Elakiri A/L Projects - එළකිරි ව්‍යාපෘති

HASITHA DIMANTHA

Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    machan mamath wena ekekge ekaka cover page eka cange karala dunne....machan meka hoda wadak bt...mama wena kage hari ekak hambunoth dennamm sorry........
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    ඇයි ඒ? :eek::baffled:

    අනිවා මචන්. මට මගේ project එක දෙසැරයක් හදන්න උනා. පලවෙනි සැරේ බාර දුන්නම ඉස්කෝලෙන් ඒක නැති කරගෙන:angry::angry:. පස්සේ ආයේ එකක් ප්‍රින්ට් කරලා දුන්න:dull:. ඊට පස්සේ සර් කෙනෙක්ගේ ඩෙස්ක් එකක් අස්සේ තිබිල මුල් project එක හම්බුනා.:angry::angry::angry: :angry::angry::angry: :angry::angry::angry: :angry::angry::angry: :angry::angry::angry:
    නිකමට හිතා ගනින් මල පනින පැනිල්ල.:angry::angry::P
    :lol: සිරා.... මම කලේ රාජ්‍ය ආයතනයක් ගැන:dull:
    ප්‍රොජෙට් එකට කියල දවසක් වත් ගියේ නෑ ඒකට. :rofl: එකෙම තිබ්බ විස්තර පොතකින් ඔක්කොම කොපියක් ගැහුවා.
    එකෙ ඉන්න ඩිරෙක්ටර් කෙනෙක්ට කියල අත්සනක් ගත්තා...:P මම ඇවිල්ලා අධ්‍යනය කොලා කියලා:lol:

    එනිවේ.. ප්‍රොජෙක්ට් එක ඉස්කෝලෙන් තියාගත්තා. හොදයි කියල බන්:dull:
    ලමයින්ට ඉගෙන ගන්න දේවල් තියනවලු:lol:
     
    cjb

    Member
    Aug 12, 2007
    5,107
    35
    0
    37
    (Rock City) kurunegala
    :lol: සිරා.... මම කලේ රාජ්‍ය ආයතනයක් ගැන:dull:
    ප්‍රොජෙට් එකට කියල දවසක් වත් ගියේ නෑ ඒකට. :rofl: එකෙම තිබ්බ විස්තර පොතකින් ඔක්කොම කොපියක් ගැහුවා.
    එකෙ ඉන්න ඩිරෙක්ටර් කෙනෙක්ට කියල අත්සනක් ගත්තා...:P මම ඇවිල්ලා අධ්‍යනය කොලා කියලා:lol:

    එනිවේ.. ප්‍රොජෙක්ට් එක ඉස්කෝලෙන් තියාගත්තා. හොදයි කියල බන්:dull:
    ලමයින්ට ඉගෙන ගන්න දේවල් තියනවලු:lol:
    hik hikzzzzzzzzz
     
    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    මම මචන් ප්‍රොජෙක්ට් එකක් කරන්න බැරි උනා.. ඒත් A/l ක්ලාස් එකේ මිස්ට මම කිව්වා භයානක බොරුවක්.. පස්සේ බලද්දි මම හදපු ප්‍රොජෙcට් එකකුත් නැ ඒත් මට තමයි වැඩියෙන්ම ලකුනු දීල තියෙන්නේ
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    mama nam dunne nagaya ayyage project eka :P :P :P :P :P :D
    mage pc eka me dawaswala down :( project eka desktop eke hdd eke,psu eka replace karapu gaman upload karannam :D
    and eka sinhala medium da koheda mataka hatiyata :P

    අම්මෝ ඇති යන්තම් එකෙක් හරි ඉන්නවා:P. pc එක හදාගත්තාම up කරපන්.:D:love:

    ban....atin liyapu 1k ne tiyenne....sacan karala thamai dannawenne.....athakota cha wei

    අතින් ලියපුවා දාන්න වෙන්නේ ආදර්ශ project ගොන්නට තමා. කවුරුහරි ඕක බලාගෙන හරි copy කරයිනේ.:D පුලුවන්නම් දාපන්.

    machan mamath wena ekekge ekaka cover page eka cange karala dunne....machan meka hoda wadak bt...mama wena kage hari ekak hambunoth dennamm sorry........

    හම්බුනොත් දියන්. Thx for the Reply :D

    hik hik mama nam ape peththe ayya kenekge project aka ahemama cover akai name akai maru karala scoleta dunna...B akak thiyenawa mata

    උඹල ඔහොමමයි.:rolleyes:

    :lol: සිරා.... මම කලේ රාජ්‍ය ආයතනයක් ගැන:dull:
    ප්‍රොජෙට් එකට කියල දවසක් වත් ගියේ නෑ ඒකට. :rofl: එකෙම තිබ්බ විස්තර පොතකින් ඔක්කොම කොපියක් ගැහුවා.
    එකෙ ඉන්න ඩිරෙක්ටර් කෙනෙක්ට කියල අත්සනක් ගත්තා...:P මම ඇවිල්ලා අධ්‍යනය කොලා කියලා:lol:

    එනිවේ.. ප්‍රොජෙක්ට් එක ඉස්කෝලෙන් තියාගත්තා. හොදයි කියල බන්:dull:
    ලමයින්ට ඉගෙන ගන්න දේවල් තියනවලු:lol:

    :P:lol:
    hikz
    මටනම් project 2k තියෙනවා. 1 ක් ඉස්කෝලේ අනික ගෙදර :P

    puluwannam sinhala ebook methanata post karanna.ekath easy wadak.ekenuth project hadanna puluwan

    සිංහල e book හොයාගන්න නැහැනේ බන්:no:. උඹ ගාව තියෙනවනම් දාපන්කෝ.:D

    window 8 GEN FONSEKA ta ponseka kiyala liyana vidiyenamai neda oyath liyanne. pudumai neda balagena ID maru wei:rofl:

    කියල වැඩක් නැහැ බන් මේ බුරුව ගැන :no::dull::angry:

    hik hikzzzzzzzzz

    :rolleyes::P

    මම මචන් ප්‍රොජෙක්ට් එකක් කරන්න බැරි උනා.. ඒත් A/l ක්ලාස් එකේ මිස්ට මම කිව්වා භයානක බොරුවක්.. පස්සේ බලද්දි මම හදපු ප්‍රොජෙcට් එකකුත් නැ ඒත් මට තමයි වැඩියෙන්ම ලකුනු දීල තියෙන්නේ

    කළු මල්ලි හොඳ නළුවෙක් වගේ :rolleyes::rofl::P
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    රයිගම්පුර සාහිත්‍යධරයෝ

    Download :
    Code:
    [URL]http://www.mediafire.com/?c1gesn1a70475l5[/URL]
    Code:
    [SIZE=4][B]Pass = 123[/B][/SIZE]

    (ආදර්ශ ව්‍යාපෘතියකි)
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    මේක නම් ගොඩක් වටින අදහසක්.රෙප් දෙන්න බෑලූ..දිගටම කරගෙන යන්න එලස්....

    rep නෙමේ project දාපල්ලා :(:(:(

    elakiri වැඩක්
    අපේ කාලෙ ඔය "පොරෝ-ජෙට්" තිබුනෙ නෑනෙ ඉතින්!

    :rolleyes::rolleyes:
    ප්‍රශ්නේ කියන්නේ පොරෝ-ජෙට් කරපු එවුන් ගාව ඒවා නැහැල්ලුනේ.:(