Elakiri සින්දු කාමරේ (recording Studio)exclusively on elakiri

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එල එල ඔන්න මමත් ආවා මේ පැත්තට.. සංගීතයට නම් බොහොම කැමතියි.. මම බෑන්ඩ් එකක සිංදු කිව්වා.. ඒත් මගේම සිංදුවක් මට කරගන්න බැරි උණා.. කරන ජොබ් එක නිසා බෑන්ඩ් වැඩේ නවත්තලා දැම්මා.. ඒත් මම සිංදු නම් අහනවා ඇතිවෙන්න.. :yes::yes: