Elakiri මෙම්බර්ස් Trip 2012 - එළකිරි සාමාජික චාරිකාව 2012

DJLAK

Member
Jan 9, 2011
3,023
101
0
Middle of Nowhere
ඔන්න වෙලාවක් හම්බුන අවස්ථාවේ ජීනියස් බැස්සා මේ පැත්තට... Mrs genius වගේම GAC ලොක්කත් මට දන්වල එවල තිබ්බ වැඩේ ගැන.. ඇත්තටම සතුටුයි උඹල ආයි සෙට් වෙන එක ගැන.. දුකක් තියනවා මට එන්න බැරි වෙන එක ගැනත්. ඒ වගේම ලබන අවුරුද්දෙත් ජුනි, ජුලි වෙද්දී තව ට්‍රිපක් සෙට් කරමු එතකොට මටත් සෙට් වෙන්න පුළුවන් එළකිරි වගේ..

විශේෂයෙන් මතක තියාගන්න අපේ DJLAK නොහොත් DJ FLAT අරන් යනවා නම් කඳු නගින්නෙපා නගින්නම ඕන නම් ඇදගන යාමේ සේවාවක් කරන වාහනයකුත් කතා කරගන්න :D:D:D ලකා වැටුනම ඇදගන යන්න

මේ වගේ වැඩකට මුලික වීම ගැන GAC ලොක්කට ස්තුතිවන්ත වෙනවා.. ගියපාර මටත් ෆුල් බැකප් එක දුන්නේ ලොක්ක තමා.. මේ පාර අපේ අනිත් කට්ටිය ලොක්කට ෆුල් සපෝර්ට් එක දෙන්න :cool::cool:

:angry:hari hari mama yanne naha:no:
 
  • Like
Reactions: maheshsenadheera

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    ගෑනු ලමයි ඉන්න නිසා මම යෝජනා කරනවා එක දවසෙ ට්‍රිප් එකක්....

    1. ගාල්ල
    2. කොලබ
    3. නුවර
    4. මාදු ගග
    5. මඩොල් දූව
    6. පින්නවල
    7. හංවැල්ල (අම්බලම)

    :shocked::shocked:
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    ගෑනු ලමයි ඉන්න නිසා මම යෝජනා කරනවා එක දවසෙ ට්‍රිප් එකක්....

    1. ගාල්ල
    2. කොලබ
    3. නුවර
    4. මාදු ගග
    5. මඩොල් දූව
    6. පින්නවල
    7. හංවැල්ල (අම්බලම)

    shoook shooook...
     

    djsadaru1989

    Member
    May 26, 2010
    62
    4
    0
    37
    Maha Polowa
    මචන් මෙහෙම තැනක් කතා කරගන්න ගියොත් මෙ ආත්මෙදි ට්‍රිප යන්න වෙන්නෙ නැ උබ ඉස්සෙල්ලම යන හොද තැන් 4ක් 5ක් විතර යොජනා කරපන් වැඩි පිරිසකගෙ මනාපය තියන තැනට යමු
    Aniwa Machan Mama Ma Aurrudu 3 Passa Ei Set Una >
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    Girls la inna hinda eka dawasaka trip 1 yamu neda? naana ewath tikak aulne..
    train 1 gihin enna puluwan neda colombo inna girlslatath kandy wage giyoth..

    Daladha maligawa + Peradeniya Garden


    :yes:

    :yes:

    :yes::yes::yes::yes:

    එහෙනම් කස්ටිය එන්න මහනුවරට මේ අපිත් ඉන්නේ කන්ද උඩ රට තමයි, සුදු පූස් එහෙමත් ඉන්නවනේ ගැටළුවක් නෑ ප්‍රශ්නයක් කරගන්න එපා, එහෙනම් කස්ටියම නුවර එන්න, ඇස් දෙක වාගේ රේක ගන්නම් රජෙකුට වාගේ සලකන්නම්, ( මුදල් වලින් නෙවේ ඔන්න, වරදවා වටහාගන්න එපා ඔන්න )