Elakiri තනිකඩයෝ

erantha_sam

Member
Jan 28, 2011
109
9
0
ela ela

mama nam jeewithema epa wechcha thanikadayek................apo duka hithenawa samahara welawata .....eth samahara welawata hithenawa mage paduwe inna eka hondai kiyla.................
 

erantha_sam

Member
Jan 28, 2011
109
9
0
අයෙත් මම තනිකඩයෙක්:cool: කෙල්ලෙක් මත්තේ නෙහෙනවට වඩා තනිකඩයෙක් වීම සැපය. :(

sirawatama ban man kellek nisa sahenna duk windala thiyenawa.................:(:(:(:(:(:(:(:(:(
 

thathsara.sl

Well-known member
  • Dec 5, 2008
    5,945
    634
    113
    In my world
    අහන්න සින්ගල් කෙල්ලෙක් නෑ බන්. බලන බලන තැන ඩබල්. :(
    මෙහෙම ගියොත් අම්මට කියල තමයි කෙල්ලක් හොයා ගන්න වෙන්නේ. :baffled:


    සමහර ඒවා ඩබල්, ට්‍රිබල් බං :P:P:P:P
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    කොහොම උනත් හොදට හොයල බලල කෙල්ලෙක් එක්ක යාලුවෙන එක තාම හොද. එක පාරටම දෙකක පලියට ගිහින් අහනවට වැඩ ටිකක් ඇසුරු කරලා සෙට් වෙන එක තමා හොදම දේ.. :lol:
     

    ozi

    Well-known member
  • May 5, 2010
    2,701
    890
    113
    www.facebook.com
    මේකේ නිකන් තනිකඩයා...තනිකඩයා කිය කිය විතරක් ඉදලා හරි යන්නේ නෑ බන්......:no::no::no::no::no::no:.කට්ටියට ගොඩ යන්න ක්‍රමත් කියපල්ලකෝ..:yes::yes::yes::yes::yes:නැත්තම් පත්තරේට දාන්න වෙන සීන් එකක් ඕයි තියෙන්නේ...:shocked::shocked::shocked::shocked::shocked::shocked:
     

    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    Elakiri ඇවිත් වැඩක් නෑ කෙල්ලෝ හොයන්න පාරට බැහලා වටයක් දාපන් computer එක ඉස්සරහට වෙලා ඉන්නේ නැතුව එතකොට උබට කෙල්ලෙක් හොයාගන්න පුලුවන්.
    :rofl:පුදනකොටම කාලනෙ යකා :lol:
     

    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    මාවත් ඔය ලයිස්තුවට ගනින්
    forever_alone_by_foreveraloneplz.png