Elakiri තනිකඩයෝ

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,736
    3,333
    113
    Den tika kaleka indan Thanikada....Online Love sux...rewatilikara kapati kello thamai inne...

    man peredata issella dawase rea Colombo giya...Bandaraweladi lassana girl kenek negga bus ekata...Orage colour up ekak endagena...harima lassanai...ahinsaka patai....mage hitha edila giya dekka gamanma....

    samahara kello dekkama wena wena feelings ne enne...therenawane...:)eyala endan inna widiyai make up ekay dekkama :P

    eth ara girl dekkama mata ethi une wena feeling ekak....hmmmmmm...eya ekka katha karanna onimai kiyala hithuna....man hithuwe eyath Colombo yanawa ethi kiyala....eth magin bessane...:( eya bessa thena board eke rupe witharai mata mathaka...:(


    :(
     

    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    img-thing
     

    job

    Member
    Dec 5, 2011
    283
    48
    0
    :love:
    මමත් තනිකඩ බන්.:baffled:
    කෙල්ලෙක් ඉදලම නෑ.:baffled:
    හිතේ තිබ්බත් ඇහුවෙත් නෑ.:confused:
    මගෙන් කෙල්ලෙක් යාලු වෙන්න අහයි කියල බලන් ඉන්නේ.
    :nerd::confused:
     

    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    :love:
    මමත් තනිකඩ බන්.:baffled:
    කෙල්ලෙක් ඉදලම නෑ.:baffled:
    හිතේ තිබ්බත් ඇහුවෙත් නෑ.:confused:
    මගෙන් කෙල්ලෙක් යාලු වෙන්න අහයි කියල බලන් ඉන්නේ.
    :nerd::confused:
    උබ ලංකාවෙද ඉන්නෙ?
     

    ITapathaya

    Active member
  • Jul 12, 2011
    396
    25
    28
    38
    Nittambuwa
    Awrudu 3kata kalin kellek ekka yalu unaa.... eki 2 weeks walin withara mata boot eka thiwwa :D eta passe kello epama wela giya... passe magen yaluwenna ahapu kello 2kath baa kiwwa... haiyoo karagatta gon kamak... dan 24 years old... dan kellek one unata thama hoya ganna bari una :( :(
     

    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    ඔව් බන් ඇයි.
    එහෙනම් උබ අන්තිමට කියල තියන එක කවදාවත් වෙන්නෙ නැ
    උබ අහපන් හම්බුනොත් කෙල්ලෙක් නැති උනොත් වචනයක් කියලා.
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,442
    715
    113
    Sri Lanka
    :love:
    මමත් තනිකඩ බන්.:baffled:
    කෙල්ලෙක් ඉදලම නෑ.:baffled:
    හිතේ තිබ්බත් ඇහුවෙත් නෑ.:confused:
    මගෙන් කෙල්ලෙක් යාලු වෙන්න අහයි කියල බලන් ඉන්නේ.
    :nerd::confused:

    කෙල්ලෙක් උඹෙන් අහන්න තියන ප්‍රතිශතය 0.1% ඒක නිසා මචන් උත්සහා කරලා උඹම අහපන් :yes:
     

    thathsara.sl

    Well-known member
  • Dec 5, 2008
    5,945
    634
    113
    In my world
    Awrudu 3kata kalin kellek ekka yalu unaa.... eki 2 weeks walin withara mata boot eka thiwwa :D eta passe kello epama wela giya... passe magen yaluwenna ahapu kello 2kath baa kiwwa... haiyoo karagatta gon kamak... dan 24 years old... dan kellek one unata thama hoya ganna bari una :( :(


    eka nam gon kamak thamai macho :yes::yes:
     

    job

    Member
    Dec 5, 2011
    283
    48
    0
    එහෙනම් උබ අන්තිමට කියල තියන එක කවදාවත් වෙන්නෙ නැ
    උබ අහපන් හම්බුනොත් කෙල්ලෙක් නැති උනොත් වචනයක් කියලා.

    කෙල්ලෙක් උඹෙන් අහන්න තියන ප්‍රතිශතය 0.1% ඒක නිසා මචන් උත්සහා කරලා උඹම අහපන් :yes:


    අහන්න සින්ගල් කෙල්ලෙක් නෑ බන්. බලන බලන තැන ඩබල්. :(
    මෙහෙම ගියොත් අම්මට කියල තමයි කෙල්ලක් හොයා ගන්න වෙන්නේ. :baffled: