Elakiri නොවිසිදු අපරාධ විමර්ශන කොට්ඨාශය

Mewan_Rose

Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    Elakiri නොවිසිදු අපරාධ විමර්ශන කොට්ඨාශය

    disc_criminal_investigation_1.jpg

    කෙල්ලො දෙන්නෙක් එකට කෑම ගත්ත කෑම කාලා මේ දෙන්නා ice coffee ඇනවුම් කලා මෙතනින් එක කෙල්ලෙක් එකදිගට coffee කොප්ප 5ක් බිවුවා මේ වෙලාව ඇතුලත අනේ අනික් කෙල්ල එක coffee කොප්පයක් විතරයි බිව්වෙ අර එක කොප්පයක් විතරක් බිව්ව කෙල්ල මැරුනා පස්සෙ දැනගත්තෙ coffee කොප්ප වලට වසදාල කියලා

    දැන් පුලුවන් කෙනෙක් කියන්න ඇයි එක coffee කොප්පයක් විතරක් බිව්ව කෙල්ල විතරක් මැරුනෙ කියලා
     
    Last edited:

    sdglhm

    Junior member
  • Nov 29, 2011
    139
    14
    18
    >/dev/null
    අයිස් කැට ඇතුලෙ තමයි වස තිබිල තියෙන්නෙ. එක කෝප්පයක් බීපු කෙනා ඒක බීල ඉවරවෙනකොට අයිස් දියවෙලා කෝපි වලට වස එකතු වෙලා. අනිත් කෙනා ඉක්මනට බීපු නිසා අයිස් දියවෙන්න වෙලාවක් තිබිල නැහැ.
     
    DIY

    Member
    Mar 18, 2016
    830
    249
    0
    වස තිබුනේ කෝපි වල නෙමෙයි අයිස් වල. අයිස් දිය වෙන්න කලින් අර කෝප්ප 5ක් බීපු කෙල්ල එක දිගට බීගෙන බීගෙන යන්න ඇති, නමුත් අර එක කෝප්පයක් බිව්ව කෙල්ල අනිත් කෙල්ල කෝප්ප 5ක්ම බොනකම් හෙමීට එකම කෝප්පේ බොන්න ඇති..ඉතින් අයිස් දිය වෙලා අර වස වලින් මැරෙන්න ඇති..:nerd:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අයිස් කැට ඇතුලෙ තමයි වස තිබිල තියෙන්නෙ. එක කෝප්පයක් බීපු කෙනා ඒක බීල ඉවරවෙනකොට අයිස් දියවෙලා කෝපි වලට වස එකතු වෙලා. අනිත් කෙනා ඉක්මනට බීපු නිසා අයිස් දියවෙන්න වෙලාවක් තිබිල නැහැ.

    වස තිබුනේ කෝපි වල නෙමෙයි අයිස් වල. අයිස් දිය වෙන්න කලින් අර කෝප්ප 5ක් බීපු කෙල්ල එක දිගට බීගෙන බීගෙන යන්න ඇති, නමුත් අර එක කෝප්පයක් බිව්ව කෙල්ල අනිත් කෙල්ල කෝප්ප 5ක්ම බොනකම් හෙමීට එකම කෝප්පේ බොන්න ඇති..ඉතින් අයිස් දිය වෙලා අර වස වලින් මැරෙන්න ඇති..:nerd:

    දෙන්නටම බොන්න ගියේ එකම වෙලාව නම්... දිය වෙච්ච අයිස් ප්‍රමාණයත් සමාන වෙන්න ඕන... ඕක වෙන්න බෑ උත්තරේ.... :nerd:
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    අනේ මොනවා වුනත් කාගේ හරි දැරිවියක්නේ. නිවන් සැප ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා.....

    මැරිච්ච එකී මලා ඒක ඉවරයි. දැන් අනිත් එකීව බේරගන්න බලහං. නැත්තං හෙට උදේට තටමලා තටමලා බෙට්ට හිර වෙලා ඒකිත් මැරිලා ඉඳියි
     
    Last edited:

    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    කොෆි කෝප්ප 5ක් බීපු කෙල්ලට වොමිට් වෙනවා මොකද කොෆි එච්චර ප්‍රමාණයක් බිව්ව නිසා... එකක් බීව කෙල්ලට එහෙම වෙන්නෙ නැහැ එයාට ඇගට ජීර්ණය වෙනවා ඉතින් වමනය වුන කෙල්ලගෙ ඇගෙන් පොයිසන් අයින් වෙන්නෙ ඒ විදියට ... මගේ උපකල්පනයේ හැටියට කාරණාව සිද්ධවෙන්නෙ ඔහොමයි මගේ උගත් මිත්‍රයා
     
    N.H Shadow

    Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    කෝප්ප වලට වස දාලනම් කෝප්පයට කටතියන් බිව්ව කෙල්ල මැරෙන්නෙ. 5ක් බීපු කෙල්ල බටයකින් බොන්න ඇති. :yes::yes:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අනේ මොනවා වුනත් කාගේ හරි දැරිවියක්නේ. නිවන් සැප ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා.....
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    අර කෝච්චියට හැප්පුණු කෙල්ල ගැන හැමෝම දුක් වුනා..පොස්ට් හැදුව...එත් මේ කෙල්ල ගැන කවුරුත් කතා නැහැ..:(
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    අර කෝච්චියට හැප්පුණු කෙල්ල ගැන හැමෝම දුක් වුනා..පොස්ට් හැදුව...එත් මේ කෙල්ල ගැන කවුරුත් කතා නැහැ..:(

    කිරිය‍ෙ අපි තමයි මේ news එක මුලින්ම කිව්වේ.