*ELAKIRI*_ඔබෙ එලකිරි පෑය ගාන කියද?????
ඔබ දිනකට එලකිරි එකෙ ඉන්න පෑය ගාන කියක් විතරද,,,ඔක්කොම බලන්න පොස්ට් එකක් දාලා යන්න තමන් ඉන්න පෑය ගාන ගෑන,,,
ඒක වෙනස් වෙනවා බං.. සමහර දවස් වලට 0,
සමහර දවස් වලට 8-10






කොන්දක් කඩෙන් තමා ගන්න වෙන්නෙ මටත් මෙහෙම එලකිරි එකෙ උන්නාම..එත් එපා වෙන්නෙ නෑහෑ....කෑප්ටන් Jack Sparrow;11027876 said:හ්ම්ම්.... උදේ 10 ට අවොත් රෑ10 වත් වෙනකම් ඉන්නවා.... හැබැයි එකදිගට දවස ගානේ නම් නෙමෙයි.... එක දිගට බැලුවොත් පැය 2 ක් විතර ඉන්නවා ඇති.....





log wela inna time eka balanda puluwan option ekak dammanam maru![]()




එල එල එහෙම තමා ඉන්න ඔනිhamadama ude 6.30 idan hawasa 6.30 wenakam innawa!!1 office awath always elakiri thama!!!!![]()



