mage project eka kale.... project bara teacher.... api ehemai teachers la shape karan hitiyeee...![]()
![]()
![]()


hora wada karala ahuwela ponsekata hire yanna wuna ekath waradi kiyapu kenek, me wage, hora wada karanna anu bala dena thread ekak dapu eka puduma wenna deyak nemei
මචo මටනo මේකට කොහොමත් එකග වෙන්න බෑ.A/L project එක ප්‍රොයෝජනයක් නැති දෙයක් බවට පත් කරගන්නෙ අපිමයි.නැතුව A/L project එක කියන සoකල්පයේ කිසි ම වැරද්දක් මම නම් දකින්නෙ නෑ.
Machan meke anda eun nane. Ochchara loku font ekak dala mokakda pennanna hadanne ube point eka hari kiyalada. mata ubath ekka wada karanna welawak naha. anika parana thread ekak bump karala thiyenne ubamane
uba -rep dunna kiyala ube tharka niwaradi wenne naha.
meka watina ekek innawanam u meka download karayi. thaniyama karanna ona eka thaniyama karayi.
uba thaniama kara kiyala anith untath ehema karanna kiyanawanam ube kuhakakama..
dukai ubala gana


බාලයන්ට උදව් කරන එක හොදයි...හැබැයි සම්පූර්ණ ව්‍යාපෘතියම දුන්නම අපි නිකං වංචාකාරයො ටිකක් බිහිකරනවානෙ....![]()
දැන් මචන් මේ වගේ ටොපික්ස් වල ප්‍රොජෙක්ට් කරන්න දෙන්නේ නැහැ.
සමාජයේ තියන ගැටලුවක් හොයාගෙන ඒකට විසඳුමක් හොයන්න ලු....![]()
machan,
ඔයානේ මෙතන කුහක වැඩක් කරන්නේ.. ඔයා තනියම project හදලා අනෙක් අයට හදන්න දෙන්නේ නැතිව මෙවා download කරගන්න කියනවා. Project කරාම ප්‍රයෝගික දැනුම/හැකියාව ඇතිවෙනවා. Project නොකර පැය 24 ම පාඩම් කරලා university degree අරන් බිත්තියකට කෙලින් ඇණයක් ගහගන්න බැරි Engineers ඉන්නවානේ. මෙහෙම අය මොකටද ? අපිට අලුත් දේවල් කරලා ඉස්සරහට යන්න බැරි එකයි. මෙවගේ වැඩවලින් නිර්මාණශිලී ලමයි මොට වෙනවානේ!! මෙවා දැක්කම හැමොටම Download කරගන්න හිතෙන එක සාධාරණයි. හොද ලමයත් මේවා නිසා කම්මැලි වෙනවනේ ද ? ඔය වගේ අදහස් නිසා හොද ලමයත් හිතනවා මෙවා(project) කරලා වැඩක් නෑ කියලා හිතනවා. ඔයා තනියම හැදුවා වගේ අනෙක් අයටත් තනියම වැඩක් කරන්න ඉඩ දෙන්න.
අනෙක ඉදිරිපත් කරන්න ඔනේ project වාර්තාවයි. project එකක් කරන්න ඔනේ ගැටලුවකට විසදුමක් ලෙසයි. ඔයා ඉදිරිපත් කරලා තියෙන එවා project වර්තා නෙමෙයි නේ..




ඒ කඩල ගොට්ට අරන් තියෙන්නෙ දැන් ඉන්න ආණ්ඩුවෙ ඇමති කෙනෙක්ගෙ පුතෙක්...ඊට පස්සෙ එයා ඒක මහරජතුමාට දුන්නා...ඒක දැකපු මහරජතුමා හම්බන්තොට වරාය සැලසුම් කලා....ඔන්න ඔහොම තමයි හම්බන්තොට වරායෙ අදහස අපේ රජතුමාට ආවෙ....
..මචං ප්‍රොජෙක්ට් වටින් නෑ කියන්න බෑ....මොකද මමත් ප්‍රොජෙක්ට් එකක් කලා...ලංකාවෙ භූගෝලීය පසුබිම ගැන තමයි ඒකෙ මාතෘකාව...ඒකෙ ලංකාවෙ සිතියමක් අදින්න තිබ්බා...මම පොතක තිබ්බ සිතියමක් උඩින් සව්කොලයක් තියලා තමයි සිතියම ඇන්දෙ...ඒක අදින කොට වැරදිලා හම්බන්තොට හරියෙදි මුහුද රට ඇතුළට බොක්ක ගැහිලා තියන විදියට ඇදුනා...ඒ වැරැද්ද හදන්න වෙලාව තිබ්බෙ නෑ..එහෙමම ප්‍රොජෙක්ට් එක භාරදුන්නා....පස්සෙ මයෙ ප්‍රොජෙක්ට් එක කඩල කාරයෙක්ට දුන්නා මම...එයා ඒකෙන් කොල කඩලා ඒවයෙන් කඩල ගොටු හදලා විකුණුවා...එතකොට අර වැරදිච්ච සිතියම තියන කොලෙත් කඩල ගොට්ටකට යූස් කරලා...ඒ කඩල ගොට්ට අරන් තියෙන්නෙ දැන් ඉන්න ආණ්ඩුවෙ ඇමති කෙනෙක්ගෙ පුතෙක්...ඊට පස්සෙ එයා ඒක මහරජතුමාට දුන්නා...ඒක දැකපු මහරජතුමා හම්බන්තොට වරාය සැලසුම් කලා....ඔන්න ඔහොම තමයි හම්බන්තොට වරායෙ අදහස අපේ රජතුමාට ආවෙ....
..


machan mama meka damme hama ekatama thaniyama project ekak karanna welawak set wenne nathi hinda. uba dannawane e gana. mama nawathwapu thread ekak uma bump kara kara mata nawathwanna kiyala kagahanawa. uge upan hatida kiyala mata therenne naha. uta aththatama meka nawathwanna one nam bump karanne nathuwa hitiyanam iwarane.![]()


උඹ මේ මගුලක් කතා කරනවා...මම කතාකරන්නෙ වරාය ගැන...![]()





sorry ban. hithe tharahata kiya une.
mala paninne nadda ban mewage un kiyana kathawalata![]()

උඹත් මගුලක් කතා කරනවා
![]()
