Elakiri එකේ ඉන්න සම්හරු කරන වැඩ

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,577
    75,461
    113
    මචන්ලා එළකිරි එකේ උබලා කරන රණ්ඩු එළකිරි එකෙන් නවත්තපල්ලා කරුණාවෙන් කියන්නේ. උබලගේ තරහා මගේ බිස්නස් එක පිටින් යවන්න එපා මේ අමාරු කාලේ අනිතිම අමාරුවෙන් ජිවත් වෙන්නේ.

    Review දාලා තිබ්බා එකෙක් දැන් Plz එක අයින් කරන්න බිස්නස් පිටින් යවන්න එපා.උබලාගේ තරහා

    මම මාසේට ලොකු ගානක් හොයන්න ඕනේ කොල්ල නේ ජිවත් වෙන්න Facebook එකේ Ad Boost කරන්න බෑ Ad Account එක Disable උණා NIC එක පරණ නිසා එක Active කරගන්න බෑ , Elakiri එකේ Ad දාන්න බෑ Oecsl Facebook Group එකේ දාන්න බෑ දාන ඒවා අයින් කරනවා. අමාරුම වෙලාවේ Facebook Account එක ලොක් උණා, ඕක නිසා උදේ වරුවක් කඩ ගානේ ගිහින් Orders හොයනව කඩ ගානේ ගිහින්, මේ සැරේ අම්මා ගේ පැන්ෂන් එක හම්බුනේ නැහැ NIC එක නැහැ කියලා බැංකුවෙන් දෙන්න බෑ කිව්වා Pension එක. අවුරුදු ගානක් ම ගත්තේ පැන්ෂන් ID එකට එත් එකට දෙන්න බෑ කිව්වා ඉතින් මේ සැරේ සම්පුර්න බර අවා මට, ඉතින් Orders හොයනවා පැය 24ම, කරන්ට් බිල් වැඩි උන නිසා ඒ තවත් මාසේ අදායම වැඩි උණා

    මම උබලට දුක කිව්වා නමේ, උබලගෙන් උදව් ඉල්ලගන්න මේක ලිව්වා නමේ බිස්නස් එකට කෙලවන්න එපා.! පින් සිද්දවෙයි

    මම මේකේ දැම්මා නේ අළුත් Company එක ගැන පොස්ට් එකක් එදා මේකේ ඉන්න කවුරු හරි එකෙක් අළුත් සයිට් එකේ Accounts 250 හදලා කාබසිනියා කරලා ගිහින් තිබුණා. උපරිම Account 250 හදන්න පුලුවන් License එකට අනුව ඉතින් මට එදා අයෙත් Backup එකක් Restore කරන්න උණා. සමහරු Erozon කියලා නම දාල Account හදලා පිස්සු වැඩ කරලා යනවා. මම ගොඩක් ඉවසුවා අඩෝ මම දන්නවා උබලා ජෝක් එකට කරන්නේ කියලා ඒ උනාට මේ විදියේ ජෝක් කරන්න එපා.
    Gobba wesige putho, comment damme kauda kiyala mama danne ne.

    Mulinma thread ekak daapan @AnuradhaRa yagen samawa aran. Wesa wada karala itapase metana walalenna epa ponnaya wage victim card eka play karala.

    Umba patta chatar wadak kaley ada aruge parana thread bump karala. Mulin manusayek wela hitapan wesige putha.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    පුදුම කැරියොනෙ ඉන්නෙ

    පුදුමයක් නෑ ඉතින්
    ලන්කාවම කෙරි කුහකයොනෙ ඉන්නෙ, එලකිරියත් ඉතින් එකෙන් පොඩි සාම්පල් එකක්

    බුකියට වඩා හොදයි අරකයි මේකයි ගෑවට
    මේකත් එච්චර තමා :ROFLMAO:

    මම මේකේ දැම්මා නේ අළුත් Company එක ගැන පොස්ට් එකක් එදා මේකේ ඉන්න කවුරු හරි එකෙක් අළුත් සයිට් එකේ Accounts 250 හදලා කාබසිනියා කරලා ගිහින් තිබුණා. උපරිම Account 250 හදන්න පුලුවන් License එකට අනුව ඉතින් මට එදා අයෙත් Backup එකක් Restore කරන්න උණා. සමහරු Erozon කියලා නම දාල Account හදලා පිස්සු වැඩ කරලා යනවා. මම ගොඩක් ඉවසුවා අඩෝ මම දන්නවා උබලා ජෝක් එකට කරන්නේ කියලා ඒ උනාට මේ විදියේ ජෝක් කරන්න එපා.


