Elakiri ☻☻☻අපේ පුංචි කාලේ වැඩසටහන්.☻☻☻

mmaxx

Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    elaz..:) godak ewage dan nam matakath na..:dull:
    issara balapu tv series tikak mathak wuna..koheda mewa dan yanne na na..:( hama channel ekema mega drama witharai:angry:

    Early Edition



    :lol: මට මේකෙ නම මතක් කරගන්න බැරුව දඟල දඟල හිටියේ. thank you.
     

    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo




    http://www.youtube.com/watch?v=e8JNJt06yEU&list=PL1DA172340EE5E7FE







    Knight rider


    Robin of the Sherwood


    ගොඩක් ස්තුතියි පරණ මතකයන් අලුත් කලාට. ආයිත් ඒ කාලෙට ගිහින් මල්ලිත් එක්ක වාඩි වෙලා මේවා බලන්න ඇත්නම් කියල හිතුනා.

    very true......... kochchara dewal nam apau karanna hithenwada????
    hithenakota kochchara dukak enwada ne?????:(:(:(
     

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    කාටද මේක මතක? මම ඒ කාලේ හරි කැමති එකක්. දන්නවනේ robo කිව්වොත් ඇතිනේ ඒ කාලේ.:lol:
    මේකේ තිබ්බ තව විශේෂත්ව දෙයක් තමයි සමහර කෑලි 3D glasses දාල බලන්න පුළුවන් කම තිබ්බ.



    The bot master

     
    Last edited:

    NISH125

    Active member
  • Feb 2, 2009
    439
    96
    28
    මිහිතලයෙ


    සයුරේ ජීවිත නැව පෙරලී
    මුතු සොයනා අය කොහෙදෝ
    පණ නල පාගා


    වෙරලේ පියමන් පැවසූයේ
    රළ කඳුරේ සුවඳයි මේ
    සෙනෙහේ අසරණ වූ දා පමණයි දෝ
    නොවෙනස් වෙයි කුරුලු ගී
    දැන් පණ නල සැබෑ වුනේ

    සුළගේ රහසක් කීවා
    පියමන් වෙරළේ
    සුළඟයි මැකුවේ රළ නෑ
    සැගවුයේ ඇයි
    ඈත යයි රූ

    ඇල දොල කඳු මැල වී
    ගිනි පොකුරත් සුවයක් වූ දා
    සඳෙහිත් සිසිලක් නෑ
    ජීවිතේ ආදරෙයි
    සයුරේ සයුරේ

    මේ සින්දුව ඈහෙනකොට නිකන් මොකක්දෝ වෙනව :(
     
    • Like
    Reactions: mmaxx

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    46279_10201633908555314_1887339747_n.jpg

    එකතුවන්න අද රාත්‍රී
    8:00 සිට රාත්‍රී 12:00 තෙක්
    BOLLYWOOD MiX (new show)
    with tharinduMj සමඟින්
    http://radio.elakiri.com/

    අනිවා ත්‍රෙඩ් එකට එන්න ඇවිත් සප් එකක් දෙන්න.

    ElaKiri Interactive Radio
    Chanel අතර Radio එක
    11.gif
    11.gif
    11.gif