Elakiri A/L Projects - එළකිරි ව්‍යාපෘති

cr33py_f41iry

Member
Feb 1, 2010
2,076
94
0
N/A
මොන pdf ද බන් මම අනික් එකාගෙ නම tippex කරලා මගෙ නම ලියල දුන්නේ. :rofl::rofl:
 
gceal

Well-known member
  • May 16, 2007
    10,474
    958
    113
    Sri Lanka
    stock.adobe.com
    hora wada karala ahuwela ponsekata hire yanna wuna ekath waradi kiyapu kenek, me wage, hora wada karanna anu bala dena thread ekak dapu eka puduma wenna deyak nemei

    මචo මටනo මේකට කොහොමත් එකග වෙන්න බෑ.A/L project එක ප්‍රොයෝජනයක් නැති දෙයක් බවට පත් කරගන්නෙ අපිමයි.නැතුව A/L project එක කියන සoකල්ප‍යේ කිසි ම වැරද්දක් මම නම් දකින්නෙ නෑ.

    Machan meke anda eun nane. Ochchara loku font ekak dala mokakda pennanna hadanne ube point eka hari kiyalada. mata ubath ekka wada karanna welawak naha. anika parana thread ekak bump karala thiyenne ubamane :nerd:
    uba -rep dunna kiyala ube tharka niwaradi wenne naha.:dull:
    meka watina ekek innawanam u meka download karayi. thaniyama karanna ona eka thaniyama karayi.
    uba thaniama kara kiyala anith untath ehema karanna kiyanawanam ube kuhakakama.:nerd:.
    dukai ubala gana

    machan,
    ඔයානේ මෙතන කුහක වැඩක් කරන්නේ.. ඔයා තනියම project හදලා අනෙක් අයට හදන්න දෙන්නේ නැතිව මෙවා download කරගන්න කියනවා. Project කරාම ප්‍රයෝගික දැනුම/හැකියාව ඇතිවෙනවා. Project නොකර පැය 24 ම පාඩම් කරලා university degree අරන් බිත්තියකට කෙලින් ඇණයක් ගහගන්න බැරි Engineers ඉන්නවානේ. මෙහෙම අය මොකටද ? අපිට අලුත් දේවල් කරලා ඉස්සරහට යන්න බැරි එකයි. මෙවගේ වැඩවලින් නිර්මාණශිලී ලමයි මොට වෙනවානේ!! මෙවා දැක්කම හැමොටම Download කරගන්න හිතෙන එක සාධාරණයි. හොද ලමයත් මේවා නිසා කම්මැලි වෙනවනේ ද ? ඔය වගේ අදහස් නිසා හොද ලමයත් හිතනවා මෙවා(project) කරලා වැඩක් නෑ කියලා හිතනවා. ඔයා තනියම හැදුවා වගේ අනෙක් අයටත් තනියම වැඩක් කරන්න ඉඩ දෙන්න.
     
    SLIP_KNOT

    Member
    Nov 9, 2010
    652
    37
    0
    Hidden Behind The Closet
    දැන් මචන් මේ වගේ ටොපික්ස් වල ප්‍රොජෙක්ට් කරන්න දෙන්නේ නැහැ.
    සමාජයේ තියන ගැටලුවක් හොයාගෙන ඒකට විසඳුමක් හොයන්න ලු.... :confused:
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    බාලයන්ට උදව් කරන එක හොදයි...හැබැයි සම්පූර්ණ ව්‍යාපෘතියම දුන්නම අපි නිකං වංචාකාරයො ටිකක් බිහිකරනවානෙ....:oo:
     
    gceal

    Well-known member
  • May 16, 2007
    10,474
    958
    113
    Sri Lanka
    stock.adobe.com
    බාලයන්ට උදව් කරන එක හොදයි...හැබැයි සම්පූර්ණ ව්‍යාපෘතියම දුන්නම අපි නිකං වංචාකාරයො ටිකක් බිහිකරනවානෙ....:oo:

    දැන් මචන් මේ වගේ ටොපික්ස් වල ප්‍රොජෙක්ට් කරන්න දෙන්නේ නැහැ.
    සමාජයේ තියන ගැටලුවක් හොයාගෙන ඒකට විසඳුමක් හොයන්න ලු.... :confused:

