සෝමෙගෙ වෑන් එකේ අපි එකෙන්ම
සෝමෙගෙ වෑන් එකේ මැක්සා trip
සෝමෙගෙ වෑන් එකේ kandy yamu
සෝමෙගෙ වෑන් එකේ පට්ට ට්‍රිපක්,
සෝමෙගෙ වෑන් එකේ වරෙන් යන්න
සෝමෙගෙ වෑන් එකේ අපිත් නාමු,
සෝමෙගෙ වෑන් එකේ trip yamu




සෝමෙගෙ වෑන් එකේ අපි එකෙන්ම
සෝමෙගෙ වෑන් එකේ මැක්සා trip
සෝමෙගෙ වෑන් එකේ kandy yamu
සෝමෙගෙ වෑන් එකේ පට්ට ට්‍රිපක්,
සෝමෙගෙ වෑන් එකේ වරෙන් යන්න
සෝමෙගෙ වෑන් එකේ අපිත් නාමු,
සෝමෙගෙ වෑන් එකේ trip yamu


ඇයි එග්සෑම්ද?යන මඟුලක් අගෝස්තු වල යමල්ලකො![]()

kadichchanam haduwa,
7KM per 1LTR of Petrelgahanda puluwannam umbalata kisi ginnak nha mama aran ennam VAN eka


අප්ඩේට් දෙන්න කලින් අපි පොලිසි යන්න ඉන්නේ.ට්‍රිප් එක යමු කියපු එකා නැ හොයා ගන්නදැන් මොකක්ද වෙන්නේ, අප්ඩේට් එකක් දාපන්...


අප්ඩේට් දෙන්න කලින් අපි පොලිසි යන්න ඉන්නේ.ට්‍රිප් එක යමු කියපු එකා නැ හොයා ගන්න![]()

අර හැම තැනම තියෙන වාසනා කේක් කඩ උබලගෙද බන්?දැන් මොකක්ද වෙන්නේ, අප්ඩේට් එකක් දාපන්...

අර හැම තැනම තියෙන වාසනා කේක් කඩ උබලගෙද බන්?![]()

ආ එළ..මේ ලඟදි කටුගස්තොටත් කඩයක් ඕපන් කරා..බඩු හොඳයි!
මගේ නෙමෙයි බන්, මගේ අන්කල් කෙනෙක්ගේ

ආ එළ..මේ ලඟදි කටුගස්තොටත් කඩයක් ඕපන් කරා..බඩු හොඳයි!![]()


රිබන් කේක් අරන් බලපන්


මිගා අයියා!!!
කේක් කෑල්ලක් කාපු කාලයක් මතක නෑ හරිය!!
ඊළග එකටවත් මොනවහරි ආවනම්........තමා!!![]()

