

ඉස්සර ඉස්කොලේ නිවාඩු මාසේ මේක යනවා. උදේ 10 වගේ.... හරිම ආසාවෙන් බලන්නේ....
ඇත්තටම ආයේමත් පොඩි කාලෙට යන්න පුළුවන් නම්... ඉස්සර FB නෑ.... TV එකේමයි... 


teenage mutant ninja turtles (1987)

මොනවද මුත්තේ මොකද කරන්නේ..... මේ ගීතය අපි පොඩි කාලේ රූපවාහිනියේ යනවා.... අමුතුම හැඟීමක් එන්නේ මේක බලද්දි.... අදටත් එහෙමයි.
වලස් මමා කාටුන් එක.. මම ආසම එකක්...
sepllbinder / ශනිදා ආයුබෝවන් වැඩසටහන / දඟයා / ටින් ටින් / සූර පප්පා එකී මෙකී නොකී සෑහෙන වැඩසටහ්න් ගොඩක් තියෙනවා....





ම ෙග් ජීවිෙත් වැඩිෙයන් ම ෙගාඩ නගන්න උපකාර ෙවච්ච ඒකක් ෙම්ක........Kung Fu