ElaKiri A-Z Guide [PART 1]

Was this tutorial useful?


  • Total voters
    1,001

dolag2010

Well-known member
  • Feb 8, 2012
    502
    264
    63
    London
    මෙය ඉතා අසාදාරනය.............

    මම දැනට වසර දෙකක් හෝ තුනකට ආසන්න කාලයක සිට එළකිරි ජාලයේ සාමාජිකයෙක් මි.එදා පටන් අද වන තුරුත් මට ත්‍රෙඩ් එකක් පල කිරීමට හැකියාවක් නැත.එය පලකිරීමට යන වාරයක් වාරයක් පාසා මට එය කල නොහැකි බවට දැනුම් දේ.මෙය ඉතාවම් අසාදාරන ක්‍රියාවකි.අනිත් හැමෝම ත්‍රෙඩ් මගින් තම අත්දැකීම් බෙදා හදා ගනිද්දී මට විතරක් එය නොහැකි වන්නේ මන්ද ? මට තව දුරටත් මෙය ඉවසිය නිහැකිය.කවුරුන් හෝ මට සිදුවී ඇති මේ අසාදාරණයට විසදුමක් ලබා දෙන්නේ නම් කෘතඥ වෙමි.
    මීට ,
    dolag2010

    :angry::angry::angry::angry::angry::angry:
     
    • Like
    Reactions: ela

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අම්මටසිරි පරණ උනත් එළකිරි නුලක් නේ
    පට්ට අලුතින් එන අයට එළකිරි ගැන ඉගෙන ගන්න හොඳ නුලක්

    ඉන්ට්‍රෝ එකේ දන්න පොරවල් දෙකකුත් ඉන්නවා දැක්කා :P
     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    අළුතින් එන අපි වගේ අයට ලොකු උදව්වක් මචං මේ thread එක...බොහොම ස්තුතියි මේක post කරපු එක්කෙනාට... :yes::yes::yes::yes::yes:
     

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha



    [19]
    insertimage.gif
    Insert Image


    වෙබ් අඩවියට පින්තූර ඇතුළු කිරීම නවකයන් පමණක් නොව පැරණි සාමාජිකයන්ද බොහෝවිට වරදාගන්නා දෙයකි. ඒ නිසා මේ කොටස අවධානයෙන් යුතුව කියවිය යුතුවේ.

    ඔබට එළකිරිහි පලකිරීමට අවශ්‍ය පින්තූර පවතින අවස්ථා දෙකක් වේ.

    (1)ඔබේ පරිගණකයේ හාර්ඩ් ඩිස්කයෙහි, ජංගම දුරකථනයේ මෙමරි කාර්ඩ්පතෙහි,පෙන්ඩ්‍රයිවයක හෝ වෙනත් ඕනෑම අන්තර්ජාල නොවන මාධ්‍යයක.

    (2)වෙබ් අඩවියක,ඊමේල් ඇමිණුමක් ලෙසට හෝ සර්වරයක.


    (1)අන්තර්ජාල නොවන මාධ්‍යයක එනම් ඔබේ පරිගණකයේ හෝ වෙනත් සාමාන්‍ය මාධ්‍යයක පවතින පින්තූර යොදාගන්නා ආකාරය.

    මේවා එළකිරිහි දර්ශණය කරවීමට ප්‍රථමව නම්, ඒවා අන්තර්ජාලයේ සියල්ලන්ටම විවෘත වෙබ් අඩවියක් වෙත අප්ලෝඩ් කරගත යුතුය. මෙවන් වෙබ් අඩවි ඕනෑ තරම් අන්තර්ජාලය තුලින් සොයාගත හැකිය. මෙහිදී සිදුවන්නේ ඔබ විසින් අප්ලෝඩ් කරන ඉමේජය වෙබ් අඩවිය මගින් අන්‍යයන්ට බෙදාහැරීමයි.

    uzZQ6.png

    මා භාවිත කරන්නේ. http://imgur.com/ යන වෙබ් අඩවියයි. එය ඉතා වේගවත් වන අතර, සේවාව නොමිලයේ ලබාදෙන අතර සියල්ලන්ටම විවෘත වේ. විවෘත වේ යනුවෙන් අදහස් කළේ වෙබ් අඩවියට අප්ලෝඩ් කරන පින්තූර නැරඹීමට එම වෙබ් අඩවිය ඕනෑම සීමාවකින් තොරව ඕනෑම අයෙකුට හැකියාව ලබාදීම යන්නයි. සමහර වෙබ් අඩවි ඔවුන්ගේ වෙබ් අඩවිය වෙතට ඇතුළු කළ පින්තූර නැරඹීමට නම් ඔවුන්ගේ වෙබ් අඩවියේ ලියාපදිංචි වීම අත්‍යඅවශ්‍ය කාරණයක් බවට පත්කර තිබේ. එසේ ලියා පදිංචි නොවී සිටින්නන්ට පින්තූරය දිස්වන්නේ නැත. තවත් වෙබ් අඩවි තමන්ගේ සර්වර තුල ඇති පින්තූර වෙනත් වෙබ් අඩවිවල පල කිරීමට ඉඩ නොදේ.

