elakiri addiction එකට මොකද කරන්නේ ???

pdnaclk

Active member
  • May 29, 2011
    556
    60
    28
    බලාගෙන යද්දී හැම එකාම එක වගේ විභාගෙට පාඩම කරන්නේ නැතුව මේකේ රිංගනවා
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    ඉස්සර උපරිමට තිබ්බ.......දැන් එන්න වෙලාවක් නැති හින්ද ටිකක් අඩුය්......ඒත් ඉන්ටෙර්නෙට් කිව්වොත් එළකිරි තමය්.......
     
    kterulz

    Well-known member
  • Jun 23, 2011
    2,383
    590
    113
    මාත් මේ exam අස්සේ බැරිම තැන තමයි ඇවිල්ල යන්නේ...:cool:
    මොකක්ද මචෝ exam එක???:)

    i+love+computer.jpg
     
    pdnaclk

    Active member
  • May 29, 2011
    556
    60
    28
    sira :D twha masa 2i matath exam ekata :lol:

    Umba A/L karanawanam malli meka asse ringanne nathuwa padam karapan. Oka awilla jeewithe thiyena ek watinama kadayimak. Anik eka thama wiwahaya. :D
    A/L iwarawela umba elakiri ekai computer ekai kawath kamak na. Ara ekek kiwwa wage pol kadantawath puluwan weida danne na
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,557
    14,500
    113
    ඔව් දැං එලකිරියට ඇබ්බැහි වෙලා ඉන්නෙ :D
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    :( thnx bro :( man karanwa :dull:

    පටන් ගන්න "හෙට " කියන දවස එනකන් ඉන්න එපා...
    ඔය හෙට කවදාවත් එන් නෑ බං.....:angry:
    හෙට පටන් ගන්න ඉන්නවනම් තමන්ම රවට්ටා ගැනීමක්....:yes:..
    අදම මේ දැන්ම වැඩට බැහැපන්....
    එලකිරියට එන් නෑම කියලා තමන්ටම නීති දාගත්තොත් පැයක් යන්න කලින් ආයෙත් මේකෙම තමා..:cool:.
    දවසට එලකිරියට එන පැය ගාන(අන්තර්ජාලයේ සැරිසරන කාලය ඇතුළුව) තමන්ම තීරණය කරගනින්...;)
    මොන මගුල තිබ්බත් ඒ වෙලාවට මැෂින් ඒක ඕෆ් කරපන්....:angry:
    උසස්පෙළ අප්සට් ගියොත් මොනම ජෝබක්වත් හම්බෙන් නෑ බං...:no:
    විභාගේ ගොඩ දාගත්තට පස්සේ දිග නිවාඩු කාලයක් එනවනේ....:P
    ඒ කාලේ මේකේ පදිංචි උනත් අවුලක් නෑ ඔන්න.:shocked::P:P
    ජය වේවා!:D
     
    • Like
    Reactions: Optimus Prime

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    පටන් ගන්න "හෙට " කියන දවස එනකන් ඉන්න එපා...
    ඔය හෙට කවදාවත් එන් නෑ බං.....:angry:
    හෙට පටන් ගන්න ඉන්නවනම් තමන්ම රවට්ටා ගැනීමක්....:yes:..
    අදම මේ දැන්ම වැඩට බැහැපන්....
    එලකිරියට එන් නෑම කියලා තමන්ටම නීති දාගත්තොත් පැයක් යන්න කලින් ආයෙත් මේකෙම තමා..:cool:.
    දවසට එලකිරියට එන පැය ගාන(අන්තර්ජාලයේ සැරිසරන කාලය ඇතුළුව) තමන්ම තීරණය කරගනින්...;)
    මොන මගුල තිබ්බත් ඒ වෙලාවට මැෂින් ඒක ඕෆ් කරපන්....:angry:
    උසස්පෙළ අප්සට් ගියොත් මොනම ජෝබක්වත් හම්බෙන් නෑ බං...:no:
    විභාගේ ගොඩ දාගත්තට පස්සේ දිග නිවාඩු කාලයක් එනවනේ....:P
    ඒ කාලේ මේකේ පදිංචි උනත් අවුලක් නෑ ඔන්න.:shocked::P:P
    ජය වේවා!:D

    aniwa bro :) thnx bro ohoma kiyanne nh wena kawuruwath godak thnx :dull: heta kiyala dwasak nh aniwa ..............

    jayen jaya bro obata..........!!!!​
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :yes::yes: ඒක නම් ඇත්ත.. කලින් ෆේස්බුක් එකේම හිටියෙ.. ඒක නම් දැන් මෙලෝ රහක් නෑ.. ගූ හතයි.. ගියේ නෑ අවුරුදු එකහමාරකින් විතර ඒ පැත්තෙ.. කොහොම වුනත් එළකිරිය ඒ අතින් සුපිරියි.. ඒ ගැන සතුටුයි.. GT මහතාට ස්තුතියි.. :)