පහත ගැටලු මාගේ දැනගැනීම පිණිස වන අතර දන්නා කෙනෙකු පිලිතුරු සපයන මෙන් ඉල්ලා සිටිමි...

01. පහත ජායාරූපයේ පරිදි නමට යටින් ඇති කොටු රතු පාටින් සටහන් වන්නේ ඇයි? මීට බලපාන හේතු/ නිර්නායක මොනවාද? එය යථාතත්වයට පත්වන්නේ/පත්කරගන්නේ කෙසේද?
02.සමහර අවස්ථාවලදී රෙප් ලබා දීමට නොහැකි යැයි සදහන් පණිවිඩයක් දිස්වන්නේ ඇයි?
03.අප විසින් අරඹන ලද ත්‍රෙඩ් එකක් close කරන්නේ කොහොමද?
04. වසා දමන ලද ත්‍රෙඩ් එකක් නැවත විවෘත කිරීමේ හැකියාවක් පවතීද?
05. යම් ගිණුමක් ban කරන්නේ කුමන හේතු/නිර්නායක සලකා බැලීමෙන් පසුවද?
06. elakiri.com හි ගිණුමක් ban කරණ කාල සීමාව කොපමණද?

(Mama hitha widiyata nam fake id use karanawanam,eyage EK life eke recods anuwa tamai ban karanawada nadda kiyana eka tiranaya wenne)EK eke rules walata anuwa hariyata innwanam ban wenne na. 