Elakiri තනිකඩයෝ

sameerasadaru

Member
Jan 17, 2010
18,139
720
0
..::ÏÑ H€R H€♥RŦ::..
කියන්න තරං මූඩ් එකක් නෑ බං.....දැන් ඉතින් නිදාගන්න යනව....හෙට පුළුවන් උනොත් මෙතන දාන්නං....උඹ අහපු එකම ලොකු දෙයක් බං...
උබෙ පෞත්ගලික ඒවා දාන්න කියන්න බෑ :dull: ඒත් හිතේ තියන් හිටියම උබටම තමා ඕක කරදරේ කාට හරි කීවම ටිකක් රිලැක්ස් උනහැකි
 
paanbatta

Member
Apr 25, 2012
388
32
0
උබෙ පෞත්ගලික ඒවා දාන්න කියන්න බෑ :dull: ඒත් හිතේ තියන් හිටියම උබටම තමා ඕක කරදරේ කාට හරි කීවම ටිකක් රිලැක්ස් උනහැකි

හිතේ දුකට පොඩි ශොට් එකක් දාල ඩිස්කස් කරමු එහෙනම්
 
COD

Member
May 9, 2012
804
50
0
දැන් ඉතින් මොකෝ උනේ?

කෙල්ල බැදලද?

මර ස්ටොරියක් නේ..

**
නෑ බන් මට තාම 20ක් වත් නැහැ.20ක් වෙන්නෙත් මේ nov වලට.කෙල්ලත් මගෙ වයසෙම උනාට කෙල්ල apr .දැන් මම 2nd shy a/l කරනව කෙල්ල ව දකින්නත් ආසයි .කෙල්ල බැන්දල නම් නැතුව ඇති ඒක මට විශ්වාසයි අවු 20 න් බදින්න තරම් මෝඩ කෙල්ලෙක් නෙවෙ එයා.මම දන්නෙ නැහැ මට එයා ගැන තීන ආදරෙ මට වචන වලින් මට විස්තර කරන්න තෙරෙන්නෙ නැහැ. මම දැන sch ගිහිනුත් ඉවරයි තවත් තනියෙන් ඉන්න බැහැ ,ඒත් මගෙ හිත කියන්නෙ එයාව මට ලැබේවිමයි කියල. මගේ හිතේ එයාට තින ආදරෙ කව්දවත්ම නැති වෙන්නෙ නැහැ මගෙ හදවතෙ එයාට තීන ඉඩ මේ ලොකෙ වෙන කිසිම කෙල්ලෙකුට පුරවන්න බැහැ.මම එයාගෙන් කවදාවත් අහල නැහැ.මම නම් හිතන්නෙ මේ ලොකෙ හැම කෙනෙකුටම එහෙම හද පතුලෙන් ආදරෙ කෙනෙක් ඉන්නව ඒත් ඒ ආදරෙ ජය ගන්නෙ ටික දෙනයි.
 
යකෝ මුට වයස අවුරුදු 20.
සුජීව ප්‍රසන්න ආරච්චිට එහානෙ.
එකක් කියන්නම් කොල්ලො කෙල්ලො ඉස්සරහ ඔය වගේ දුක් මූන දාගෙන නම් ඉන්න එපා.
උඹට ශුවර් නම් ඒකිගෙ හිතේ කොනක හරි උඹ ඉන්නවා කියල තනියම බැරිනම් තව යාලුවෙක් එක්ක හරි වැඩේට බැහැපන්.
 
na ban kella issaraha duk mood dagena inne na kawdhawath mama machan kellekgen adare ahanna hithe hayyak nathi dial ekak neme.eth mama sch yana kale eyagen ahuwe natthe mama eya wena kollek ekka yalu bawa dana danath eyaagen ahuwoth eya mama gana waradiyata therum gann nisa.eyage hithe mama gana adrayak thinawa kiyana eka nam wishwasai 100% kma.aniwa machan mama next week ma wadeta bahinawa mama dan tikak durin inne kellage town ekata wada next week idan try karanawa .mama eya yana rivi yana classes gana details nam hoya gattha me week eke next week start karanawa.
 
thathsara.sl

Well-known member
  • Dec 5, 2008
    5,945
    634
    113
    In my world
    මේකේ නිකන් තනිකඩයා...තනිකඩයා කිය කිය විතරක් ඉදලා හරි යන්නේ නෑ බන්......:no::no::no::no::no::no:.කට්ටියට ගොඩ යන්න ක්‍රමත් කියපල්ලකෝ..:yes::yes::yes::yes::yes:නැත්තම් පත්තරේට දාන්න වෙන සීන් එකක් ඕයි තියෙන්නේ...:shocked::shocked::shocked::shocked::shocked::shocked:

    ඒක තමයි බං. තමන් දන්න වැඩ කෑලි කියපල්ල මෙතන
     
    thathsara.sl

    Well-known member
  • Dec 5, 2008
    5,945
    634
    113
    In my world
    ඒක ඇත්ත බං....මම කිව්වෙ ඒක නෙවේ.....සමහරු ඉන්නවනේ බං කෑලි ටෝක් කරනවා කෙල්ලෝ දෙතුන් දෙනා තියාගෙන....හැම එකාටම හෝප්ස් දීල පස්සේ පරණ එවුන් බැනල එලවගන්නවා....හැබැයි උන් කවදත් ආතල් එකේ ඉන්නව....කිසි දෙයක් හිතට ගන්නෙ නෑ....ඒ ක්‍රමේට නං දුකක් එන්නේ නෑ....ෆුල් ආතල්...හැබැයි අවංකවම මටනං බැරි වැඩක් බං

    මටත් :(:(
     
    thathsara.sl

    Well-known member
  • Dec 5, 2008
    5,945
    634
    113
    In my world
    මම sms එකක් දැම්ම බං කතා කරන්න ඕන කියල....එයා කිව්ව පස්සෙ කතාකරන්නන් කියල....පස්සෙ බලනකොට එයාලගේ ගෙදරත් ප්‍රශ්නයක් ....මගෙත් කරුමෙට මම රැවුල ගිනි අරං තියෙන වෙලාවෙ නෙ සුරුට්ටු පත්තු කොරන්න ගිහින් තියෙන්නෙ....රාහු කාලෙද කොහෙද බං අද බෝඩිමෙන් එලියට බැහැල තියෙන්නෙ.........බලනව හෙටත් මචං මොකද තත්වෙ කියල....

    ela ela. good luck bro. :yes::yes:
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    යකෝ මුට වයස අවුරුදු 20.
    සුජීව ප්‍රසන්න ආරච්චිට එහානෙ.
    එකක් කියන්නම් කොල්ලො කෙල්ලො ඉස්සරහ ඔය වගේ දුක් මූන දාගෙන නම් ඉන්න එපා.
    උඹට ශුවර් නම් ඒකිගෙ හිතේ කොනක හරි උඹ ඉන්නවා කියල තනියම බැරිනම් තව යාලුවෙක් එක්ක හරි වැඩේට බැහැපන්.

    එකනේ කියන්නේ කෝකටත් ඉක්මන් කරපන්.. නේතන් සද දුකේ...

    අපි වගේ ෆන් එකේ හිටපං.. ;)