me kathawa nam atta. owwa karana gaman job ekak karanna balapanko. mama oka kalinuth kiyala tiyanawa. ubata etakota maseta fixed ganak hambenawane bn,machan umba systems paththa danna eke job ekak hoya ganinko
side eken freelance karanna, reliable income ekak nathuwa amarui ne dan
Hosting එක පටන් අරන් ජොබ් වලට යන්න වෙලාවක් නෑ බන් කට්ටිය Support ඉල්ලනවා පාරේ ඉන්නකොටත් අමාරුවෙන් ඒ ටික කරලා දෙනවා තව කෙනක් ට Call එකක් දීලා කරනවා මට පාරේ ඉදලා බැරිම උනොත්.machan umba systems paththa danna eke job ekak hoya ganinko
side eken freelance karanna, reliable income ekak nathuwa amarui ne dan