    බලපන්කො ඉතින්
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    pissu wuttala innawa ban,
    meke pissu keliyata, scurvy yage youtube video ekak u dala tibbot gihin balala like ekak danawa api

    ඌත් එච්චර තමා, රිවීව් දාල කෙලොල තිබ්බෙ කාටද එකෙක්ට
    තව නිකමෙක් හිටිය කැප්ටන් ද මොකදා, දැන් නෑ, හැබැයි ඒ වයිබ් එක තියන 2-3ක් ඉන්නව හොයන්න බෑ
    ඌත් එහෙමයි, යුටුබ් මොකක් හැරි දැම්මොත් , කොච්චර හොඩහ් දෙයක් උනත් රිපොට් ගහන්ව
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,684
    28,731
    113
    ඔය skills වලින් fiverr එකෙන් උනත් ඔයිට වඩා මාසෙට හොඳ ගානක් හොයන්න පුළුවන්. තිරප්පනේ අනුරාධපුර පැත්තේ එවුන් එක්ක කඩ ගානේ ගිහින් ඕවා කරලා හරියන්නේ නැහැ.
     

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,659
    5,206
    113
    සක්කිලි වැඩ කරන්න එපා යකුනේ. අවුල් තියෙන්න පුලුවන්. හැබැයි මූ මේව කරන්නෙ කාටවත් කරදරයක් නැතුව ජීවත් වෙන්න. තමන්ගෙ මහන්සියෙන්. ඒ වගේ උන්ට කුප්ප වැඩ කරන්න එපා. කරන උන් ඒ වෙලාවට ආතල් එකක් ගත්තට උබල කරන එව්ව පස්සෙන් එනව.
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    උබලට වෙනවට අකමැති කිසිම දෙයක් තවත් එකෙකුට කරන්න එපාලා බං. මේකට විතරක් නෙවෙයි මුළු ජිවිතේටම ඒක අදාළකර ගනින්.මෙතන අපි එක එකාට ජෝක් කරගන්නවා තමයි ඒත් උන්ගේ ගෙවල්වල තියෙන ඇත්තම ප්‍රශ්න අපි දන්නේ නෑනේ. හැමෝම දඟලන්නේ මොන ගේම ගහලා හරි ජිවත් වෙන්න ඒකට කෙළවන දෙයක් කරන්න එපා බං.කිරියේ කතා කිරියෙන්ම ඉවරකරපල්ලා.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,331
    30,110
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මේකේ උන් ඉස්සරම ගෝඩ්ටත් මේ වගේම කෙලෙව්වා. උගෙත් වැරදි තිබුනා, ඒ වුනාට එදා ඉඳලාම හම්බකරන් කන දේට කෙලවන්න එපා කියල මම හැමදාම කිව්වා.

    ඒ කාලේ ඕව කියනවා කියලා කලුවෝ හොරෙන් රෙප් කැපුවා සූ ගාලා🤣🤣
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,624
    125,148
    113
    දෙහිවල
    රන්ඩුකරා, බැනගත්තා එතනින් ඉවරකරන්න.. හැමොම ගහන ගෙමට අකුල් හෙලන්න එපා.. ආමරුවෙන් ඇදැගෙන යන්නෙ හැම එකාම පට්ට ගේමක් ගහගෙන..

    හරිනම් අපි එක එකාට උදව් කරගන්න ඕන මේ වෙලාවෙ..

    ඔයත් නදුන්, ඕනමකරන තොරතුරු පමනක් කිරියේ බෙදාගන්න..
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,658
    21,279
    113
    Umbata ip wage track karanna barida??

    මටත් අතේ ඇගිලි ගානට වඩා කැරි පොන්න වැඩ සෙට් වෙලා තියනවා මේකෙ ඉන්න එවුංගෙන්.

    Monwada bm ochchara case? Loan wage dunnada umba?
    ------ Post added on Mar 31, 2023 at 6:06 AM
     

    ndilshan1989

    Well-known member
  • Dec 6, 2022
    1,975
    3,594
    113
    මනුස්සයෙක්ගේ හම්බ කරන කන එකට අකුල් හෙලන එකනම් කවුරුත් අනුමත කරන්නේ නැහැ. මෙව්වා මහම කැත වැඩ
    Uuth denaganna ona business ekak karanwanam professional widiyata hasirenna
    Meka hariyata nai redda asse dagena dan kanawo kanawo ganawa wage wedak