    අනෙක ඉදිරිපත් කරන්න ඔනේ project වාර්තාවයි. project එකක් කරන්න ඔනේ ගැටලුවකට විසදුමක් ලෙසයි. ඔයා ඉදිරිපත් කරලා තියෙන එවා project වර්තා නෙමෙයි නේ..
     
    dmudhitha

    Active member
  • Jan 9, 2009
    658
    49
    28
    මන් කලේ ජල වියාපෘතියක් එක කොහෙද දන්නේ නෑ.
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    machan,
    ඔයානේ මෙතන කුහක වැඩක් කරන්නේ.. ඔයා තනියම project හදලා අනෙක් අයට හදන්න දෙන්නේ නැතිව මෙවා download කරගන්න කියනවා. Project කරාම ප්‍රයෝගික දැනුම/හැකියාව ඇතිවෙනවා. Project නොකර පැය 24 ම පාඩම් කරලා university degree අරන් බිත්තියකට කෙලින් ඇණයක් ගහගන්න බැරි Engineers ඉන්නවානේ. මෙහෙම අය මොකටද ? අපිට අලුත් දේවල් කරලා ඉස්සරහට යන්න බැරි එකයි. මෙවගේ වැඩවලින් නිර්මාණශිලී ලමයි මොට වෙනවානේ!! මෙවා දැක්කම හැමොටම Download කරගන්න හිතෙන එක සාධාරණයි. හොද ලමයත් මේවා නිසා කම්මැලි වෙනවනේ ද ? ඔය වගේ අදහස් නිසා හොද ලමයත් හිතනවා මෙවා(project) කරලා වැඩක් නෑ කියලා හිතනවා. ඔයා තනියම හැදුවා වගේ අනෙක් අයටත් තනියම වැඩක් කරන්න ඉඩ දෙන්න.

    අනෙක ඉදිරිපත් කරන්න ඔනේ project වාර්තාවයි. project එකක් කරන්න ඔනේ ගැටලුවකට විසදුමක් ලෙසයි. ඔයා ඉදිරිපත් කරලා තියෙන එවා project වර්තා නෙමෙයි නේ..

    මචන් උඹට හරියට ඇස් පෙන්නේ නැති හින්දද තඩි ෆොන්ට් වලින් දාන්නේ. size 7 තියෙන්නේ තමන්ගේ පොස්ට් එකේ title එක දාන්න මිසක් සම්පුර්න පොස්ට් එකට දාන්න
    නෙමේ.
    නිර්මාණශීලි ළමයි තනියම කරයි. මේක දාල තියෙන්නේ එහෙම තනියම කරන්න වෙලාවක් නැති උන්ට. අනික බුරුවා වගේ මේක දිගටම bump කරන්නේ තමුසෙනේ.:dull:
    university යන එකා කොහමත් යනවා. අනික මේකේ එක complete project එකයි දාල තියෙන්නේ, අනිත්වා ආදර්ශ ව්‍යාපෘති හැටියට දාල තියෙන්නේ. මේ තියෙන්නේ project වාර්තාව කියන එක තමා. ඒකෙන් තේරෙනවා ඔයාට project ගැන තියෙන දැනීම.
    අනික project එක කියන්නේ එක ඇගයීමක් මිස විභාගේ සාර්ථකත්වේ ඒකෙන් මනින්න බැහැ. අනික engineers ලා ඉන්නේ ඇණ ගහන්න නෙමේ. මේක නවත්වන්න තමුසේ මට -rep දීල දැන් තමුසෙම මේක bump කරනවා. මොංගල් ද නැත්නම් හැටිද? :nerd:
    අනික මේකේ දාල තියෙන reply වලින් තේරෙනවනේ ලංකාවේ බහුතරයක් project කරන්නේ කොහමද කියල. project එකකින් මෙන්න මෙව්වා ඉටු වෙනවා කියල අධ්‍යාපන දෙපාර්තුමේන්තුව කිව්වට ඒ කියන ටික ඉටුවෙනවද නැද්ද කියල දාන්නේ project එක කරන එකානේ. මේක මම අත ඇරලා දාල තිබ්බ ත්රෙඅඩ් එකක් දැන් තමුසේ දිගටම bump කරන් යන්නේ. මට හිතෙන හැටියට project කියන්නේ නිශ්පල දෙයක්. මමත් තනියම තමා project එක කරේ. ඒක කරා කියල මට අමුතුවෙන් දැනුමක් හම්බුනේ නැහැ. අමුතුවෙන් නිර්මාණශීලී හැකියාවක් හම්බුනෙත් නැහැ. තිබ්බ හැකියාවෙන් දන්න දේ ගැන තව research කරලා තමා කරේ. ඒත් හැම එකාටම එහෙම කරන්න වෙලාවක් නැහැ.
    තමුසෙට මේ ත්රෙඅඩ් ඒක ගැන ප්‍රශ්නයක් තියෙනවනම් මේක bump කරන ඒක නවත්වල මේක ඇඩ්මින්ට report කරනවා මෝඩයෙක් වගේ මෙතන කෑගහන්නේ නැතුව.:nerd::dull:
    project ගැන ලංකාවේ ශිෂ්‍යයෝ හිතන දේ දැන ගන්න ඕනේ නම් ත්රෙඅඩ් එකක් දාල බලනවා.
     
