Gobba wesige putho, comment damme kauda kiyala mama danne ne.මචන්ලා එළකිරි එකේ උබලා කරන රණ්ඩු එළකිරි එකෙන් නවත්තපල්ලා කරුණාවෙන් කියන්නේ. උබලගේ තරහා මගේ බිස්නස් එක පිටින් යවන්න එපා මේ අමාරු කාලේ අනිතිම අමාරුවෙන් ජිවත් වෙන්නේ.
Review දාලා තිබ්බා එකෙක් දැන් Plz එක අයින් කරන්න බිස්නස් පිටින් යවන්න එපා.උබලාගේ තරහා
මම මාසේට ලොකු ගානක් හොයන්න ඕනේ කොල්ල නේ ජිවත් වෙන්න Facebook එකේ Ad Boost කරන්න බෑ Ad Account එක Disable උණා NIC එක පරණ නිසා එක Active කරගන්න බෑ , Elakiri එකේ Ad දාන්න බෑ Oecsl Facebook Group එකේ දාන්න බෑ දාන ඒවා අයින් කරනවා. අමාරුම වෙලාවේ Facebook Account එක ලොක් උණා, ඕක නිසා උදේ වරුවක් කඩ ගානේ ගිහින් Orders හොයනව කඩ ගානේ ගිහින්, මේ සැරේ අම්මා ගේ පැන්ෂන් එක හම්බුනේ නැහැ NIC එක නැහැ කියලා බැංකුවෙන් දෙන්න බෑ කිව්වා Pension එක. අවුරුදු ගානක් ම ගත්තේ පැන්ෂන් ID එකට එත් එකට දෙන්න බෑ කිව්වා ඉතින් මේ සැරේ සම්පුර්න බර අවා මට, ඉතින් Orders හොයනවා පැය 24ම, කරන්ට් බිල් වැඩි උන නිසා ඒ තවත් මාසේ අදායම වැඩි උණා
මම උබලට දුක කිව්වා නමේ, උබලගෙන් උදව් ඉල්ලගන්න මේක ලිව්වා නමේ බිස්නස් එකට කෙලවන්න එපා.! පින් සිද්දවෙයි
මම මේකේ දැම්මා නේ අළුත් Company එක ගැන පොස්ට් එකක් එදා මේකේ ඉන්න කවුරු හරි එකෙක් අළුත් සයිට් එකේ Accounts 250 හදලා කාබසිනියා කරලා ගිහින් තිබුණා. උපරිම Account 250 හදන්න පුලුවන් License එකට අනුව ඉතින් මට එදා අයෙත් Backup එකක් Restore කරන්න උණා. සමහරු Erozon කියලා නම දාල Account හදලා පිස්සු වැඩ කරලා යනවා. මම ගොඩක් ඉවසුවා අඩෝ මම දන්නවා උබලා ජෝක් එකට කරන්නේ කියලා ඒ උනාට මේ විදියේ ජෝක් කරන්න එපා.
Mulinma thread ekak daapan @AnuradhaRa yagen samawa aran. Wesa wada karala itapase metana walalenna epa ponnaya wage victim card eka play karala.
Umba patta chatar wadak kaley ada aruge parana thread bump karala. Mulin manusayek wela hitapan wesige putha.
