නවා කියලා, ඒක කිරියෙ ඇතුළෙදි කතාබහ කරලා විසද ගන්නෙ නැතුව ඊට පිටින් මේ විදිහට කෙනෙක්ගෙ වෘත්තියට හානි වෙන විදිහට වැඩ කරන එක නම් අමු තිරිසන් වැඩක්.