    Last edited:

    c lahiru

    Well-known member
  • Oct 2, 2010
    1,071
    62
    48
    අනේමන්ද... මමත් ‍වෙනකෙනෙක්‍ගෙ එකක් ලියල දුන්නෙ.:yes::yes::yes::yes:;);););)
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    මචං ප්‍රොජෙක්ට් වටින් නෑ කියන්න බෑ....මොකද මමත් ප්‍රොජෙක්ට් එකක් කලා...ලංකාවෙ භූගෝලීය පසුබිම ගැන තමයි ඒකෙ මාතෘකාව...ඒකෙ ලංකාවෙ සිතියමක් අදින්න තිබ්බා...මම පොතක තිබ්බ සිතියමක් උඩින් සව්කොලයක් තියලා තමයි සිතියම ඇන්දෙ...ඒක අදින කො‍ට වැරදිලා හම්බන්තොට හරියෙදි මුහුද රට ඇතුළට බොක්ක ගැහිලා තියන විදියට ඇදුනා...ඒ වැරැද්ද හදන්න වෙලාව තිබ්බෙ නෑ..එහෙමම ප්‍රොජෙක්ට් එක භාරදුන්නා....පස්සෙ මයෙ ප්‍රොජෙක්ට් එක කඩල කාරයෙක්ට දුන්නා මම...එයා ඒකෙන් කොල කඩලා ඒවයෙන් කඩල ගොටු හදලා විකුණුවා...එතකොට අර වැරදිච්ච සිතියම තියන කොලෙත් කඩල ගොට්ටකට යූස් කරලා...:shocked:ඒ කඩල ගොට්ට අරන් තියෙන්නෙ දැන් ඉන්න ආණ්ඩුවෙ ඇමති කෙනෙක්ගෙ පුතෙක්...ඊට පස්සෙ එයා ඒක මහරජතුමාට දුන්නා...ඒක දැකපු මහරජතුමා හම්බන්තොට වරාය සැලසුම් කලා....ඔන්න ඔහොම තමයි හම්බන්තොට වරායෙ අදහස අපේ රජතුමාට ආවෙ....:cool::cool:..
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    11.gif

    machan mama meka damme hama ekatama thaniyama project ekak karanna welawak set wenne nathi hinda. uba dannawane e gana. mama nawathwapu thread ekak uma bump kara kara mata nawathwanna kiyala kagahanawa. uge upan hatida kiyala mata therenne naha. uta aththatama meka nawathwanna one nam bump karanne nathuwa hitiyanam iwarane.:angry::angry:
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    machan mama meka damme hama ekatama thaniyama project ekak karanna welawak set wenne nathi hinda. uba dannawane e gana. mama nawathwapu thread ekak uma bump kara kara mata nawathwanna kiyala kagahanawa. uge upan hatida kiyala mata therenne naha. uta aththatama meka nawathwanna one nam bump karanne nathuwa hitiyanam iwarane.:angry::angry:

    උඹ මේ මගුලක් කතා කරනවා...මම කතාකරන්නෙ වරාය ගැන...:P:P