ELAKIRI ප්‍රශ්න..

577

Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    පහත ගැටලු මා‍ගේ දැනගැනීම පිණිස වන අතර දන්නා කෙනෙකු පිලිතුරු සපයන මෙන් ඉල්ලා සිටිමි...:eek::eek:

    01. පහත ජායාරූපයේ පරිදි නමට යටින් ඇති කොටු රතු පාටින් සටහන් වන්නේ ඇයි? මීට බලපාන හේතු/ නිර්නායක මොනවාද? එය යථාතත්වයට පත්වන්නේ/පත්කරගන්නේ කෙසේද?

    02.සමහර අවස්ථාවලදී රෙප් ලබා දීමට නොහැකි යැයි සදහන් පණිවිඩයක් දිස්වන්නේ ඇයි?

    03.අප විසින් අරඹන ලද ත්‍රෙඩ් එකක් close කරන්නේ කොහොමද?

    04. වසා දමන ලද ත්‍රෙඩ් එකක් නැවත විවෘත කිරීමේ හැකියාවක් පවතීද?

    05. යම් ගිණුමක් ban කරන්නේ කුමන හේතු/නිර්නායක සලකා බැලීමෙන් පසුවද?

    06. elakiri.com හි ගිණුමක් ban කරණ කාල සීමාව කොපමණද?
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,686
    4,558

    ඔය ප්‍රශ්න ඔක්කොටම උත්තර දෙන්න පුලුවන් ඩයල් එක්ක හිටියා Scurvy කියලා එත් සහො'ගෙ අවසනාවට මැන්ව 108 වෙනි පාරටත් සයිට් එකෙන් එලවලා :lol:
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy

    ඔය ප්‍රශ්න ඔක්කොටම උත්තර දෙන්න පුලුවන් ඩයල් එක්ක හිටියා Scurvy කියලා එත් සහො'ගෙ අවසනාවට මැන්ව 108 වෙනි පාරටත් සයිට් එකෙන් එලවලා :lol:

    :shocked::lol::lol::lol::lol:
     
    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    1)Red squares/Blue squares walin pennanne kenkge reputation eka..eka blue nam elakiri site eka atule eyage reputation eka hodai red nam eyage reputation eka hoda na...reputation denne eyage hasirima anuwa,site eke anith members lata respect karana widiya anuwa,post karana thread wala gunathmaka bawaya anuwa...eka positive nam +rep denawa negative nam - reps denawa

    -reps(red squares) hambuna kenekta eka normal karanna puluwan site eka atule wadagath posts dala or danne nathi kenekta help karala wage :)

    2) eka parata ekama kenata reps denna ba reps spread karanna kiyala tamai ehema enne.oya kata hari rep ekak dunanta passe aie eyatama dennam site eeke wena kipa denekta reps share karata passe aie tika kalekata passe eyata aie denna puluwan..lyk tht :rolleyes:

    3)Thread ekak close karanna nam GTRZ(EK webmaster) ta reason ekka PM karanna eyata witarai thread close karanna puluwan..

    4)close kala thread ekak re-open karanna puluwan wenneth GTRZ ta witarai

    5) eka nam ahanna ona GTRZ :P (Mama hitha widiyata nam fake id use karanawanam,eyage EK life eke recods anuwa tamai ban karanawada nadda kiyana eka tiranaya wenne)EK eke rules walata anuwa hariyata innwanam ban wenne na. :)

    6)As I think, eka depend wenawa e ban wena kena kala waradde barapatalakama anuwa..samaharawita permenently ban karanna puluwan natnam yam kala simawak dakwa ban karanna puluwan eka decide karanne GTRZ

    Hope thz will help u somewhat to understand the procedure here :) Good Luck..!
     
    අන්තිම ප්‍රශ්න දෙකටත් උත්තර දන්න කෙනෙක් නැද්ද?
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    I have few questions too?

    1. Dan oya rep walin ati wade mokakda? Owa kanna puluwanda?
    2. Oya kotu toka red unath green unath apita ati wade mokakda?
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113

    අන්තිම ප්‍රශ්න දෙකටත් උත්තර දන්න කෙනෙක් නැද්ද?
    5. an account wll get banned if the account holder breaks EK rules.
    6. AFAIK, the default ban period is 90 days. However the admin can change the duration or make a permanent ban.