Elakiri මෙම්බර්ස් Trip 2012 - එළකිරි සාමාජික චාරිකාව 2012

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :growl::no:man kiwwe Daladha maligawa or Peradeniya Garden yan kiyala

    නුවර මාලිගාවෙ ගිහින්, පාක් එකට ගිහින් එන ගමන බයිරව කන්දෙ හරි හන්තානෙ හරි නොයන එක මෝඩ කමක්..:no::no:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    7053175441_c9a4011216_z.jpg


    මම කියන්නෙ නුවර,අම්බුළුවාව..පේරා :D

    තව ගෑනු ලමයින්ට එක්කෙනෙක් ගෙදරින් එක්ක එන්න පර්මිශන් දෙමුද?
    :confused:
     

    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere
    7053175441_c9a4011216_z.jpg


    මම කියන්නෙ නුවර,අම්බුළුවාව..පේරා :D

    තව ගෑනු ලමයින්ට එක්කෙනෙක් ගෙදරින් එක්ක එන්න පර්මිශන් දෙමුද?
    :confused:

    ehema permission one naha machan ona kenekta enna puluwan salli thiyanawanam gamama unath ekakan enna puluwan:baffled:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ehema permission one naha machan ona kenekta enna puluwan salli thiyanawanam gamama unath ekakan enna puluwan:baffled:


    අම්බුලුවාව සෙට් නැද්ද? ඕක උඩ පට්ට පාක් එකක් එහෙම තියෙනවා :dull:
     

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    ඔන්න වෙලාවක් හම්බුන අවස්ථාවේ ජීනියස් බැස්සා මේ පැත්තට... Mrs genius වගේම GAC ලොක්කත් මට දන්වල එවල තිබ්බ වැඩේ ගැන.. ඇත්තටම සතුටුයි උඹල ආයි සෙට් වෙන එක ගැන.. දුකක් තියනවා මට එන්න බැරි වෙන එක ගැනත්. ඒ වගේම ලබන අවුරුද්දෙත් ජුනි, ජුලි වෙද්දී තව ට්‍රිපක් සෙට් කරමු එතකොට මටත් සෙට් වෙන්න පුළුවන් එළකිරි වගේ..

    විශේෂයෙන් මතක තියාගන්න අපේ DJLAK නොහොත් DJ FLAT අරන් යනවා නම් කඳු නගින්නෙපා නගින්නම ඕන නම් ඇදගන යාමේ සේවාවක් කරන වාහනයකුත් කතා කරගන්න :D:D:D ලකා වැටුනම ඇදගන යන්න

    මේ වගේ වැඩකට මුලික වීම ගැන GAC ලොක්කට ස්තුතිවන්ත වෙනවා.. ගියපාර මටත් ෆුල් බැකප් එක දුන්නේ ලොක්ක තමා.. මේ පාර අපේ අනිත් කට්ටිය ලොක්කට ෆුල් සපෝර්ට් එක දෙන්න :cool::cool: