elakiri addiction එකට මොකද කරන්නේ ???

pdnaclk

Active member
  • May 29, 2011
    556
    60
    28
    elakiri addiction එකට මොකද කරන්නේ ???

    අනේ මන්ද මම මේ දවස වල exam එකකුත් කරනවා. ඒ වුනාට පැයකට සැරයක් වත් එළකිරි එන්ඩ හිතෙනවා. නැත්තම් කෑවේ නැ වගේ. මේකත් බලාගෙන යනකොට එක්තරා addiction ekak. :lol::lol:
     

    pdnaclk

    Active member
  • May 29, 2011
    556
    60
    28
    happa hithapan machan mata finals. Bagayak ewarai. aye patanganne sikurada.
    Wena ewun kamarawala dorawal wahagena padam karanawa.