    එම නිසා, ඒ සියළු බාධාවන්ගෙන් තොර වෙබ් අඩවියක් ලෙස http://imgur.com/ දැක්විය හැකියි. මේ වෙබ් අඩවිය වෙත පින්තූරය අප්ලෝඩ් කළ පසුව ඉමේජයේ සෘජු සබඳතාවය ලබාගන්න. (Direct Link) එසේ ඩිරෙක්ට් ලින්ක් එක ලබාගෙන, Insert Image මෙවලම මත ක්ලික් කරන්න. එවිට බොක්ස් එකක් දිස්වේ. එහි ටෙක්ස්ට් ඒරියා එකට පහත අයුරින් එම සබඳතාවය ලබා දී ඕකේ කරන්න.

    DkPRX.png

    එවිට පින්තූරයෙහි සබඳතාවය ටෙක්ස්ට් ඒරියා එකට ඇතුළු වේ. ඉන් පසු ඔබ ත්‍රෙඩ් එක සබ්මිට් කළවිට ප්‍රතිඵලයක් ලෙස රූපය ලිපියට ඇතුළුවී තිබෙනු දැකගත හැකිවනු ඇත.

    (2)

    (i) වෙබ් අඩවියක,ඊමේල් ඇමිණුමක් ලෙසට හෝ සර්වරයක.
    වෙබ් අඩවියක පවතින පින්තූර බොහොමයක් එළකිරි වෙබ් අඩවිය තුල ප්‍රදර්ශණය කරවිය හැකියි. නමුත් සමහර වෙබ් අඩවි එයට ඉඩදෙන්නේ නැහැ. එම නිසා ඒ කාරණය මතකයේ තබාගත යුතුයි.

    වෙබ් අඩවියක හෝ සර්වරයක පවතින විවෘත ඉමේජයක් පලකිරීමට නම් කළයුත්තේ එහි ඍජු ලිපිනයන් ලබා ගැනීමයි. එය ලබාගැනීම සඳහා අදාල වෙබ් අඩවියේ හෝ සර්වරයේ ඉමේජය මතට රයිට් ක්ලික් කර එවිට ලැබෙන මෙනූ එකේ ඇති,

    Copy Image URL, Copy Image Location හෝ සමාන අරුත ඇති තේරීම කළ හැකියි. මෙය වෙබ් බ්‍රවුසරයෙන් බ්‍රවුසරයට වෙනස්ව දක්වා ඇත. ඉන් පසු Insert Image මෙවලම මත ක්ලික් කරන්න. එවිට බොක්ස් එකක් දිස්වේ. එහි ටෙක්ස්ට් ඒරියා එකට පහත අයුරින් එම සබඳතාවය ලබා දී ඕකේ කරන්න.

    DkPRX.png

    එවිට පින්තූරයෙහි සබඳතාවය ටෙක්ස්ට් ඒරියා එකට ඇතුළු වේ. ඉන් පසු ඔබ ත්‍රෙඩ් එක සබ්මිට් කළවිට ප්‍රතිඵලයක් ලෙස රූපය ලිපියට ඇතුළුවී තිබෙනු දැකගත හැකිවනු ඇත.

    (ii) ඊමේල් හෝ වෙනත් විවෘත නොවන මාධයයක කළ ඇමුණුම්.
    ඊමේල් ඇමුණුම් දැකිය හැක්කේ අදාල හිමිකම් (Rights) ඇති පුද්ගලයන්ට පමණය. එනම් ඔබේ ඊමේල් ගිණුමට නොපිවිසී එය දැකිය නොහැකිය. එම නිසා ඔබ ඊමේලයට ඇතුළු වී සිටින අවස්ථාවක අමුණා ඇති රූපයක සබඳතාවයන් ලබාගෙන ඇතුල් කළහොත් එය දර්ශණය වන්නේ ඔබට පමණය. අන්‍යයන්ට දර්ශණය වන්නේ හිස් පිටුවක් පමණි. ඒ බව ඔබටද අත්විඳිය හැක්කේ ඔබේ ගිණුමෙන් ඉවත්වී එම රූප බැලීමට උත්සාහ කළහොත්ය. එම නිසා එවැනි ඇමිණුම් දැක්වීමට අවශ්‍යයි නම් ඔබ කළ යුත්තේ ඒවා බාගත කර නැවත විවෘත වෙබ් අඩවියකට අප්ලෝඩ් කර දැක්වීමය.




    Images resize karana BBcode weda karanne neththe mokada, URL images direct resize karanna bene. Anika web site ekaka thiyana image ekak download karala upload karana eka karadari.
    :rolleyes::rofl::baffled::angry::no::dull:
     

    Achala hanwella

    Junior member
  • Aug 21, 2014
    231
    20
    18
    Kaduwela
    එලකිරියට ආවට හරියට නුලක්වත් දාගන්න බැරුව හිටියේ.
    උබේ මහන්සියට ස්තුති මචං:):):):):)
     

    huslgusl

    Member
    Jun 20, 2015
    1
    0
    0
    Supplements That Is Best Bodybuilding

    Try to increase your protein absorption, ensure that you're receiving enough and high quality protein, PLZR+ through Muscle Building supplements or balanced diet or other protein abundant food that exist for you quickly. Protein can be termed muscle develop block. CONSEQUENTLY, to be able to lose weight and develop muscle, make an effort to eat 1 to 1.4 g of quality protein per kilo. You will eliminate muscle also, although minus the proper protein consumption because of the lean bodyweight, rising won't merely end.
    >>>>>>>>>>> http://www.crevalorsite.com/plzr/